වේදනාවේ උපරිම සලකුණු තම්බින්ගේ

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    28a57w8.jpg
    මෙම අවස්ථාවේදී නිතරගයෙන් ජය, අරූණ සහෝදරයාට හිමිවෙනවා
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    :shocked::shocked:

    User Name Posts
    kputha 45
    aruna47 43
    පිස්සු පුසා 40
    sachith19920726 37
    mama gona 36
    Malitharox 29
    රත්තරං 27
    luckyluke111 26
    urajdrlk 20
    sasliit 17
    pavithra_uk 16
    yasiru2k 14
    ~Hansel~ 13
    naleen rox 11
    BonziBUDDY 10
    MC New York 9
    mal pappa 9

    2-roger-waters80886743.jpg

    කොහොමද බං මෙහෙම බලන්නේ.? :oo::oo::dull::dull:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113


    Breaking_News.jpg


    මෙන්න දැන් ලැබුණු පුවතක්.. එළකිරියෙහි ගේම ඉල්ලා කෑ ගැසූ ඩෙගා නැටූ පිරිස තමන් ගේ රෙද්දත් ගැලවෙතයි බියෙන් ශේප් වීම සදහා skype,pm හා quick chat මගින් ඉතා කුජීත උත්සාහයක නියැලෙන බවට.. මේ දැන් lmfao පුවත් පත් සේවයට වාර්තා උනා.. අපේ මීලග පුවත් විකාශය 11.55.. ආයුබෝවන්..

    gPuCpCR.png
    මුස්ලිම්කරණයට යළි පණ ලබාදෙමින්, මුසල්මානුවන්ට කඩේ ගියවුන් සමග ගිවිසුම් වලට එළබෙන්නේ නම්, ඊට විරෝධය පළ කරමින් එලකිරියෙන් ඉවත් වීමට වුවද තමන් සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මොහොතකට පෙර පැවසිය.
    download8-150x104.jpg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    :shocked::shocked:

    User Name Posts
    kputha 45
    aruna47 43
    පිස්සු පුසා 40
    sachith19920726 37
    mama gona 36
    Malitharox 29
    රත්තරං 27
    luckyluke111 26
    urajdrlk 20
    sasliit 17
    pavithra_uk 16
    yasiru2k 14
    ~Hansel~ 13
    naleen rox 11
    BonziBUDDY 10
    MC New York 9
    mal pappa 9

    2-roger-waters80886743.jpg

    යකෝ මේත්‍ රෙඬ් එකට සැහෙන්න කැපවෙලා වැඩ කරලා තියෙන්න් *කේputha නේද ?
    ඔවට තමයි කියන්නෙ උපරිම වේදනාවෙ සලකුනු™ කියලා, ලොල්. .:lol::lol::lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0

    කවුරුත් මේ නූලේ නැති වෙලාවක ඇවිත් පොර ටෝකක් දීලා යයි :baffled:

    ඒ උගේ හැටියක්නේ බං... හොනස්ට් කිලර් ඇන් එරෝශාන් දෙන්නගේ තියෙන්නේ පොර වීමේ ආසාව.. ගැන්ග් බෑන්ග් උන නිසා දැන් නම් උණ හොඳ ඇත්... :lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol: මම අරුණයට කිව්වා බං ලිදට දැම්මහම විතරක් ඈති.... පස් දාලා වහන්න එපා කියලා.... කෝ මූ අපි කියන එකක් අහන එකෙක්යෑ..... :growl:

    ආ යුරාජ් කොලුවෝ. මම lenovo S400u එකක් ගත්තා. මොක නැතත් බැටරි ලයිෆ් එකනම් මරු බන්. පැය 5-6ක් විතර හිටිනවා. බෑක් එකේ දැම්මහම පොතක් වගේ. බරත් නෑ. මම අර උබට කිව්ව මගේ වැඩේට එල. පරන ඩෙල් එකෙන් තමා ගෙදර වැඩ කරන්නේ
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යකෝ මේත්‍ රෙඬ් එකට සැහෙන්න කැපවෙලා වැඩ කරලා තියෙන්න් *කේputha නේද ?
    ඔවට තමයි කියන්නෙ උපරිම වේදනාවෙ සලකුනු™ කියලා, ලොල්. .:lol::lol::lol:
    :lol::lol::lol: දන්න මගුලක් කියපන් බන් තො දන්න එලකිරි. මට හංගන්න දෙයක් නැහැ හැංගෙන්න උවමනාවක් නැහැ මම තම්බි එක්ක පිම් හුවමාරු කර ගෙන නැහැ මම මොකක්ද කියන්නෙ කියලා මොලෙ තියෙන එකා දන්නවා
    යටගිය දවස බ්‍රහ්ම්දත්ත කියනකොට එහෙයි කියන ජාතියෙ නොවෙන උන්:(:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,087
    3,525
    113
    Inside Your Laptop ;)

    :lol: පට්ට.....

    අද පන්තියේ ළමයි ඔක්කොම ඉන්නවා
    එත් මේ ළමයි හතර පස් දෙනා විතරක් absent
    honest-killer, සිරාජ්,එරෝසන්,ගමයා, dead seeking bastards
    කාගෙන්වත් අතවරයක් වත් වෙලාද මන්දා?

    :lol: හොරෙන් බලාගෙන ඈති.....
     
    Status
    Not open for further replies.