වේදනාවේ උපරිම සලකුණු තම්බින්ගේ

Status
Not open for further replies.

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඕක මොකද්ද බන්,මම අවුරුදු 13දි කැනඩාවේ හයි වේ එකක 183.76 ට ගිහිං තියෙනවා....එහෙ ට්‍රැෆික් එකෙන් අල්ලන්නේ නෑ...[/SIZE]
    ඔය ඇත්තමද අයියා :shocked:
    මමත් ඉන්නේ canada වල
    එන්න අපේ ගෙදර swimming pool එකක් තියනවා:cool:
    මන් මේ මගේ iphone 5s එකෙන් online ආවේ;);):cool:
     

    aruna47

    Well-known member
  • ඉයෙ පෙරෙදා පිම් වලින් කෙල්ලෙක් එක්ක චැට් කරා නෙද ඔයා මෙයා මෙයා කිය කිය ලොල්:lol::lol: උබත් ෆෙක් එකක්නෙ බන් :lol::lol:;)


    උබ කින්ඩියට එක කිවුවෙ රොවින් අරුණයාට කින්ඩි දාපු නිසා මම උබ බැන්නා කියලා රොවින්ට කියන්න ගියෙ නැහැ:(

    රෝවින් මට කින්ඩි දැම්මා :lol: කවද්ද :lol: තැන පෙන්නන
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :lol: ඕකුන් ඔක්කොම ආයේ එයි.... මොකද ලැජ්ජා නහරේ කපලනේ තියෙන්නේ අපේ එරෝ ගේ එහෙම....... :growl: ඒකනේ හරි වැරැද්ද මොකුත්ම නැතුව, ඕනා එකකට එහෙයි කියන්නේ ඌ...... :lol:

    ලජ්ජා,............???
    මහලොකුවට දාගෙන නම් ඉන්නේ සම්බුද්ධ ජයන්තිය කියල avatar එකක්.......:lol::lol::lol:
    ඒ උනාට කරන්නේ පස්චාත් භාග පුදදීම හම්බ හැතිකරේට
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    රත්තරං;15502502 said:
    කාලෙකින් දැක්කේ නෑනේ බන්
    උගේ ඔරිජිනල් එකනම් ඉන්නවා.....එත් මේදවස්වල උතුරෙයි , මධයමෙයි වයබයි ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,087
    3,529
    113
    Inside Your Laptop ;)
    දැන් පැයකට කලින් online ඉදල comments දදා හිටිය කූ අපේ erozan
    මේකටත් ඇවිත් comment එකක් දල පලයන්කෝ
    මේද පාරනම් ළිදෙන් ගොඩ ඒමක් නැහැ erozan උබට
    උබව ලිදට තල්ලු කරලා ලින් කට වහල දැම්ම වගේ වැඩක් මේකනම්


    :lol:

    :lol: මම අරුණයට කිව්වා බං ලිදට දැම්මහම විතරක් ඈති.... පස් දාලා වහන්න එපා කියලා.... කෝ මූ අපි කියන එකක් අහන එකෙක්යෑ..... :growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions


    Breaking_News.jpg


    මෙන්න දැන් ලැබුණු පුවතක්.. එළකිරියෙහි ගේම ඉල්ලා කෑ ගැසූ ඩෙගා නැටූ පිරිස තමන් ගේ රෙද්දත් ගැලවෙතයි බියෙන් ශේප් වීම සදහා skype,pm හා quick chat මගින් ඉතා කුජීත උත්සාහයක නියැලෙන බවට.. මේ දැන් lmfao පුවත් පත් සේවයට වාර්තා උනා.. අපේ මීලග පුවත් විකාශය 11.55.. ආයුබෝවන්..

    gPuCpCR.png
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගෑ.ගූ.බ. වී ඇත


    ඕක මොකද්ද බන්,මම අවුරුදු 13දි කැනඩාවේ හයි වේ එකක 183.76 ට ගිහිං තියෙනවා....එහෙ ට්‍රැෆික් එකෙන් අල්ලන්නේ නෑ...
    හපොයි දෙයියනේ... ආයෙත් වට්ටුවා නේද?:shocked::shocked::shocked:
    mobile_crane_funny_accident_9.jpg

    :lol::lol::lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දන්න මඟුලක් කියපං බං :(
    :lol::lol::lol:


    එයා දැන් සාමගිවිසුමක් ගහන්න කතා කරනව සහෝ.. කමක් නැද්ද.. ගහල දාන්නද..
    6422_zps0aa868fd.png


    gPuCpCR.png
    :nerd: මොකක් උබ කියපන් කොලුවො :lol::lol::lol: ත්‍රෙඩ් එකක් දාපන්;)අපි එතකොට බලමු උබ හරිද කියලා:)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    අරුන මාතයා අපිලට එහෙම කොරන්න එපා මාතයා, අපි කොන කපපු මිනිස්සු මාතයා.. අල්ලා කියනවා අපි කොරනවා මාතයා,, මාතයලා මේ කරන වැඩ වලින් අපි පාරෙ බැහැලා යන්නෙ කොහොමද මාතයා?? ? එකට කිටිය අපෙ කොල්ලා එකාලා ඔක්කොලා අල්ලා කියලා ලිදෙ පනිනවා මාතයා,,

    අප්පිලා මෝඩ මිනිස්සු මාතයා, අපි ඌරො වගේ රැට උකනවා තමයි ඒත් ලමයා හම්බ වෙන්නවා අල්ලා හින්දා තමයි මාතයා,, අපිලව සොච්චමකට හරි ගනන් ගන්න මාතයා, අපිලා පව් මාතයා,,,,,
    gif-eos1_zps7d86dbab.gif

     
    උබ කින්ඩියට එක කිවුවෙ රොවින් අරුණයාට කින්ඩි දාපු නිසා මම උබ බැන්නා කියලා රොවින්ට කියන්න ගියෙ නැහැ:(
    නැහැ මම කින්ඩියට නෙවෙයිනෙ කිවුවේ, බලපන් ඒ පොස්ට් එක අරන්
    ඌට අරුන බනපු එකෙයි මම අහපු එකෙයි සම්බන්දයක් නැහැනේ,
    දැන් කවුද මන්දා අහුවා ගයාන් කෝ කියලා, උගේ යාලුවෝ කොච්චර ඉන්නවහ, කවුරුවත් එහෙම කරල නැහැනේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    තොගේ ඔය කපුටු කූඩුව කොට වෙන්නම කපනව කටවහගෙන හිටියෙ නැත්නං ... දැනගනින්

    අපිට කිව්වෙ නැතුව හොරාට වැඩේ කොර ගත්තට සීනි ගම ගිහිං පොල් ගැහුව තොට හානිය වෙලාවෙ බඩ පල කියල..
    මහ කැ@ මිනිස්සු ඕයි
    :(

    gPuCpCR.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,087
    3,529
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;15501550 said:
    :lol::lol::lol::lol::lol:

    අදත් කයිය ගහ ගහ හිටියා වැලිවේරිය ත්‍රෙඩ් එකේ

    :lol: කයිය විතරයි.... වැඩ නෑ...... :lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0


    Breaking_News.jpg


    මෙන්න දැන් ලැබුණු පුවතක්.. එළකිරියෙහි ගේම ඉල්ලා කෑ ගැසූ ඩෙගා නැටූ පිරිස තමන් ගේ රෙද්දත් ගැලවෙතයි බියෙන් ශේප් වීම සදහා skype,pm හා quick chat මගින් ඉතා කුජීත උත්සාහයක නියැලෙන බවට.. මේ දැන් lmfao පුවත් පත් සේවයට වාර්තා උනා.. අපේ මීලග පුවත් විකාශය 11.55.. ආයුබෝවන්..

    gPuCpCR.png

    :shocked::shocked::shocked:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔය ඇත්තමද අයියා :shocked:
    මමත් ඉන්නේ canada වල
    එන්න අපේ ගෙදර swimming pool එකක් තියනවා:cool:
    මන් මේ මගේ iphone 5s එකෙන් online ආවේ;);):cool:

    ආනේ එහෙමද?මම අපේ අයියාගෙන් අහන්න ඔහේ ඕන ආවට කමක් නැද්ද කියල,මගේ iphone එක අරන් දුන්නෙත් එයා තමයි :cool::cool::cool:
    ඔන්න හැබැයි pool එකේ hot water නැත්තන් මට බෑ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,087
    3,529
    113
    Inside Your Laptop ;)
    ලජ්ජා,............???
    මහලොකුවට දාගෙන නම් ඉන්නේ සම්බුද්ධ ජයන්තිය කියල avatar එකක්.......:lol::lol::lol:
    ඒ උනාට කරන්නේ පස්චාත් භාග පුදදීම හම්බ හැතිකරේට

    :growl: සිරාවට.... මම හිතුවේ එරෝ මහින්දට *ක දෙන එක විතරයි කරන්නේ කියලා.... බලන් ගියහම, මූ හොආට හොරාට තම්බියටත් දීලනේ..... :angry:
     
    Status
    Not open for further replies.