වේසබන්දු අධිකරණයට

monson

Well-known member
  • May 7, 2007
    25,573
    28,480
    113
    ටිරාන්-අනුර ඩීල් නිසා ඌම බාර වෙනකන් ඇල්ලුවේ නැහැ :lol:

     
    • Haha
    Reactions: Kalegana

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    පැමින සිටිනවා :lol: වෙන එකෙක් උනා නම් අත්අඩංගුවට රැගෙන ඉදිරිපත් කරා වෙනවනේ.
    Police pathi wa police unta gihin Arrest karanna behe.
    Arrest karanna hadana kota ma pora Police ayata order karoth shoot shoot kiyala mu police pathi nisa police ayata kriyathmaka karana wenawa order eka. tawama pora IGP ne.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දින 19ක් හැංගී හිටි දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට – ඔහු වෙනුවෙන් නීතිඥවරු 50ක් මාතරට

    "අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

    ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් වී අදට දින 19ක් ගතව ඇති පසුබිමකයි; දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙලෙස අධිකරණයට පැමිණ ඇත්තේ.

    දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටීමට කොළඹ සිට ජනාධිපති නීතිඥවරු ඇතුළු ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බවයි.

    පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ තෙන්නකෝන් මහතා මේ වනවිට අධිකරණ සංකීර්ණයේ අසුන්ගෙන සිටින බවත් ඔහුගේ නඩුව අද දහවල් 02ට විභාගයට ගැනීමට නියමිත බවත් වාර්තා වනවා.

    මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේ දී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය පෙරේදා (17) රුපියල් 150,000ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කළා.

    ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඬුල්ල පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කර සිටියා.

    එමෙන්ම පෙත්සම්කරුට අධිකරණය මගහැර සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශන කර නීතිමය පියවර ගන්නා ලෙසත් විනිසුරු මඬුල්ල මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළා.

    දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉකුත් 17 වනදා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාග කරමින් සඳහන් කළේ ‘ඔහු සාමාන්‍ය පුරවැසියෙකු නොවන බවත්, රටේ පොලිස්පතිවරයා බවයි. එවන් පුද්ගලයෙකු නීතියට පටහැනිව කටයුතු කිරීම දැඩි දෝෂසහිත බවයි’.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුරා දින 19ක කාලයක් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 15ක් දේශබන්දු ව සොයා රට පුරා මෙහෙයුම් දියත් කළා."
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    වේසබන්දු පොන්නකෝන් කැරියාට ඇප දෙයි ද? හිරේ යයි ද? හිරේ ගියොත් ලෙඩ වෙයි ද? 🤮🤮🤮. හුත්තරීතර අය කුජීතවෙලා නැට්ට පුකේ ගහගනීද? 🤣🤣🤣
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    තව පොඩ්ඩෙන් දේශබන්දු ලෝක බන්දු වෙනවා සෙව්වන්දිත් එක්ක ගිහින්
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Who is the person that hid this fellow in his house for the last few days, despite open warrant?

    See how powerful and rich these rogues are. Its not easy for the govt

    දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටීමට කොළඹ සිට ජනාධිපති නීතිඥවරු ඇතුළු ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බවයි.
    ------ Post added on Mar 19, 2025 at 11:56 AM
     
    • Haha
    Reactions: Brandy2020

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Mokadda , dan uge jokkuth allala da polsiyen?

    bothal 1000 k unatha gedara thiya ganna puluwan lankawe neethiyen ,
    ranaja alluwama porn alluwa kiyala media wala pennala rate minissu anduwa wage joke ekak media karayo karana oka.
    bothal 1000k lankawe neethiyen gedara thiyaganna puluwan kiyana neethiya pennanna balanna puluwan nam .. :lol: