අපේ ගෙදරත් වේවැල් පුටු ටික බල්ලයි පුසයි පොඩි කාලේ කඩලා දැම්මා.. ඉස්සරහ ගෙදර සීයා කෙනෙක් ඉන්නවා පොර නිකම් වියලා දේනම් කිව්වා.. අපි බඩු ගෙනත් දෙන්න ඕනෙ හැබැයි.. ඔයාට නම් ගොඩක් දුර වෙයි මෙහෙට, plus පොරගේ වැඩ හොද ද කියලත් හරියටම දන්නේ නෑ..
sirawata, koheda gewal ? b
adu kohenda gatte? hardware eke tiyana ewada?
ඩියුරබිලිටිය අනේ මන්ද. අපේ නම් මික්ස්ඩ් අත්දැකීමක් තමා තියෙන්නේ. සමහර වේවැල් පුටු දැන් අවුරුදු 20ක් තිස්සෙ හොඳට තියෙනකොට, සමහර ඒවා අරගෙන අවුරුදු තුන හතර යනකොට කැඩුනා. ප්ලාස්ටිකුත් එහෙම තමා. මම හිතන්නේ වියන්න ගන්න වැලේ ඒ ඒ කොලිටිය අනුව තමා කල් පැවැත්ම ඇත්තේ. ඔව්වා මහලොකු කොලිටි කොන්ට්‍රෝල් සහිතව එන එව්වා නෙමෙයිනේ. හාඩ්වෙයාර් වල එල්ලලා තියන ඒවනෙ. ප්ලාස්ටික් එක ඉතින් බයනැතිව ප්‍රෙශර් ගන් එකෙන් හෝදන්න පුලුවන්. වේවැල් ඒවට එහෙම කරලා නැහැ (වේවැල සවුත්තු වෙන්න පුලුවන් නිසා).
දෙකේම ප්‍රෝස් ඇන්ඩ් කොන්ස් තියනව. වේවැලෙන් වියුවාම "පරණ" ලස්සන ගතියක් තියනවා. ප්ලාස්ටික් එකේ වල හැදෙන්නෙ නැහැ. වේවැල් වලට සාපේක්ෂව ප්ලාස්ටික් එකෙන් වියන්න ලේසියි කියලා තමා කියන්නේ. වේවැල් වලින් වියන මනුස්සයෙක් හම්බෙලාත් නැහැ ලඟකදි.
wewal wala grades tiyanawada danne naha
matath synthetic eke color ekanam allanne naha
me minissu wewal ganan kiyala kiyanne wiyanna amaru nisada danneth naha
කොහොමද බන් වියන මනුස්සයෙක් හොයාගන්නේ. හිටපු ගමන් එනවා. එතකොට කැඩිච්ච පුටු නෑ, කැඩිච්ච පුටු තියෙනකොට වියන උන් නෑ.
contacts walin hamba una
thawa groups wala innawa
e aya kiwwama awith karala yanawa
nikan pare yana aya karana quality eka sure nahane