වේවැල්තලාව

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    වේවැල්තලාව

    මේ සැරේ යාලුවොත් එක්ක වේවැල්තලාවේ යන්න කතා උනේ ෆේස්බුක් එකේ දැක්ක පොස්ට් එකක් නිසා....

    ලස්සන තේවතු රබර් වතු මැදින් වැටුන පාරවල් සෑහෙන්න ප්‍රමානයක් පහුකරල කැලණිවැලි වතු බංගලාව වෙනකම් ගියාම තමා දැක්කේ අපි ගියපු වාහනෙන් ඉතුරු ටික යන්න බැරි විත්තිය

    කොහොමත් වහනේක උඩට යනවනම් අවසරපත් අරන් යන්න ඔනී කියල තමා එතන වැඩ කරපු කෙනා කිව්වේ...

    ගහක ලොකු බෝඩ් එකකුත් ගහල තියෙනවා අනවසරයෙන් ඇතුලුවීම තහනම් කියලා. ඒ නිසා ඔයාල යනවනම් පහල තියෙන තේකරමාන්තශාලාවෙන් අහලම යන එක හොද වෙයි...

    වැස්සත් අපිට හරස් උනා...
    දුකයි උඩටම යන්න බැරි උන එකට හොදටම... මොකෝ ගොඩක් දේවල් මගහැරුන නිසා...

    ආයෙ දවසක යන්න එන්නව කියලා කතාවෙලා අපි සෙට් එක කොලඹ එන්න ආවා...

    ☑️☑️☑️ Follow us on ☑️☑️☑️

    Instagram - https://www.instagram.com/unexplored.planet

    ලංකාව පුරා තියෙන මේ වගේ ලස්සන Places ගැන නිතරම update වෙන්න ☑️☑️☑️අපේ Facebook Page ☑️☑️☑️ එකට Like කරන්න.

    Facebook - https://www.fb.com/UnexplorePlanet





    72188430_140908873928139_2148699286953525248_n.jpg


    72541833_140908893928137_5303163009915420672_n.jpg


    71882813_140908920594801_8322476245354807296_n.jpg


    72160976_140908950594798_1810829761853784064_n.jpg


    72985807_140908967261463_1124104361404792832_n.jpg


    72478670_140908983928128_2579439761773035520_n.jpg


    72124830_140909007261459_310413100551503872_n.jpg


    72411197_140909023928124_8316881728329220096_n.jpg


    71820445_140909057261454_4606506631465795584_n.jpg


    72715758_140909080594785_143348751161884672_n.jpg


    72410025_140909107261449_5345065561258721280_n.jpg


    72303660_140909130594780_2126574261144387584_n.jpg


    73104386_140909147261445_8129130789217501184_n.jpg



    72448681_140909223928104_8325850569231040512_n.jpg


    72345108_140909280594765_686431916743720960_n.jpg


    71945112_140909320594761_2656228464150970368_n.jpg


    72034883_140909353928091_660840697707888640_n.jpg


    72260709_140909373928089_7250595327604948992_n.jpg


    71909769_140909403928086_1088716601139658752_n.jpg


    72420102_140909420594751_4732993744750510080_n.jpg


    72344226_140909443928082_3148496789322072064_n.jpg


    71881556_140909483928078_3520841638949683200_n.jpg



    72154758_140909507261409_4379402096726769664_n.jpg


    72824115_140909560594737_8167651826909315072_n.jpg


    72052014_140909593928067_7593165243438596096_n.jpg




    වැඩේ හොදයි නම් support එකක් දෙන්න page එකට

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):)

     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Machan road eka carpet karala thiyena hariya koheda? Mokakda oyala colombo idan giya route eka? Yatiyanthota town eken harilada giye ?