මට නිදිමතයි නිදියන්න වෙලාව හරි මම යනවා එලිකරන දේයක් එලි කරලා vm එකක් දාපන්
![]()
User Name Posts
kputha 45
aruna47 43
පිස්සු පුසා 40
sachith19920726 37
mama gona 36
Malitharox 29
රත්තරං 27
luckyluke111 26
urajdrlk 20
sasliit 17
pavithra_uk 16
yasiru2k 14
~Hansel~ 13
naleen rox 11
BonziBUDDY 10
MC New York 9
mal pappa 9
![]()




මුස්ලිම්කරණයට යළි පණ ලබාදෙමින්, මුසල්මානුවන්ට කඩේ ගියවුන් සමග ගිවිසුම් වලට එළබෙන්නේ නම්, ඊට විරෝධය පළ කරමින් එලකිරියෙන් ඉවත් වීමට වුවද තමන් සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මොහොතකට පෙර පැවසිය.
![]()
මෙන්න දැන් ලැබුණු පුවතක්.. එළකිරියෙහි ගේම ඉල්ලා කෑ ගැසූ ඩෙගා නැටූ පිරිස තමන් ගේ රෙද්දත් ගැලවෙතයි බියෙන් ශේප් වීම සදහා skype,pm හා quick chat මගින් ඉතා කුජීත උත්සාහයක නියැලෙන බවට.. මේ දැන් lmfao පුවත් පත් සේවයට වාර්තා උනා.. අපේ මීලග පුවත් විකාශය 11.55.. ආයුබෝවන්..
![]()
User Name Posts
kputha 45
aruna47 43
පිස්සු පුසා 40
sachith19920726 37
mama gona 36
Malitharox 29
රත්තරං 27
luckyluke111 26
urajdrlk 20
sasliit 17
pavithra_uk 16
yasiru2k 14
~Hansel~ 13
naleen rox 11
BonziBUDDY 10
MC New York 9
mal pappa 9
![]()


කවුරුත් මේ නූලේ නැති වෙලාවක ඇවිත් පොර ටෝකක් දීලා යයි


මට නිදිමතයි නිදියන්න වෙලාව හරි මම යනවා එලිකරන දේයක් එලි කරලා vm එකක් දාපන්
මම අරුණයට කිව්වා බං ලිදට දැම්මහම විතරක් ඈති.... පස් දාලා වහන්න එපා කියලා.... කෝ මූ අපි කියන එකක් අහන එකෙක්යෑ.....
![]()
යකෝ මේත් රෙඬ් එකට සැහෙන්න කැපවෙලා වැඩ කරලා තියෙන්න් *කේputha නේද ?
ඔවට තමයි කියන්නෙ උපරිම වේදනාවෙ සලකුනු™ කියලා, ලොල්. .![]()


දන්න මගුලක් කියපන් බන් තො දන්න එලකිරි. මට හංගන්න දෙයක් නැහැ හැංගෙන්න උවමනාවක් නැහැ මම තම්බි එක්ක පිම් හුවමාරු කර ගෙන නැහැ මම මොකක්ද කියන්නෙ කියලා මොලෙ තියෙන එකා දන්නවා 

පට්ට..... අද පන්තියේ ළමයි ඔක්කොම ඉන්නවා
එත් මේ ළමයි හතර පස් දෙනා විතරක් absent
honest-killer, සිරාජ්,එරෝසන්,ගමයා, dead seeking bastards
කාගෙන්වත් අතවරයක් වත් වෙලාද මන්දා?
හොරෙන් බලාගෙන ඈති.....