හොද වැඩේ... ඕකුන්ට ඔහොම වෙලා මදි.. දෙන්නම මැරෙන්න තිබ්බේ
ponna katha kiyanna epa wesiye



හොද වැඩේ... ඕකුන්ට ඔහොම වෙලා මදි.. දෙන්නම මැරෙන්න තිබ්බේ



![]()
kawda me rep power 1k thiyagena ponna wada karana jathakayak nathi eka

වේගෙන් යනවද? 10-22-2013 04:35 PM boru kiyanna epa ponsiye
වේගෙන් යනවද? 10-21-2013 01:40 PM kiynda thiyanwa paka
mageth ehemai![]()






මහරගම ,නුගේගොඩ 119 පරණ පාරේ පතිරගොඩ පාර ආයුර්වේදය කිට්ටුව 2001 දී මගේ යාළුවෙක් CBR එකක හෙල්මෙට් නැතුව ගිහිල්ලා තාප්පෙක හැප්පිලා මැරුණා .උගේ ගෙදරින්මයි බයික් එක අරන් දුන්නේ දවස් 2ට කලින් .වයස සිමාව දැනගෙන ළමයෙක්ගේ අතට වාහනයක් දෙන්න ඕනේ .තව එකෙක් cinec පාරේ CBR එකක ගිහිල්ලා මලා 2007 විතර .පොඩි එකෙක්ට වාහනයක් දුන්නම උ හිතන්නේ මයිකල් ශුමකර් කියලා.වයස ගිය එවුන්ටත් සමහර වෙලාවට මේ ලෙඩේ තියෙනවා .ඒවුනාට ගොඩක් එවුන්ගේ අත්දැකීම් නිසා වැඩේ ගොඩ දාගන්නවා .පොඩි එවුන්ට එහෙම බෑ .කාටවුණත් කෙළ වෙන වෙලාවක් එනවා .ඔය highway එකෙත් 180-250 ගිහිල්ලා එක එකා video දාන්නේ .කෙලවෙච්ච දවසට තමා තේරෙන්නේ .ජීවත් වෙන එකා අබ්බගාත වෙලා හරි ජීවත් වෙයි .මැරිච්ච එකා කනත්තට .හදපු අම්මලා තාත්තලා ගෑනු. දරුවෝ ඔක්කොම මැරී මැරී දුක් විදින්න ඕනේ .වාහන කොච්චර හොඳ උනත් එහෙමම විශ්වාස කරන්න බෑ.paul walker ගියේ porche එකක .ලෝකේ තියෙන හොඳම වාහනයක් .ඒත් මලානේ .මේකයි මැරෙන්න තියෙනවනම් මැරෙනවා තමයි .එහෙම කියලා පාරේ අයිනේ යන්නේ නැතුව පාරේ මැද්දෙන් ගියොත් මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩියිනේ .කෞශල්‍ය ලොකුආරච්චි කියන ක්‍රීඩකයාට හොඳ අනාගතයක් තිබ්බා .අද හිටියානම් ලංකාවේ ටීම් එකේ නායකයා වෙන්නත් තිබ්බා .බීලා වාහනේ එළවලා මිනිස්සු දෙන්නෙක් යට කරලා ඒ මිනිස්සු දිහා බලන්නේවත් නැතුව මැරෙන්න දාලා ගිය නිසා ඒ අවස්ථා ඔක්කොම නැති උනා.මිනිස්සු දෙන්නෙක් මැරුණා උගේ ජීවිතෙත් කාලකන්ණි උනා.ඒක නිසා අපි හැමෝම මාර්ග නීති පිළිපදිමු .
eth machan bikes api kochchara hodata paddat wena kenekge weraddakin marenna unat puluwan... 


apith JADE CBR HONDA pedde awurudu 20di, habai itin pisso wage yanneeth machan bikes api kochchara hodata paddat wena kenekge weraddakin marenna unat puluwan...
![]()