වේදනාව හිතාගන්නවත් බෑ

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    වේදනාව හිතාගන්නවත් බෑ

    පොඩි මිනිහට තමයි හැමදේම.​

    PqSrKlA.jpg
     
    Last edited:

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    පොඩි මිනිහට තමයි හැමදේම.​

    මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    හදයා;23239357 said:

    Uba wage hithana 4k 5k wage hitiyoth athi bn.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හදයා;23239357 said:
    මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..
    ජහ ජහ :P
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    හදයා;23239357 said:
    මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..

    Uta oka bmw akakata wada watinawa athi. ubata bmw akak tiyanawada.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    හදයා;23239357 said:
    මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..
    ඔව් එහෙම බැලුවම ඌ හෙන වසනාවන්තයෙක් වහල වත් බේර ගන්න ලැබුන
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    Uta oka bmw akakata wada watinawa athi. ubata bmw akak tiyanawada.

    උට ඕක bmw එකකට වඩා වටිනවා ඇති.. මට ඒක අදාල නෑ.. උබ කියල තියෙන දේ ගැන මං කිව්වෙ..
    ඇයි වැස්ස වහින්නෙ පොඩි මිනිහට විතරද? ගංවතුරට වාහනයක් දැම්මොත් යටවෙන්නෙ 3 wheels විතරද?

    මෝඩ කතා නොකියා ඉදපන් බං.. නිකන් උබ චා වෙනවා..
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    හදයා;23239572 said:

    ඔබගේ අදහස් වලට ගොඩක් ස්තූතී. මන් හිතන් හිටියේ 3wheels විතරයි වැස්සට යටවෙන්නෙ කියලා. BMW ඒකක් වගේ දාල තිබ්බනන් උබලට ගොඩක් රිදෙයි නේද.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    හදයා;23239357 said:
    මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..

    අන්න ඒකයි නේ උඹ මාර බුද්ධිමත්
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ඔබගේ අදහස් වලට ගොඩක් ස්තූතී. මන් හිතන් හිටියේ 3wheels විතරයි වැස්සට යටවෙන්නෙ කියලා. BMW ඒකක් වගේ දාල තිබ්බනන් උබලට ගොඩක් රිදෙයි නේද.

    අන්න ඒකයි නේ උඹ මාර බුද්ධිමත්

    උබලා දෙන්නම නිර්දන පන්තියේ තලා පෙලා වැඩ කරන උන් දෙන්නෙක් වගේ..:lol:
    ලොල් ඕයි.. මුලින් සිංහල හදා ගනින්.. මිනිහෙක්ට යමක් තේරුම් යන විදිහට අදහස් ප්‍රකාශ කරන්න.. ඊට පස්සෙ රස්සාවක් හොයා ගනින්.. සල්ලි හම්බ කරලා bmw බැරි නම් rolls royce එකක් ගනින්.. නිකන් අව්වටයි වැස්සටයි හූල්ල හූල්ල ඉන්නෙ නැතුව..
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    හදයා;23239869 said:
    උබලා දෙන්නම නිර්දන පන්තියේ තලා පෙලා වැඩ කරන උන් දෙන්නෙක් වගේ..:lol:
    ලොල් ඕයි.. මුලින් සිංහල හදා ගනින්.. මිනිහෙක්ට යමක් තේරුම් යන විදිහට අදහස් ප්‍රකාශ කරන්න.. ඊට පස්සෙ රස්සාවක් හොයා ගනින්.. සල්ලි හම්බ කරලා bmw බැරි නම් rolls royce එකක් ගනින්.. නිකන් අව්වටයි වැස්සටයි හූල්ල හූල්ල ඉන්නෙ නැතුව..

    Ubata barida apita sinhala kiyala denna. uba ochchara dannawanan.