වේදනාව උපරිමයි
බලේ නැති උනාට පස්සේ පුදුම කනගාටුවක් තියෙන්නේ යාලුවනේ,යෙහෙලියනේ. නවත්තපන් අදෝනාව ,බලු කෙඳිරිය කියලා කියන්න එපා. දවස් ගානක් නොකා නොබී හිටියා.දැන් නම් ටික ටික සුප් හදාගෙන බොනවා.අරාක්ෂා කල යුතු එක ආරක්ෂා කල නොහැකි වීම ගැන දැඩි වේදානව උපරිමයෙන්ම සිටිමි. කොහොම හරි මූව එලවලා ආපහු බලේ ගන්නවා.ගිහින් හොඳින් ඉල්ලනවා.දුන්නෙන් නැත්නම් බලේ ගන්න හැටි අපි දන්නවා. ආපහු අපි බලේට එනවා.