වේදනාවේ උපරිම සළකුනු™.‍නොමිනිසුන් මැද..

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    crying-and-sniffling.gif


    මෙන්න නියම දෙවිවරුන් ..අසරණයන්ට හදවතින්ම පිහිටවෙන ....ඔබ දෙපලට තෙරුවන් සරණයි

    සෑහෙන කාලෙකට පස්සේ සතුටුදායක පුවතක් ...
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මේ මහත්වරු දෙන්නටයි සෙසු පිරිසටයි බුදු බව අත්වෙන්නඕනෑ.

    මගේ දුවටයි මටයි මේ ගෙය මාලිගාවක්.

    There are no more words to explain....
    :):):):):)
     
    Jun 3, 2013
    659
    59
    0
    මේ මහත්වරු දෙන්නටයි සෙසු පිරිසටයි බුදු බව අත්වෙන්නඕනෑ.

    මගේ දුවටයි මටයි මේ ගෙය මාලිගාවක්.

    There are no more words to explain....
    :):):):):)

    ඔව් වැස්සට තෙමෙන සර්පයෝ විමානෙක හිටපු මේ දෙන්නට මේක සුරපුරයක්.. මේ ඩොක්ස්ලා දෙන්නා කොහේ දෙන්නෙක්ද දන්නෑ.... අම්පාරේ නම් නෙවෙයි...:rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රිදිලා™;15869058 said:
    ඔව් වැස්සට තෙමෙන සර්පයෝ විමානෙක හිටපු මේ දෙන්නට මේක සුරපුරයක්.. මේ ඩොක්ස්ලා දෙන්නා කොහේ දෙන්නෙක්ද දන්නෑ.... අම්පාරේ නම් නෙවෙයි...:rolleyes:

    :rolleyes: මේ උඹද අයියෙ?
    119 එකත් අත ඇරියද? :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    මෙන්න නියම මහත්වරු. ජාතියේම ප්‍රණාමය!