වේගෙන් යනවද?

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
:sorry: :sorry: :sorry:

අනිවා මේකට රෙප් දෙන්නම වටින දෙයක්..
මමත් හිතන්නේ අපිට වෙන්න කලින් මේවගේ වෙච්චදෙයක් දැකල පාඩමක් ඉගනගන්න හරි අපි පින් කරල තියෙන්න ඇති..
දැන්වත් හයියෙන් යන එක නවත්තමු..
මේගැන දැනුවත් කරාට ගොඩක් ස්තූතියි යාලුවා
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    car eke wadiyen wadila thiyenne driver hitiya paththane.
    yaluwata niwan suwa pathanwa !!!! dan banala monawa karannada..
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    fw7m3d.jpg

    kawda me rep power 1k thiyagena ponna wada karana jathakayak nathi eka
     
    • Like
    Reactions: unicornx

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    වේගෙන් යනවද? 10-22-2013 04:35 PM boru kiyanna epa ponsiye
    වේගෙන් යනවද? 10-21-2013 01:40 PM kiynda thiyanwa paka

    mageth ehemai :angry:

    :lol::lol::lol::lol::lol:

    kawdo anathayek matath ohoma dala. ponna kama wadi wela kelin kiya ganna beri ekek :rolleyes: :rolleyes: :rolleyes:

    වේගෙන් යනවද? 10-20-2013 11:18 PM Ok sir
     
    • Like
    Reactions: unicornx

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,542
    113
    Colombo
    අප්පා මමත් ඉන්නෙ ඔය ජපන් පාරට 1Km විතර දුරින්,ඔතන පාර නිදහස් නිසා මාත් බයික් එකේ ඇරලා තියනවා.දැක්කම ඇඟ හීතල වෙලා ගියා.
    නැතිවුන සහොදරයාට නිවන් සුව ලැබේවා කියල තමයි කියන්න තියෙන්න.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මහරගම ,නුගේගොඩ 119 පරණ පාරේ පතිරගොඩ පාර ආයුර්වේදය කිට්ටුව 2001 දී මගේ යාළුවෙක් CBR එකක හෙල්මෙට් නැතුව ගිහිල්ලා තාප්පෙක හැප්පිලා මැරුණා .උගේ ගෙදරින්මයි බයික් එක අරන් දුන්නේ දවස් 2ට කලින් .වයස සිමාව දැනගෙන ළමයෙක්ගේ අතට වාහනයක් දෙන්න ඕනේ .තව එකෙක් cinec පාරේ CBR එකක ගිහිල්ලා මලා 2007 විතර .පොඩි එකෙක්ට වාහනයක් දුන්නම උ හිතන්නේ මයිකල් ශුමකර් කියලා.වයස ගිය එවුන්ටත් සමහර වෙලාවට මේ ලෙඩේ තියෙනවා .ඒවුනාට ගොඩක් එවුන්ගේ අත්දැකීම් නිසා වැඩේ ගොඩ දාගන්නවා .පොඩි එවුන්ට එහෙම බෑ .කාටවුණත් කෙළ වෙන වෙලාවක් එනවා .ඔය highway එකෙත් 180-250 ගිහිල්ලා එක එකා video දාන්නේ .කෙලවෙච්ච දවසට තමා තේරෙන්නේ .ජීවත් වෙන එකා අබ්බගාත වෙලා හරි ජීවත් වෙයි .මැරිච්ච එකා කනත්තට .හදපු අම්මලා තාත්තලා ගෑනු. දරුවෝ ඔක්කොම මැරී මැරී දුක් විදින්න ඕනේ .වාහන කොච්චර හොඳ උනත් එහෙමම විශ්වාස කරන්න බෑ.paul walker ගියේ porche එකක .ලෝකේ තියෙන හොඳම වාහනයක් .ඒත් මලානේ .මේකයි මැරෙන්න තියෙනවනම් මැරෙනවා තමයි .එහෙම කියලා පාරේ අයිනේ යන්නේ නැතුව පාරේ මැද්දෙන් ගියොත් මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩියිනේ .කෞශල්‍ය ලොකුආරච්චි කියන ක්‍රීඩකයාට හොඳ අනාගතයක් තිබ්බා .අද හිටියානම් ලංකාවේ ටීම් එකේ නායකයා වෙන්නත් තිබ්බා .බීලා වාහනේ එළවලා මිනිස්සු දෙන්නෙක් යට කරලා ඒ මිනිස්සු දිහා බලන්නේවත් නැතුව මැරෙන්න දාලා ගිය නිසා ඒ අවස්ථා ඔක්කොම නැති උනා.මිනිස්සු දෙන්නෙක් මැරුණා උගේ ජීවිතෙත් කාලකන්ණි උනා.ඒක නිසා අපි හැමෝම මාර්ග නීති පිළිපදිමු .
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dan meka car gana thred ekak welane ban

    :baffled::baffled::baffled:

    Mona tharam Safety tibbath wadak ne ban eka waraddak athi widawanna...
    :(:(:(:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මහරගම ,නුගේගොඩ 119 පරණ පාරේ පතිරගොඩ පාර ආයුර්වේදය කිට්ටුව 2001 දී මගේ යාළුවෙක් CBR එකක හෙල්මෙට් නැතුව ගිහිල්ලා තාප්පෙක හැප්පිලා මැරුණා .උගේ ගෙදරින්මයි බයික් එක අරන් දුන්නේ දවස් 2ට කලින් .වයස සිමාව දැනගෙන ළමයෙක්ගේ අතට වාහනයක් දෙන්න ඕනේ .තව එකෙක් cinec පාරේ CBR එකක ගිහිල්ලා මලා 2007 විතර .පොඩි එකෙක්ට වාහනයක් දුන්නම උ හිතන්නේ මයිකල් ශුමකර් කියලා.වයස ගිය එවුන්ටත් සමහර වෙලාවට මේ ලෙඩේ තියෙනවා .ඒවුනාට ගොඩක් එවුන්ගේ අත්දැකීම් නිසා වැඩේ ගොඩ දාගන්නවා .පොඩි එවුන්ට එහෙම බෑ .කාටවුණත් කෙළ වෙන වෙලාවක් එනවා .ඔය highway එකෙත් 180-250 ගිහිල්ලා එක එකා video දාන්නේ .කෙලවෙච්ච දවසට තමා තේරෙන්නේ .ජීවත් වෙන එකා අබ්බගාත වෙලා හරි ජීවත් වෙයි .මැරිච්ච එකා කනත්තට .හදපු අම්මලා තාත්තලා ගෑනු. දරුවෝ ඔක්කොම මැරී මැරී දුක් විදින්න ඕනේ .වාහන කොච්චර හොඳ උනත් එහෙමම විශ්වාස කරන්න බෑ.paul walker ගියේ porche එකක .ලෝකේ තියෙන හොඳම වාහනයක් .ඒත් මලානේ .මේකයි මැරෙන්න තියෙනවනම් මැරෙනවා තමයි .එහෙම කියලා පාරේ අයිනේ යන්නේ නැතුව පාරේ මැද්දෙන් ගියොත් මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩියිනේ .කෞශල්‍ය ලොකුආරච්චි කියන ක්‍රීඩකයාට හොඳ අනාගතයක් තිබ්බා .අද හිටියානම් ලංකාවේ ටීම් එකේ නායකයා වෙන්නත් තිබ්බා .බීලා වාහනේ එළවලා මිනිස්සු දෙන්නෙක් යට කරලා ඒ මිනිස්සු දිහා බලන්නේවත් නැතුව මැරෙන්න දාලා ගිය නිසා ඒ අවස්ථා ඔක්කොම නැති උනා.මිනිස්සු දෙන්නෙක් මැරුණා උගේ ජීවිතෙත් කාලකන්ණි උනා.ඒක නිසා අපි හැමෝම මාර්ග නීති පිළිපදිමු .

    apith JADE CBR HONDA pedde awurudu 20di, habai itin pisso wage yanne :no: eth machan bikes api kochchara hodata paddat wena kenekge weraddakin marenna unat puluwan... :baffled::oo::dull:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    apith JADE CBR HONDA pedde awurudu 20di, habai itin pisso wage yanne :no: eth machan bikes api kochchara hodata paddat wena kenekge weraddakin marenna unat puluwan... :baffled::oo::dull:

    ඒක ඇත්ත බන් ඒත් හැම එකාගෙම හැකියාව එක වගේ නෙමේනේ ,ඒවගේම වාසනාවත් එක වගේ නෙමේ ,හෙමින් ගියොත් shape එකක් දාගන්න තියෙන අවස්ථාව වැඩියි
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Man me sahena kalekin post ekak danne... me wage thread ekak dakala noda inna eka waraddak kiyala danuna nisay..
    me thead eke godak aya aththama kiyala thiyenawa.. Bugatti veyron ekak speed limit ekak daala tiyenne ekata e gaanata yanna puluwan nisa..
    eka fifth gear eke oppukaralath pennuwa.. habay e race track ekak.. race trak ekak kiyanne wenama art ekak..
    ewa hadannath millions yanneth e nisay...
    ewaye wali katayak wath naha.. e nisa ewa wangu wala curve karala nisa speen yanna puluwan..
    habay lankawe roads ehema newey...

    lankawe witharak newey loke kohewath race track wage normal roads hadanne naa.. anika lankawe witharak newey..
    loke onama rataka patta anathuru wenawa..
    ewata driver ge nosalakilla.. anith vahana wala nosalakilla..
    vahane faults.. wagema Karumeth balapaanawa..
    habay ekak.. mama mage ath dakeemen kiyanne...
    me wage paaraka me wage raaka oya wage audi ekak thibba nam...
    mamath arinawa... mokadame vahanayak asawata hari elawala thiyena eke dannawa mewa pagenna gaththama kohomada kiyala..
    engine rev eka wadi wena kota vahane thathpara ganen 100 panna na kota maarama thrill ekak thiyenne..

    habay mata kiyanna ona mekay... oonama vahaneka..
    yam paarakadi yanna puluwan wegayak thiyenawa..
    eeta wada giyama apitama therenawa vahane control naa kiyala..
    nikan eka paarata thereneawa athata vahane paawenawa wage...
    eka podi welaway therenne.. eeta passe ekatath api huruwenawa..
    e nisa ekatherenna nam api nidimath very matha nathuwa kalpanawen accelarate karanna oni... ethakota thamay eka therenne..
    e nisa drive karana hama welawema tiaka kalpanawen drive kala nam shape.. e wagema raata nam speen yanne aniwa high beameka on karaganna.. natnam sorryma thama.. seat belts daganna..
    stereo player eka adu karanna...
    anthimata kiyanna tyenne please drive safe.. marena eka marey.. habay aabadithayekwela berunoth apita adaraya karanaaya paw....