යාලුවනේ කවුද මේකෙ සාමජිකයො ඉන්නෙ (පරණ සාමජිකයොනම් ගොඩක් හොදයි ) වේයන්ගොඩ පැත්තෙ .කෙනෙක් ගැන , එක ලිපිනයක් ගැන පොඩි තොරතුරක් ඕන . කීනවැල්ල , කොට්ටල කියන පැත්තෙ අයි තමා ඕන ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න