පොඩි මිනිහට තමයි හැමදේම.
හදයා;23239357 said:මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..
ජහ ජහහදයා;23239357 said:මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..

හදයා;23239357 said:මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..
Insuarance eken coverd
ඔව් එහෙම බැලුවම ඌ හෙන වසනාවන්තයෙක් වහල වත් බේර ගන්න ලැබුනහදයා;23239357 said:මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..
Full insurance tibboth hodai.
Natural disaters walata wenama ganna one ne ban?



godak 3weel third party danne ...
mona natural disaster da...![]()
Full insurance wunath natural disaters cover wenne ne neda.Ekata wenama pay karanna one mata mathaka hetiyata.
Uta oka bmw akakata wada watinawa athi. ubata bmw akak tiyanawada.
හදයා;23239572 said:උට ඕක bmw එකකට වඩා වටිනවා ඇති.. මට ඒක අදාල නෑ.. උබ කියල තියෙන දේ ගැන මං කිව්වෙ..
ඇයි වැස්ස වහින්නෙ පොඩි මිනිහට විතරද? ගංවතුරට වාහනයක් දැම්මොත් යටවෙන්නෙ 3 wheels විතරද?
මෝඩ කතා නොකියා ඉදපන් බං.. නිකන් උබ චා වෙනවා..
හදයා;23239357 said:මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..
ඔබගේ අදහස් වලට ගොඩක් ස්තූතී. මන් හිතන් හිටියේ 3wheels විතරයි වැස්සට යටවෙන්නෙ කියලා. BMW ඒකක් වගේ දාල තිබ්බනන් උබලට ගොඩක් රිදෙයි නේද.
අන්න ඒකයි නේ උඹ මාර බුද්ධිමත්

ඔබගේ අදහස් වලට ගොඩක් ස්තූතී. මන් හිතන් හිටියේ 3wheels විතරයි වැස්සට යටවෙන්නෙ කියලා..
පොඩි මිනිහට තමයි හැමදේම.
![]()
හදයා;23239869 said:උබලා දෙන්නම නිර්දන පන්තියේ තලා පෙලා වැඩ කරන උන් දෙන්නෙක් වගේ..
ලොල් ඕයි.. මුලින් සිංහල හදා ගනින්.. මිනිහෙක්ට යමක් තේරුම් යන විදිහට අදහස් ප්රකාශ කරන්න.. ඊට පස්සෙ රස්සාවක් හොයා ගනින්.. සල්ලි හම්බ කරලා bmw බැරි නම් rolls royce එකක් ගනින්.. නිකන් අව්වටයි වැස්සටයි හූල්ල හූල්ල ඉන්නෙ නැතුව..