වේලාව වෙනස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කම්පියුටර් එකෙයි පෝන් එකෙයි විනාඩියක විතර වෙනසක් තියෙනව නේද
    කම්පියුටර් එකේ වෙලාව පරක්කුයි
    (මම වෙලාව අප්ඩේට් කරල බැලුවෙ)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Mage nan tappara 2k wage adui.

    මං මේ සෑහෙන දවසක ඉඳං බලන්නෙ හරියටම විනාඩියකුත් තත්පර 10ක ප්‍රමාදයක් තියෙනව කම්පියුටර් එකේ

    පෝන් එකේ මොබිටෙල් සිම් එකක් තියෙන්නෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොබිටෙල් එකේ වෙලාව වෙනස් ඇති. කම්පියුටරේ වෙලාව සින්ක් වෙන්නෙ වෙලාව කියන්නම හදපු සර්වර්ස් වලින්. ඒවා වරදින්නෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මොබිටෙල් එකේ වෙලාව වෙනස් ඇති. කම්පියුටරේ වෙලාව සින්ක් වෙන්නෙ වෙලාව කියන්නම හදපු සර්වර්ස් වලින්. ඒවා වරදින්නෙ නෑ

    dual sim
    mobitel, Airtel :)