tata
. . 
. . . 
රත්තරං;15502894 said:ආ යුරාජ් කොලුවෝ. මම lenovo S400u එකක් ගත්තා. මොක නැතත් බැටරි ලයිෆ් එකනම් මරු බන්. පැය 5-6ක් විතර හිටිනවා. බෑක් එකේ දැම්මහම පොතක් වගේ. බරත් නෑ. මම අර උබට කිව්ව මගේ වැඩේට එල. පරන ඩෙල් එකෙන් තමා ගෙදර වැඩ කරන්නේ
අඩෝ උඹ නේද ගිය සතියේ හෝ ඊට කලින් දවසේ නවෝදගේ යාළුවෙක් කියාගෙන කතා කරේ මට ලෙනාවෝ ලඩ්ඩක් ගන්න අහගෙන.....??
එල එල මොක උනත් හොද එකක් ගත්තා නම් එල.... මෙහෙන්ද ගත්තේ....?? මෙහේ නම් වොරන්ටි අන්තිමයි..... 
මුස්ලිම්කරණයට යළි පණ ලබාදෙමින්, මුසල්මානුවන්ට කඩේ ගියවුන් සමග ගිවිසුම් වලට එළබෙන්නේ නම්, ඊට විරෝධය පළ කරමින් එලකිරියෙන්ඉවත් වීමට වුවද තමන් සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මොහොතකට පෙර පැවසිය.
Kiyapanko balana vidiha balli.![]()

උබ බය වෙලා නේද ඉන්නෙ..
ලොල් යකෝ
![]()
![]()
කේ
![]()
![]()

මහ ..... මිනිස්සු ඔයි
aruna උබට රෙප් දුන්නා ඕං., .. නැත්නං එක එක කතා කියයි උබ. .
උබට මේ කන කටු වෙලට වෙනම අපි උබට ගෙවන්න ඕන නං කියපං. . ඕනම නං උබේ නම කියලා බස් වල සල්ලි එකතු කරන්නම්, උබේ evoque එකේ ලීස් එක හරි ගෙවන්න පුලුවන්නෙ බං,, ,
තව thread එකක් ලෙසටම දාපං, උබ බිසීනම් උබ වෙනුවෙන් අපි ඕන දෙයක් කරන්නම්, කැල්ල call කරලා කරදර කරනවා නම් කියපං, මම පොඩ්ඩක් ලව් කරවලා ගෙනත් දෙන්නම් .. .. . .
යුද්දෙට මං ගියා ගැනි ගෙදර තියා, මං එනතුරු මගේ යාලුවො උන්දැ බලාගයි නිරතුරු. . .![]()

ඒ උගේ හැටියක්නේ බං... හොනස්ට් කිලර් ඇන් එරෝශාන් දෙන්නගේ තියෙන්නේ පොර වීමේ ආසාව.. ගැන්ග් බෑන්ග් උන නිසා දැන් නම් උණ හොඳ ඇත්...
owwa mehema prasiddiye ahanna epa, kumanthrana ahanna one pm karala