වේදනාවේ උපරිම සළකුනු™

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වේදනාවේ උපරිම සළකුනු™

    අනුරාධපුර මහ රෝහලේ හෙදියන්ගේ වැසිකිලියක කැමරා සවි කැළැයි කියන දොස්තරට එරෙහිව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියළු දෙනා අද වැඩ වර්ජනයක් ඇරඹූහ.

    ----------------------
    එළකිරි දැන්නම් අර ඩොක්ටර්ට හොඳටම රිදෙයි...:yes:
    පසුව - එතකොට කිසි වැරැද්දක් නොකරපු මිනිස්සුන්ට අද බෙහෙත් :confused: කමක් නැහැ.. මේ අපි හැමෝටම උගන්නන්න බදු ගෙව්වට උන් ටිකක් විඳපුවාවේ :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    yes4lo.gif
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    අනුරාධපුර මහ රෝහලේ හෙදියන්ගේ වැසිකිලියක කැමරා සවි කැළැයි කියන දොස්තරට එරෙහිව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියළු දෙනා අද වැඩ වර්ජනයක් ඇරඹූහ.

    ----------------------
    එළකිරි දැන්නම් අර ඩොක්ටර්ට හොඳටම රිදෙයි...:yes:
    පසුව - එතකොට කිසි වැරැද්දක් නොකරපු මිනිස්සුන්ට අද බෙහෙත් :confused: කමක් නැහැ.. මේ අපි හැමෝටම උගන්නන්න බදු ගෙව්වට උන් ටිකක් විඳපුවාවේ :yes:

    well said machang
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගෑණු හෝ පිරිමි කාගේ වැසිකිළියක හෝ කොහොමත් කැමරා හයි කරන එක වැරදි තමයි.