වෛද්‍යවරයෙක් වහලෙන් බිමට

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    තමන්ගේ ගොඩනැගිල්ලක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බලෙන් පදිංචි වී සිටින බව පවසමින් නිකවැරටිය කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අද එහි වහලය මත නැගී විරෝධතාවයක් සිදුකළේය.

    ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බොරු පැමිණිල්ලක් ද සිදුකර ඇතැයි පැවසූ ඔහු ඊට විරෝධය පාමින් කියා සිටියේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වුවහොත් වහලයෙන් බිමට පනින බවයි.

    අදාල ගොඩනැගිල්ල නඩුවක් පවතින ගොඩනැගිල්ලක් බවත් එසේ වුවද ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ කාර්යාලයක් එහි පවත්වන බව ද ඔහු කියා සිටියේය.

    කෙසේ වුවත් ටික වෙලාවකින් වෛද්‍යවරයා එම ස්ථානයෙන් බිමට ඇද වැටුණු අතර රෝහල් ගත කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කරන ලදී.

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    බුද්ධි සමුද්‍රා තමයි ජොනියගේ ගෝලයෝ ඕහේ රඟන්ඩ. වැවට අල්ලලා වෙඩින් හෝළ් එකක් එහෙම තියෙනවා. ජොනී ෆක් ඒරියා...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩකමනෙ, ඔය ශීට් හයිය නැ අනික අයිනෙම , අනේ මන්ද නඩු තියෙනව නම් උසාවියෙ විසද ගන්නෙ නැතුව අහවල් දේකට වහලවල් උඩ නගිනවද මන්ද..
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒ කාලෙ අයසින් වැටුනෙ පරිප්පු...
    දැන් අහසින් වැටෙන්නෙ දොස්තරලා හාන්දුරුවනේ දොස්තරලා..........
    දැන් සැපද................?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි විඩියෝ තියෙන්නෙ වෙලාවට , නැත්තන් කුක්ක තෙර්ඩ් එක දාන්නෙ ජොනි දොස්තරව බිමට තල්ලු කරා කියල ලොල්
     
    • Dislike
    Reactions: Fox C2

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Hold On Reaction GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    හැබැයි විඩියෝ තියෙන්නෙ වෙලාවට , නැත්තන් කුක්ක තෙර්ඩ් එක දාන්නෙ ජොනි දොස්තරව බිමට තල්ලු කරා කියල ලොල්
    අනේ කටු කන පොන්ස් , මෙන්න බලපං මම නිව්ස් එක ගත්ත තැන තිබ්බ title එක.
    "ඇමති ජොන්ස්ටන් මගේ බිල්ඩිම බලෙන් අල්ලගෙන.. වෛද්‍යවරයෙක් වහලය උඩට නැග විරෝධතා.. වහලයෙන් වැටී ඔහු රෝහලට.."

    මම යකෝ title එකටවත් ජොනියෙක් ගාවන්නේ නැතුව නිකන්ම ත්‍රෙඩ් එක දැම්ම. තෝ මොකෝ මේ ජොනිය මේකට ගෑවිලා තියන නිසා "ෂිට් හයිය නෑ " , "මොකට වහලට නගිනවද" කිය කියා උදේම ජෝනියගේ ලැට් එක හෝදන්නේ.. මම ජෝනියව හයිලයිට් කරල නෙවෙයි ත්‍රෙඩ් එක හිතලම දැම්මේ. මොකද මම දන්නවා උබ වගේ කකුස්සි හෝදන උන්ම ඇවිත් ඌව මාතෘකාව කරගන්නවා කියලා . :lol: :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    හැබැයි විඩියෝ තියෙන්නෙ වෙලාවට , නැත්තන් කුක්ක තෙර්ඩ් එක දාන්නෙ ජොනි දොස්තරව බිමට තල්ලු කරා කියල ලොල්
    උබේ අම්මව බඩ වෙලා උබව හම්බ වෙන්න ඉද්දි මැදමුලනෙ වහලෙන් බිමට තල්ලු කරානම් එළකිරිය මෙච්චර ගද ගහන්නෙ නැතිවෙන්න තිබ්බා. :D:D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    මෝඩකමනෙ, ඔය ශීට් හයිය නැ අනික අයිනෙම , අනේ මන්ද නඩු තියෙනව නම් උසාවියෙ විසද ගන්නෙ නැතුව අහවල් දේකට වහලවල් උඩ නගිනවද මන්ද..
    අන්න තොගේ කමෙන්ට් එකෙට වෙනම ත්‍රෙඩ් එකක් දාලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    උදේ Twitter එකෙ නිවුස් එකක් දැක්කා ඩොක්ටර් කෙනෙක් වහලෙන් වැටිලා මැරිලා කියලා.
    පිස්සුද බන්. දැන් නිව්ස් වලට කිව්වෙ තාම ප්‍රතිකාර ලබනවා කියල.

    අන්න ඒ ගමන තව අයිතිකාරයෙක් ඇවිල්ල ඔය බිල්ඩින් එකට අයිතිය කියන්න. පොර නම් ඩොටේ ගොවියෙක් වගේ. සෑහෙන්න ජොන්ටට කඩේ යනවා. අපේ ඇමතිතිමාට මඩ ගහන්නලු මේ ඩොකා හදන්නෙ. පේන විදිහට ජොන්ටා දැන්ම වැඩ පටන් අරගෙන වගේ කුලියට එකෙක් අරගෙන. ඩොකියුමන්ට් ටිකත් හදලා ලස්සනට.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    පිස්සුද බන්. දැන් නිව්ස් වලට කිව්වෙ තාම ප්‍රතිකාර ලබනවා කියල.

    අන්න ඒ ගමන තව අයිතිකාරයෙක් ඇවිල්ල ඔය බිල්ඩින් එකට අයිතිය කියන්න. පොර නම් ඩොටේ ගොවියෙක් වගේ. සෑහෙන්න ජොන්ටට කඩේ යනවා. අපේ ඇමතිතිමාට මඩ ගහන්නලු මේ ඩොකා හදන්නෙ. පේන විදිහට ජොන්ටා දැන්ම වැඩ පටන් අරගෙන වගේ කුලියට එකෙක් අරගෙන. ඩොකියුමන්ට් ටිකත් හදලා ලස්සනට.
    වෙන්න ඇති. ඒක තමයි ඇහුවෙ ශුවර් කරගන්න ඇහුවෙ. නන්දෙට කෙලවෙනවා මේ යන විදියට.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෝඩකමනෙ, ඔය ශීට් හයිය නැ අනික අයිනෙම , අනේ මන්ද නඩු තියෙනව නම් උසාවියෙ විසද ගන්නෙ නැතුව අහවල් දේකට වහලවල් උඩ නගිනවද මන්ද..
    ඒ තරම් ස්වාධීනයි නෙ නේද... ඇමතිලගෙ නඩු කොහේද බන් විසඳුවෙ ? ඒවා යට ගියා මිනිස්සු වල යටට ගියා ඔහොමයි විසඳන්නෙ