වේයන් නැති කිරීම(Termite Proofing)

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    වේයන් නැති කිරීම(Termite Proofing)

    ගෙයක් හදනකොට බිමට සිමෙන්ති දැමීමට පෙර පාවිච්චි කරන්න හොද වේයන් නැති කරන්න(Termite Proofing) පුලුවන් chemicals මොනවද.දන්න කියන අය comment කරන්න

    Link1
    Link2

    :yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mataka ne. matak kaloth tuesday kiyanna puluwan.
    owa karana kenek haraha 10 yr waranty ekka karaganna.
    registered kenekgen.

    BIFLEX thahanam mataka widiyata. eka dan karanne ne
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    හේලීස් එකේ ADMIRE balanna...
    3000-4000 වගේ මතක bottle එකක්.....
    ඊට වඩා හොද එකක් දැනගත්තොත් අපිටත් දැනුම් දෙන්න....
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    There are two type of termite control chemicals. Cheapest is barrier type. It last for about 10 years and it will act as a barrier to termites to enter your house. its the most common one.
    Second type is a chemical termites will take to their colony and destroy it. One such chemical is bayer agenda. there is another one with Hayles. It will protect for about 20 years.