වේස සාටක පවුල දීල තියෙන ගේම් කොහොමද

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    suresh salley nadu danawalu channel 4 ekata :lol: :lol: :lol:

    Channel 4 වීඩියෝවට තොරතුරු දුන් මවුලානාගේ ගිණුමට ලැබුණු ලක්ෂ 700 ක් ගැනත් හෙළිදරව්වක්

    මෙම වීඩියෝව සදහා තොරතුරු ලබාදුන් බව කියන අසාද් හන්සීර් මවුලානාගේ බැංකු ගිණුමක් වෙත 2018 සිට 2020 දක්වා කාලය තුලදී විදේශ රටවලින් රුපියල් ලක්ෂ 700 ක මුදලක් ලැබී ඇති බව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ ප්‍රකාශ කළා.
    https://telegra.ph/file/67b99ed9e99173503a8cb.jpg
    - Hiru
    @globalnewssrilanka

    😅
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චැනල් 4 පච කොටි නිව්ස් බලලා ජන්දෙට කලින් ලංකාවේ ජාතිවාදය අවුස්සන්න පන්සලක ඵහෙම බෝම්බයක් පිපිරුණොත් ඔන්න ජෙප්පො තමා හොඳේ...😡
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ඔක චැනල්4 කියන්න තිය්බ්බ දෙයක් ද? ඒ කාලේ වහල්ලු නැතුව අනිත් උන් ඉන්දියාව, රාජපක්ශ, ඇමරිකා ඔය සෙට් එක සම්බනද ඇති කියල කිවුවේ...
    මොකද බලයට ඇවිත් හෙවුවද?
    එදත් එක දවසෙ අලි 5ක් ගියා, මතකද ඔවා...
    මේක විදුලි පුටුව පෙන්නලා චන්ද ගන්න ගහන ගේනක්ද දන්නේ නෑ.

    කොහොමත් ඔවට සම්බන්ද උන්ට හොදක් වෙන්නේ නෑ,

    මම එදත් කිවුවේ, කවුරු වෙනුවෙන්ද කියලවත් නොදැන බෝම්බ පුපුරව ගත්ත ගොන් තම්බි.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Anee Sir lawa Channel 4 walin bera ganna ekwemu.. Jathi agam paksha beda epa. Rata beragatta Dutugamunu parapura rakimu..sir la watey pawrak wage ekwemu.. Ehi ehi ehi.. 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    චැනල් 4 බයියොන්ගෙන් පලිගන්නේ ඇයි මෙච්චර 🤔
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Anee Sir lawa Channel 4 walin bera ganna ekwemu.. Jathi agam paksha beda epa. Rata beragatta Dutugamunu parapura rakimu..sir la watey pawrak wage ekwemu.. Ehi ehi ehi.. 🤭
    ideogram (3).jpeg

    Namal janadipathi unama awulak na
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    චැනල් 4 පච කොටි නිව්ස් බලලා ජන්දෙට කලින් ලංකාවේ ජාතිවාදය අවුස්සන්න පන්සලක ඵහෙම බෝම්බයක් පිපිරුණොත් ඔන්න ජෙප්පො තමා හොඳේ...😡
    තව හොඳට රාජපස්සලාගෙ රෙදි ටික හෝදපන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    suresh salley nadu danawalu channel 4 ekata :lol: :lol: :lol:
    ඌට තමයි sonic කියන කෝඩ් නේම් එකෙන් පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ කට්ටිය කතා කරලා තියෙන්නේ. ඒ කාලෙ මෑන් රට හිටියෙ

    ------ Post added on Sep 6, 2023 at 7:30 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    චැනල් 4 පච කොටි නිව්ස් බලලා ජන්දෙට කලින් ලංකාවේ ජාතිවාදය අවුස්සන්න පන්සලක ඵහෙම බෝම්බයක් පිපිරුණොත් ඔන්න ජෙප්පො තමා හොඳේ...😡

    මේ පාර රාජපක්ස් ප්ලෑන් එක පන්සල් පුපුරවන එකද?

    මේ පාර නං ඩෙත් ටෝල් එක 1000+ යන්නෙ නැතුව අමාරුයි නේද?
     
    • Like
    Reactions: Draco Malfoy