වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද - Microsoft Azure Cloud

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මචන් Azure මුකුත්ම දන්නේ නැති එකෙක් කොතනින්ද පටන් ගන්න ඕනේ
    මුලින්ම කරන්න ඕනේ certification එක මොකක්ද
    මම AWS ටිකක් දන්නවා
    ඒත් ඒකේ certification එකක්වත් කරලා නැහැ
    අපේ අලුත් company එකේ පාවිච්චි වෙන්නේ Azure. පටන් ගන්න විදිය කියහන්කෝ
    උබලා කියන්නේ ඇෂුවර් ද ඒෂර් ද
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    Man laga Edawas wala karapu Dump ekak athi
    Dannam eken enawada danne na
    Exam eke questions dekak arenna okkoma eken thama ahuwe

    daapan bokka, ekektahari wadak wewi :)

    මචන් Azure මුකුත්ම දන්නේ නැති එකෙක් කොතනින්ද පටන් ගන්න ඕනේ
    මුලින්ම කරන්න ඕනේ certification එක මොකක්ද
    මම AWS ටිකක් දන්නවා
    ඒත් ඒකේ certification එකක්වත් කරලා නැහැ
    අපේ අලුත් company එකේ පාවිච්චි වෙන්නේ Azure. පටන් ගන්න විදිය කියහන්කෝ
    උබලා කියන්නේ ඇෂුවර් ද ඒෂර් ද

    Azure fundamentals tamai machan, post eka edit kala balapan bokka
     
    Last edited:
    • Like
    Reactions: Lahiru120

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    • Like
    • Love
    Reactions: nooby and Lahiru120