වේදනාව උපරිමයි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    වේදනාව උපරිමයි

    බලේ නැති උනාට පස්සේ පුදුම කනගා‍ටුවක් තියෙන්නේ යාලුවනේ,යෙහෙලියනේ. නවත්තපන් අදෝනාව ,බලු කෙඳිරිය කියලා කියන්න එපා. දවස් ගානක් නොකා නොබී හිටියා.දැන් නම් ටික ටික සුප් හදාගෙන බොනවා.අරාක්ෂා කල යුතු එක ආරක්ෂා කල නොහැකි වීම ගැන දැඩි වේදානව උපරිමයෙන්ම සිටිමි. කොහොම හරි මූව එලවලා ආපහු බලේ ගන්නවා.ගිහින් හොඳින් ඉල්ලනවා.දුන්නෙන් නැත්නම් බලේ ගන්න හැටි අපි දන්නවා. ආපහු අපි බලේට එනවා.:angry::angry:
    🥵🥵😡🤬
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    අරාක්ෂා කල යුතු එක ආරක්ෂා කල නොහැකි වීම ගැන දැඩි වේදානව උපරිමයෙන්ම සිටිමි:angry::angry:
    🥵🥵😡🤬

    උඹේ පුක ගැනද මේ කියන්නේ දැන් කරන්න දෙයක් නෑ මැහුම් දාගනින්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,679
    113
    සේදවත්ත
    ඕයි ඕකේ පෙට්ටියට ඇනෙත් ගහලා කොන්ක්‍රීට් දාල වලදාල ඉවරයි . දැන් පල . රාජපක්ෂලට උන්ගේ වල කපාගන්න දීලා පාඩුවේ . ඊයේ රැ ඉදන් අඩනවා හොටු පෙරාගෙන