"වේසිය" හෙවත් වෛශ්‍යාව

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේක දැකලා මතක් උනේ ඊයෙ රෑ බලපු ෆිල්ම් එක :) බලපු නැති අය ඉන්නවනම් හොයන් බලන්ට.

    Easy_A_4.jpg


    ප.ලි. : මේ පෝස්ට් එක ගැන කියනවනම් මට කියන්න දෙයක් නෑ. අපිට ලෝකෙ හදන්න බෑ. අනික් අය හදන්න කලින් අපි කෙලින් ඉන්න ඉගෙන ගන්න ඕනෙ කියලයි මගෙ අදහස ;)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බලු වැඩ කරන ගෑණුන්ට වේසි කියන්න අපි මැලි වෙන්නෑ
    තමුන්ගේ තත්වේ තියාගෙන හොදින් චරිතවත්ව ලොකුකම් පෙන්නන්නැතිව ඉන්න කාන්තාවකට කවදාවත් අපිට එහෙම කියන්නවත් හිතෙන්නෑ
    ඒ වගේ කෙනෙක් අපි අපේ අම්මට සහෝදරියකට හිතින් සම කරගන්න පෙළබෙනවා
    වෙස්ටන් ටයිප් එක කියලා හිතාගෙන ලංකාවෙත් බලු වැඩ කරද්දී.....
    අනිවා උන්ට වේසි කියන්නැතිව වෙන වචනයක් නෑ අපිට කියන්න.
    උඩදාගෙන ඉන්න ගියොත් කාට කාටත් වේසි කියලා තමයි කියන්න වෙන්නේ.....:yes::yes::yes:

    anwia anwia :yes::yes: