වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    නිල් කොටු තිබ්බ ඔරිජිනලුත් බෑන් වෙලාද අපොයි.. :eek:

    මේ සීන් එකට නෙමෙයි බං ඒ. වෙන සීන් එකකට. ඌ කියන විදියට හැක් කරලා :sorry:

    මාත් දන්නවා ඊබේ එකෙන් ප්ලාස්ටික් ගැජට් ගෙන්නපු එකෙක් මේ... :lol::lol::lol:

    :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Diaz kolla umba boru kiyanna epa ban. Umba hamadama mod latai kellontai kunuharpen baninawa. ban unata passe awith kiyanawa umba nemei lu hack unalu. umbawa hamadama hack wenawane neda ban

    6416_zpsf1082002.png


    gPuCpCR.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හයියෝ සල්ලි.. ඔය දීලා තියෙන්නෙ රෙද්දෙ රෙවෙන්න කට්ටියටම..
    ඕකුන් තමා පාන්දරට ෆේක් හදාගෙන ඇවිත් ගොන් ආතල් දෙන්නෙ..
    උඹ ඊයෙ සීන් එකට තවම හිනා බොල..:lol:
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Diaz kolla umba boru kiyanna epa ban. Umba hamadama mod latai kellontai kunuharpen baninawa. ban unata passe awith kiyanawa umba nemei lu hack unalu. umbawa hamadama hack wenawane neda ban ;)

    email verify karanne nathuwa post danna baa......ehenam kohomada mehema une??? ube system aka gana uba danne nadda??:shocked::shocked:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    email verify karanne nathuwa post danna baa......ehenam kohomada mehema une??? ube system aka gana uba danne nadda??
    mona kiyanawada manda ban umba. Dan oya post dana eke email verify karan inne u. Eka hack karanna baha.
    Oya oka boruwata hack una kiyanne uge real eka ban una nisa mod lata kunuharpen banala.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    හයියෝ සල්ලි.. ඔය දීලා තියෙන්නෙ රෙද්දෙ රෙවෙන්න කට්ටියටම..
    ඕකුන් තමා පාන්දරට ෆේක් හදාගෙන ඇවිත් ගොන් ආතල් දෙන්නෙ..
    උඹ ඊයෙ සීන් එකට තවම හිනා බොල..:lol:

    වරෙන් වරෙන්, උඹත් අඩුවෙලා හිටියේ සිද්දියට :P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මේ කෑල්ල නම් ටිකක් හිතල කියපන් මචන්.. දැන් කීප දෙනෙක්ම කිව්ව. මම නම් මොක උනත් වුන දේ කියන එකා.. කාගෙවත් පැත්තක් ඕනෙ නෑ.. නිකන් හිතපන් කාගෙ හරි Account එකකට ලොග් වෙන්නෙ පුලුවන් එකාට කරන්න පුලුවන් දේ.. අනිත් එක එලකිරියෙ වැරදි ටයිම් එක්ක ගලපල PM වල Time එක බලන්න. එතකොට වැල දැන්මෙ කවුද කියල නිගමනයකට එන්න පුලුවන්.. :yes:

    මචෝ, මේකයි කතාව, වැල දැම්මෙ හම්බ හැතිකරේ නම් උන්ගෙ am5$%ta hu%$^nna ඕන,

    ඒත් වැල දැම්මෙ අරුනයා නම් උගේ වැඩේ අගය කරලා Rep දෙන්න ඕන, උබට තේරුනාද මගේ point එක,

    මෙතන මචං ශරීයා නිතිය ක්‍රියාත්මක වෙන්නෙ නැ, ඒවා තියෙන්නෙ ඌරු කොටුවල. . .

    VVIP මෙම්බර්ස් ලට මුඩුක්කුවේ ඉන්න උන්ට වඩා තැනක් තියෙනවා බං, ඒක තමයි රිදෙන ඇත්ත. .. .:yes::yes::yes::yes::yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ෆේක් අනාථයෝ,කෙලින් කතාකරගන්න බැරි කොන්ද පන නැති නපුංසකයෝ ටික කව්ද කියල දැන් එලිඋනා නේ.ඔහොම යo ඔහොම යo....හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු...
    මේක සිංහල අපිට හොඳ පාඩමක්
     

    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    mona kiyanawada manda ban umba. Dan oya post dana eke email verify karan inne u. Eka hack karanna baha.
    Oya oka boruwata hack una kiyanne uge real eka ban una nisa mod lata kunuharpen banala.

    ai ban mama pm dala modslata baninne,,?mata onanam thread ekak daala baninna tibbane ban..aniwa pm dammoth ban kerenawa kiyala dana danath mata ehema kerenna ona na ban..:(:( kamak na eelaga sathiyema lift kerehan,man meken ennam :(
     
    Status
    Not open for further replies.