වේගෙන් යනවද?

SomeoneElse

Banned
Sep 7, 2013
400
10
0
පාන්දර 2 ට විතර, කාපට් කරපු පාරක audi එකක් පදිනවා කියන්නෙ ඉතිං වේගෙ ගැන ආයෙ අහන්න දෙයක් නෑ. කෙලින්ම එලොවට යන්න පුළුවන් තප්පර කිහිපයකින් :baffled:

:shocked: omg. Audis are that unsafe? :eek:
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
වන්ඩියක යනවනම් අනිව seat බෙල්ට් එක දාගෙන පලයන් මචො. සීට් බෙල්ට් එකෙන් අපි හිතනවට වඩා ශෙයක් වෙනව. වේගෙන් යන එකම නෙමෙ ඩ්‍රයිව් කරනව කියන්නෙ පරිස්සමින් ආරක්ෂිතව යන එකට.

seat belt dagena giyoth thama air bags wada karanne
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    මට මේ තරුණ ජීවිතය ගැන කණගාටුයි. මේක අදිවේගී මාර්ගයක් කියල නම් පෙන්නේ නැහැ. 60 ට design කරපු පාරේ 160 ගිහාම accident වෙන එක අහන්න දෙයක්ද?. මෝඩකමට බෙහෙත් නැහැ. සමාජයත් මේකට වගකියන්න ඕනේ. මිනිස්සුන්ගේ නීතියට බය නැති කම තමයි මේකෙන් කියවෙන්නේ.
    "අනේ අපේ driver මහත්තය හරී ශෝර්ක්. පැය දෙකෙන් මාතර ඉදන් මෙහෙට එනවා (සාමාන්‍යයෙන් පය 4 යනවා. කිසි accident එකක් වෙලත් නැහැ" මේවගේ කතවක් මට කියල තිබ්බ ලගම නැද කෙනෙක්. මම කිව්ව "හරිම ශෝර්ක් ...මරේ මරු කියල "
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    සිරාවට මට ඔය විහින් නැහෙන උන් ගැන කිසිම අනුකම්පාවක් එන් නෑ... :no:
    මුන් ඔය වේගෙන් ගියේ බඩ දරු අම්ම කෙනෙක්ව හරි අමාරු ලෙඩෙක්ව හරි ගෙනියන්න නෙමෙයිනේ.. තිබ්බ කුලප්පුවටනේ... :oo:
    මැරිච්ච එකා අහිංසකයෙක් වෙන්න පුලුවන්... ඒත් ඕවා ඉල්ලන් කෑම්...:dull:
    දැන් ඔය කියලා තිබ්බේ එලවපු එකාගේ එක නරක පුරුද්දක් තිබ්බා..200 ට වගේ යන එක කියලා.. හොඳ නරක පුරුද්ද..:baffled:
    පව් හොඳ නරක තේරෙන් නැති පොඩි එකෙක් වෙන්න ඇති... වරෙන් මයේ අම්ම නලවන්න...:rolleyes:

    :yes::yes::yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    reputation_neg.gif
    වේගෙන් යනවද? 10-19-2013 10:43 PM wegaya ube ammawa kedawai

    ඇත්තද..:lol:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Speed doesnt Kill. Reckless driving KILLS!

    ඇත්ත මචන්.. මමත් ඕක පිලිගන්නවා. වේගය නිසා නම් අනතුරු වෙන්නේ Racing කියල ක්‍රීඩාවක් බිහි වෙන්නේ නැහැ කවදාවත්.. ගොඩක් අනතුරු වලට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය. ගොඩක් අනතුරු හරියට Analyze කරාම ඒක තහවුරු වෙනවා. අනික වේගය නිසා අනතුරු වෙනවා නම් Highways, 300kmph ට යන්න පුළුවන් බයික්ස්, 430kmph යන්න පුළුවන් buggati Veyron හදන එකේ තේරුමක් නෑනේ. Audi කියන්නේ Safety අතින් ඉහලින්ම තියෙන වාහනයක්.
    ඔය වාහනේක 160kmph වේගෙන් වංගුවක් ගන්නවා කියන දේ බොහොම සිම්පල්. හැබැයි ඒ සම්මත මිනුම් හා නීති රීති වලට හදපු පාරක විතරයි. අපේ රටේ එහෙම එව්වා නෑනේ. ඒක නිසා මොකක් drive කරත් පරෙස්සමෙන් යන්න ඕන.
    වාහනයට damage වෙලා තියෙන විදියෙන් Passenger Seat එකේ ගිය කෙනාට Fatal Injury එකක් උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. Air Bags Activate වෙලා තියෙනවා.. බොහෝ විට සීට් බෙල්ට් දාගෙන ඉන්න නැතුව ඇති. මොකද වාහනේ බැලුවම පේනවා Passengers ලට Fatal Damage එකක් වෙන්න තරම් වාහනේ Heavy Damage එකක් වෙලා නැහැ. සීට් බෙල්ට් දාගෙන ඉඳල නම් ජීවිතයක් නැති උනේ ඒ කෙනාගේ අවාසනාව තමා ඒ.

    නැති උන මිත්‍රයාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තුවාල උන කෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
     
    :yes::yes::yes:

    mathath me tikama thimayi kiyanna one.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    Ahema iyana be 160 kiyanne audi eke unath safe speed ekak nemai mokek hari penala poddak wheel eka kapuwanum skip wenna one thrum chance ekak thiyenawa:no:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Ahema iyana be 160 kiyanne audi eke unath safe speed ekak nemai mokek hari penala poddak wheel eka kapuwanum skip wenna one thrum chance ekak thiyenawa:no:

    එහෙම වෙන්න සම්භාවීතාවයක් තියෙනවා මචන්..ඒත් Audi කියන්නේ Automotive Technology එකේ ඉහලින්ම ඉන්න නිෂ්පාදකයෙක්.. සාමාන්‍ය වාහනයක වගේ නෙමෙයි ESC,ABS,EBD,TCS වගේ තාක්ෂනයන් වල දැනට තියෙන හොඳම තාක්ෂනය පාවිච්චි කරන වාහන තමා Audi, Benz, BMW, Volvo කියන්නේ.. ABS උනත් අපි ජපන් වාහනයක දකිනවට වඩා සෑහෙන දියුණු ක්‍රම පාවිච්චි කරන්නේ ජර්මන් නිෂ්පාදකයෝ.. Volvo සමාගමට පස්සේ Safety වලින් ඉහලින්ම ඉන්නේ Volkswagen ලා.. Audi කියන්නේ Volkswagen සමාගමේ අංක එකේ Brand එක..

    මේ තියෙන්නේ 2013 Audi A6 එකෙ Safety Features. (මේ හැප්පිලා තියෙන එකේ අවුරුද්ද නම් දන්නේ නැහැ..) බොහොම සරලව

    ANTI-LOCK BRAKES.
    STABILITY CONTROL
    FRONT-IMPACT AIRBAGS
    SIDE IMPACT AIRBAGS
    OVERHEAD AIRBAGS
    KNEE AIRBAGS
    PRETENSIONERS
    ANTI-WHIPLASH

    කියලා එකින් එක දාලා තිබුනට මේවා ගැන දන්නා කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මේ තාක්ෂනය කොච්චර දියුණු, සංකීර්ණ එකක්ද කියලා..
    මන් Audi සමාගම පැත්ත අරන් කතා කරනවා නෙමෙයි.. මට කියන්න ඕනේ ඇතුලේ යන මගීන්ට දැනටමත් නිෂ්පාදකයෝ දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව දීලා තියෙන්නේ.. නමුත් වාහනය පාවිච්චි කරන කෙනා වැරදි නම් කරන්න දෙයක් නැහැ.
    සීට් බෙල්ට් එක දාන්න, බීලා එලවන්න එපා, අරවා මේවා කොච්චර කොහොම කිව්වත් අපේ ය drive කරන විදිය පේනවනේ.. කීයෙන් කීදෙනාද Safety Precautions අනුගමනය කරන්නේ..
     
    Last edited:

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    නැති උන මිත්‍රයාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තුවාල උන කෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada

    මේ තියෙන්නේ 2013 Audi A6 එකෙ Safety Features. (මේ හැප්පිලා තියෙන එකේ අවුරුද්ද නම් දන්නේ නැහැ..) බොහොම සරලව

    ANTI-LOCK BRAKES.
    STABILITY CONTROL
    FRONT-IMPACT AIRBAGS
    SIDE IMPACT AIRBAGS
    OVERHEAD AIRBAGS
    KNEE AIRBAGS
    PRETENSIONERS
    ANTI-WHIPLASH

    කියලා එකින් එක දාලා තිබුනට මේවා ගැන දන්නා කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මේ තාක්ෂනය කොච්චර දියුණු, සංකීර්ණ එකක්ද කියලා..

    normal car ekaka specification (ford focus is not a luxury car, very general car)
    www(.)ford.com/cars/focus/trim/st5door/safety/

    what is the difference ?
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    normal car ekaka specification (ford focus is not a luxury car, very general car)
    www(.)ford.com/cars/focus/trim/st5door/safety/

    what is the difference ?

    there are boobs in the URL :shocked:

    I was referring to (.)(.) stuff. I know that certain information can be passed by appending them to the URL. But never knew that you can put a boob in a url
     
    Last edited: