නැ බං, Anushangayi, DLM, Pasan තුන්දෙනා පන දාගෙන ත්රෙඩ් එක කියවනවා, මම උන්ට FB එකේ PM එකක් දැම්මා Thread ekE summary එකක්,(අපි MTA ගහපු කාලෙ හදා ගත්ත FB Group chat එකක්) නැත්නම් idea එකක් නැතුව වැඩක් නැ,, මම ඉයේ රැත් මුල ඉදන්ම හිටියා අදත් හිටිය,, ,
මට නම් අම්බානෙක මල, හම්බයෙක් අහු උනා නම් කනවා මගෙන් අම්බානෙක,, එකෙක් වරෙන්කො අපේ ගෙවල් පැත්තෙ ,,







