වේදනාවේ කදුළු බිංදු vedanave kadundu bindu

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    වේදනාවේ කදුළු බිංදු vedanave kadundu bindu

    9r65pd.png



    http://www.elakiri.com/forum/showthread.php?t=98456

    අවුරුදු පහ මාරකට පස්සේ මගේ අතින් කවියක් ලියැවුණා :dull:
    :dull::dull::dull::dull::dull::dull::dull:
    බලන්න
    එ දවස්වල හිටපු අය දැන් හුගක් අය දැන් නැහැනේ මේ තියෙන්නේ අන්තිම ලියපු කවිය
    බලපු නැති අය බලන්න



    http://www.elakiri.com/forum/showthread.php?t=98456
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෘදු පෙම් වදන් කිය සනහාලූ...........හදට
    පිදු සෙනෙහසේ අරුමය දැනුනයි.......තදට
    හුදු වචනෙයක දහසක් සිතුවිලි...........දවට
    රුදු හීයකින් තෙමුනිය මා නෙත්........අවට

    අවුරුදු 1ට පස්සේ මගේ අතින් කවියක් ලියැවුණා :dull:
     
    • Like
    Reactions: cj4ever

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මෘදු පෙම් වදන් කිය සනහාලූ...........හදට
    පිදු සෙනෙහසේ අරුමය දැනුනයි.......තදට
    හුදු වචනෙයක දහසක් සිතුවිලි...........දවට
    රුදු හීයකින් තෙමුනිය මා නෙත්........අවට

    අවුරුදු 1ට පස්සේ මගේ අතින් කවියක් ලියැවුණා :dull:

    කියන්න තියෙන දේ කෙලින්ම කියලා තියෙනවා:yes::yes: රෙප් ප්ලස්
     
    • Like
    Reactions: Pink panther