වේස සාටක පවුල දීල තියෙන ගේම් කොහොමද

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    චැනල් 4 පච කොටි නිව්ස් බලලා ජන්දෙට කලින් ලංකාවේ ජාතිවාදය අවුස්සන්න පන්සලක ඵහෙම බෝම්බයක් පිපිරුණොත් ඔන්න ජෙප්පො තමා හොඳේ...😡

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    ලංකාව කියන නම රාජපක්ෂ කියල වෙනස් කරන්න මේ මුකුත් නෑ බං...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    JVP කාරයෝ ඒ පාර කොටින්ටත් සපෝර්ට් ද?..🤮

    7805672_orig.jpg
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    චැනල් 4 පච කොටි නිව්ස් බලලා ජන්දෙට කලින් ලංකාවේ ජාතිවාදය අවුස්සන්න පන්සලක ඵහෙම බෝම්බයක් පිපිරුණොත් ඔන්න ජෙප්පො තමා හොඳේ...😡

    ටිරාන් අලස් ඔඩොක්කු කුක්කා ඇයි මෙහෙම කිව්වේ කියලා අහලා කියපන් පොන්න නකමුරෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::unsure::unsure::unsure:

    ------ Post added on Sep 6, 2023 at 10:00 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඌට තමයි sonic කියන කෝඩ් නේම් එකෙන් පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ කට්ටිය කතා කරලා තියෙන්නේ. ඒ කාලෙ මෑන් රට හිටියෙ
    :shocked:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    චැනල් 4 පච කොටි නිව්ස් බලලා ජන්දෙට කලින් ලංකාවේ ජාතිවාදය අවුස්සන්න පන්සලක ඵහෙම බෝම්බයක් පිපිරුණොත් ඔන්න ජෙප්පො තමා හොඳේ...😡

    ethakota giya sare chandeta kalin jathiwadaya awussala bomba gahuwe pohottuwa kiyalada uba kiyanne???
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    චැනල් 4 පච කොටි නිව්ස් බලලා ජන්දෙට කලින් ලංකාවේ ජාතිවාදය අවුස්සන්න පන්සලක ඵහෙම බෝම්බයක් පිපිරුණොත් ඔන්න ජෙප්පො තමා හොඳේ...😡
    ithin ban army eka civilian la maruwa neda?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඔක චැනල්4 කියන්න තිය්බ්බ දෙයක් ද? ඒ කාලේ වහල්ලු නැතුව අනිත් උන් ඉන්දියාව, රාජපක්ශ, ඇමරිකා ඔය සෙට් එක සම්බනද ඇති කියල කිවුවේ...
    මොකද බලයට ඇවිත් හෙවුවද?
    එදත් එක දවසෙ අලි 5ක් ගියා, මතකද ඔවා...
    මේක විදුලි පුටුව පෙන්නලා චන්ද ගන්න ගහන ගේනක්ද දන්නේ නෑ.

    කොහොමත් ඔවට සම්බන්ද උන්ට හොදක් වෙන්නේ නෑ,

    මම එදත් කිවුවේ, කවුරු වෙනුවෙන්ද කියලවත් නොදැන බෝම්බ පුපුරව ගත්ත ගොන් තම්බි.
    Bomba gahala peya 2k yanna kalin ethanata gihilla mama president election ekata illanawa kiyala kiyanna tharam security eka gena sure ekak kohoma thiyenna oni da?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    වැඩේ ආරංචි වෙලා සිරිසේන සිංගප්පූරුවෙන් එනකොට පුපුරවන්න බෝම්බෙකුත් අටවලා තිබ්බා, in the airport, කියලා කතාවක් ගියා නේද? ඒකට මොකද උනේ? ඒක කතාවක් විතරද? ඇත්තක්ද? බොරුවක්ද?

    https://nypost.com/2019/04/22/ied-found-near-sri-lankas-main-airport-hours-after-easter-attacks/
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,346
    113
    34
    Kalutara
    ඌට තමයි sonic කියන කෝඩ් නේම් එකෙන් පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ කට්ටිය කතා කරලා තියෙන්නේ. ඒ කාලෙ මෑන් රට හිටියෙ

    ------ Post added on Sep 6, 2023 at 7:30 AM

    සොනික් සොනික් කියන්නේ උටද?
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඌට තමයි sonic කියන කෝඩ් නේම් එකෙන් පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ කට්ටිය කතා කරලා තියෙන්නේ. ඒ කාලෙ මෑන් රට හිටියෙ

    හප්පද බොල Sonic Sonic කියන්නෙ එතකොට සුරෙශ් සලෙ කියන එකද? නියම codewords and nicknames මරු මරු මරු :rofl: :rofl:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඌට තමයි sonic කියන කෝඩ් නේම් එකෙන් පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ කට්ටිය කතා කරලා තියෙන්නේ. ඒ කාලෙ මෑන් රට හිටියෙ

    ------ Post added on Sep 6, 2023 at 7:30 AM

    :yes:

    • Like
    Reactions: iworld

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113

    මුන් බලපල්ලකො චැනල්4 වලට වඩා .....​

    පාස්කු ප්‍රහාරයේ Channel 4 බෝම්බය - බල පෙරළියකට සැලසුම් කළ බව හෙළි වෙයි - Hiru News​

    • Wow
    Reactions: Maui_15