වේදනාවට~ක්ෂණික~සහනය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අම්මෝ මෙක නම් මං යුස් කරනවා..ගොඩක් ස්තූතියි යාලුවා

    I already use this for headache... brings good results.... :yes:
    good post friend... :)

    මමත් මේක පාවෙච්චිකරල තියෙනව..
    නියම තෙලක් :D
    ස්තුතියි යාලුවා~~

    මේ බෙහෙත අපේ රටේ බොහෝ ප්‍රචලිත වුනත්..
    බොහෝ දෙනෙක් මේ වගේ බෙහෙතක් ලංකාවේ තියෙනවා ද කියලා වත්
    දන්නේ නෑ..
    ඒ හින්දායි මේ දේ බෙදා ගන්න හිතුවේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    සැලකිය යුතුයි
    අධික මත් ගතියෙන් පීඩා විදින ඕනෑම අයෙකුගේ නළල් තලයේ ස්වල්පයක් ගැල්වීමෙන් රොගියා

    නිමේෂයකින් ප්‍රකෘති තත්වයට පත්වේ.


    maruneda
    thnksssssssssssssssssssssssssssssss :rofl::rofl::rofl::rofl:

    අතුරු ආබාධ නැද්ද

    මේ බෙහෙත අපි විතරක් නෙවෙයි...
    පාවිච්චියට ගන්නේ..
    වෙනත් රටවල් 42 ක් වුනත් මේ නිෂ්පාදනයත් එක්ක
    අත්වැල් බැදගෙනයි ඉන්නේ..

    අනික අතුරු ආබාධ ඇති වෙනවා නම්.. රටවල් කියා..
    ඒ නගරයෙන් පිටවත් ජනප්‍රිය වෙන්නේ නැති වෙන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good post bro

    ස්තූතියි මචං කූල් :):)

    ගොඩක් ස්තූතී මචං දැනුවත් කලාට. පිටතින් භාවිතා කරන දෙයක් නිසා අතුරු ආබාධ එහෙම නැතුව ඇති නේද ? :)

    ඔව්, ප්‍රශ්නයක් නෑ...
    ස්තුතියි අදහස් දැක් වුවාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanx for info Bro
    :D

    බොහොම ස්තූතියි සහෝදරය අපිත් එක්ක මේව බෙ‍දා ගන්නවට.

    බොහෝ දෙනෙක් මේ බෙහෙත ගැන අහලා තිබ්බාට..
    වැඩි විස්තර දැනන් හිටියේ නෑ..
    ඒ නිසායි.. මේ තොරතුරු බෙදා ගත්තේ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    meka hugak hoda behethak....... godak asanipa walata use karanna puluwan....... specially hemba hedunama meka godak watinawa......... hehe matanam mewa nikan labenawa mage cousin kenek mewa import karana company eke weda........ :lol:

    thankz me gena nodanna ayatat denaganna tread ekak demmata...... rep denna widiyak nam nelu machan.......
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    අධික මත් ගතියෙන් පීඩා විදින ඕනෑම අයෙකුගේ නළල් තලයේ ස්වල්පයක් ගැල්වීමෙන් රොගියා
    නිමේෂයකින් ප්‍රකෘති තත්වයට පත්වේ.

    :no: :no: :angry: :angry: