වේස මදුරුවොන්ගෙන් බේරෙන්න...

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මදුරු දැලක් දාගනින්.ඊට පස්සෙ උන් එළියෙ ඉදන් තෝව කන්න බැරිව දුක් විදින සද්දෙ අහල සතුටු වෙයන්

    Mamath karanne mekamai :lol::lol: Hena kujeetha sathutak enawa ban un eliye idala kuuuuuuu gagaa net eka wate kerakenakota atulata enda baruwa. Samahara evun net eke wahanawa. Etakota carrom gahanawa wage ekak denawa wisi wenda. :lol:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අර පැගිරි තෙල් දාලා පත්තු කරන පහනක් වගේ අයිටම් එකක් තියෙනවා,
    පැගිරි තෙල් දාන්න පොඩ්ඩයි දාන්න ඔනේ
    ආයේ ඉතිං ගොඩම තමයි, මුලු ගේම පැගිරි සුවදයි, මදුරුවො ලොස් තමයි.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    අර පැගිරි තෙල් දාලා පත්තු කරන පහනක් වගේ අයිටම් එකක් තියෙනවා,
    පැගිරි තෙල් දාන්න පොඩ්ඩයි දාන්න ඔනේ
    ආයේ ඉතිං ගොඩම තමයි, මුලු ගේම පැගිරි සුවදයි, මදුරුවො ලොස් තමයි.
    Mewa koheda machan thiyenne.
    apita hadaganna puluwanda
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    අර මදුරුවෝ එලවන්න දාන වේබරයිසර් එකක ඇතුලේ තියෙන කෙමිකල් එක හලලා පැඟිරි තෙල් දාලා කරන්ට් එකට ගැහුවම හරියනවා කියල දවසක් මේකේ තැනක කවුදෝ කොමෙන්ට් කරලා තියෙනවා දැක්කා...
    හැබැයි මම නම් කරලා නෑ.

    වේපරයිසර් එක වැඩද බන්...
    තැන්ක්ස් මචන්.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මදුරු දැලක් දාගනින්.ඊට පස්සෙ උන් එළියෙ ඉදන් තෝව කන්න බැරිව දුක් විදින සද්දෙ අහල සතුටු වෙයන්

    නිදා ගන්න ඇදට ගියාම නම් එහෙම තමයි මචන්.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මැරෙන් නැතුව කර ග්න්නනම් ඉතින් බෝඩීමේ අහල පහල අය එක්කහු කරන් ශ්‍රම දානයක් දාලා හොඳ සුද්ද්යක් දාන එක තමා ඉතින්

    එක කරන්න පුළුවන් නම් හොදයි මචන් එත් එහෙම දෙයක් කරන්න බැ මේ පැත්තේ එකෙක් නැ පෙන්න...
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මටත් ඔය ප්‍රශ්නය තිබ්බා. මම කෙළ් ෙගවල් වෙට් තිෙයන සියලුම වතුර එකතුෙවන එක වළක්වපු එක. කැෙල් ශුද්ධ කළා. ෙඩ්‍රයින් ෙවා්ටර් එක වලකට එකතුෙවන්න හදලා වල සීල් කළා. දැන් මදුරුෙවා් අඩුයි. දැන් ඉදලා හිටලා ටීවී බලද්දි අර රී චාර්ජබල් රැකට් එකක් පාවිච්චි කරනවා. හැබැයි ෙහා්හපුටු කරදරයක් නම් තිෙයනවා නැති ෙනාෙවන...

    හෝ හපුට්ටෝන්ට detol ගහපන් මරන්නේ නැතුව අයේ එන්නේ නැ උන්..
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    mystore-lk-mortein-liquid-vaporiser-460x460-0-0.jpg

    මේක දාලා, පැය 1/2 දොරවල් ජනෙල් වහලා තියපන්.
    ඊට පස්සේ දොරවල් ජනෙල් ඇරපු ගමන් ඇතුලේ හිටපු මදුරුවො ටික මොංගල් වෙලා එලියට පියාඹලා යනවා.
    ආයෙත් එකෙක්වත් ඇතුලට එන්නෙ නෑ.
    මේක ෆෑන් යට, ජනෙල් ලග දාලා ප්‍රතිඵල ගන්න බෑ.


    ;)

    එහෙම වත් කරලා බලමු මචන්.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    අර පැගිරි තෙල් දාලා පත්තු කරන පහනක් වගේ අයිටම් එකක් තියෙනවා,
    පැගිරි තෙල් දාන්න පොඩ්ඩයි දාන්න ඔනේ
    ආයේ ඉතිං ගොඩම තමයි, මුලු ගේම පැගිරි සුවදයි, මදුරුවො ලොස් තමයි.

    ගන්න තැනක් කියපන්...මචන්..
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සංවේදී හමක් නෙවෙය් න්ම් තියෙන්නෙ පැඟිරි තෙල් ටිකක් අත් දෙකෙය් කකුල් දෙකෙය් ගා ගනින්. හැබැය් බෙල්ල පිටිපස්සෙ, කිහිලි වල එහෙම ගාගන්න එපා බැරි වෙලාවත් :no: මදුරුවො කන එක සැපය් කියලා හිතෙය් :yes:

    පැඟිරි තෙල් නිකං පහනට දාලා පත්තු කරන එක නම් මාත් කරලා තියෙනවා. ඒත් අනිත් තෙල් ජාති වගේ ඒවා පත්තු වෙන්නෙ නෑ. ඊට හපන් ටයර් එකක් පිච්චුවා වගේ හෙන දුමකුත් එනවා.