අඩෝ උබත් අද RMV එකට ආවද :cool: මාත් ආව බන්.මට අද ට්රයල් තිබ්බේ ;) මම රිවස් එක ගහපු තැන තමයි සින් එක උනේ :nerd: රිවස් එක ගහල මම අට පදින්න කොන් ටික ලඟට ආවම සින් එක උනේ:dull: බලන්න බැරි උනා බන් ඒ වෙලාවේ සින් එක කකුල කැඩිලලු නේ :( aththa kiyapan...