ලින්ක් එක නැති වෙලා
කකොපිපිපකොකොකකරගත්ත කමෙන්ට් කීපයක් දැම්මා
බහුතරය මේවගේ
නාකියො රටකෑව කීවට තරුනයො කියන උනුත් එච්චරයි තාර්කික බුද්ධිය කියල දෙයක් නෑ
1)කොහෙවත් හැංගුවේ නෑ බහිරව පුජා දෙන්න ඔනි රටේ ජනාධිපති ආවාත් බහිරවයා එක දෙන්නෙ පොරට කන්න ඔනි දෙවල් දුන්නොත් විතරයි ඔතන මැණික් තමා තියනවා ඇත්තේ හරියට වැඩේ කරනවනම් පුජාවක් දිලා කරන්න බඩු එයි උඩට එච්චරයි
නාග බහිරව 4ක් ඉන්නවා
2)ඔය වැඩෙ නැවැත්තුවෙ නැති නම්. ඔය අවට ගම්මාන යට වෙන්න වහිනවා. රාක්ෂ බහිරවයන් එක්ක කාටවත් හැප්පෙන්න බෑ. විවේචනය කරනවා නෙමෙයි, නඩු තීන්දුව දිපු විනිසුරු වරයාටත් ලොකු බලපෑමක් තිබෙනවා මේ වැඩෙන්. ස්භාවධර්මයට භාරදුන් වස්තුවක් හොල්ලන්න එපා. මේ නිධානය ගන්න ඕනෙම නම් බහිරවයන් නිදහස් කර ඔවුන්ට පින් අනුමෝදන් කරන්න.
3)නිදන් කියන එවා ඔහොම ගන්න බෑ ඔවාට වත් පිලිවෙත් තියනවා අනික ඉස්කැනර් යන්ත්‍රර වලට වඩා බතවත් දෙයක් තමා අදුනෙන් බලන එක එවාට හරියට ඔනකරන දෙවල් කරන්නැතුව ගන්න බෑ අනික ඔවා කරන්න ගිහින් නිකන් අහින්සක ජිවිත විනාෂ කරගන්න එපා මම දන්න කියන කට්ටියක් ඔයවිදිහට කරන්න ගිහින් එයාලට ෂාපයක් වැදුනා දැන් ඉන්න තැනක්වත් නැ එක නිසා ගන්නම ඔන්නම් හරි ක්‍රමෙකට ගන්න ලංකාවට ෂාප කරන විදිහේ වැඩ කරන්නැතු මම දන්න දේ කිව්වෙි

4)ලංකාවේ නිදන් වල හිටිය බහිරවයෝ ඔක්කොම ඉන්නෙ බලු මහින්දයා ළඟ ..කොහේ හරි නිධානයක් ගොඩ ගන්නවා කියපු ගමන්ම මහින්දයා ඒ බහිරයෝ ටික යවලා නිධානය අතුරුදහන් කරනවා.. ඊට පස්සේ කට්ටිය එහා මෙහා උනාට පස්සේ එතන නිධානයක් නෑ කියලා මිනිස්සු අතර ප්‍රචාරය ගියාට පස්සේ බලු මහින්දය හා තිරිසන් රාජපක්ෂලා ගිහිල්ලා ඒ නිදන් ටික ගන්නවා..
5)ගමෙි කඩෙි ගාව කතා උනා කැලේ ඇතුලේ තියන පොඩි වැවක හොදට මාලු ඉන්නවා එක අහන් හිටපු මායි යලුවෙිකුයි ගියා එදාම එ වැවට මාලු අල්ලන්න මාලු මුලු වැවෙිම පැයක් විතර දැලක් දාලා ඇද්ද ආසවට තිත්තී පැටියෙක් වත් නැ.. ඉතින් මාලු නැතුව ගමට එන්න ලැජ්ජා නිසා ලග තිබුනු කෝන් ගහකින් කෝන් කොල උරයක්ම කඩලා හෝදට පුරවලා බයිසිකලේ බැදගෙන ගමට ආව එනකොට අර කඩෙි ගාවින් බොහොම අමාරැවෙින් වගෙ පැදගෙන ආවෙි මාලු උරේ එ තරම් බරයි .. එක දැකපු කඩෙි ගාව හිටපු එවුන් ඔක්කොම ටැක්ටර් අරන් දැල් පටවන් එදාම ගියා එ වැවට මාලු අල්ලන්න .. මෙි නිදානෙත් එ වගෙ තමා ..