මෙන්න නියම දෙවිවරුන් ..අසරණයන්ට හදවතින්ම පිහිටවෙන ....ඔබ දෙපලට තෙරුවන් සරණයි
සෑහෙන කාලෙකට පස්සේ සතුටුදායක පුවතක් ...





මේ මහත්වරු දෙන්නටයි සෙසු පිරිසටයි බුදු බව අත්වෙන්නඕනෑ.
මගේ දුවටයි මටයි මේ ගෙය මාලිගාවක්.
There are no more words to explain....

රිදිලා™;15869058 said:ඔව් වැස්සට තෙමෙන සර්පයෝ විමානෙක හිටපු මේ දෙන්නට මේක සුරපුරයක්.. මේ ඩොක්ස්ලා දෙන්නා කොහේ දෙන්නෙක්ද දන්නෑ.... අම්පාරේ නම් නෙවෙයි...![]()
මේ උඹද අයියෙ?