වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

nidarsha91

Well-known member
  • ඕයි හුත්තො ලමයෙක් ඕනෙ නං හදා ගනිං උබගෙ ලේ නං ලමයට තියෙන්නෙ ඔය නීති අදාල නෑ. ලමයෙක්ට ආසාවට කසාද බදින්න එපා. අනිත් මනුස්සයගේ ජීවිතේම ඉවරයි. සොරි මෙහෙම කිව්වට.
    නැහැ මචං. මගෙ වුවමනාවක් වෙනුවෙන් වැඩ කරලා තවත් ජීවිතයක් නැති කරල කොහෙ ගිහින් ගෙවන්නද….. පාරෙ යද්දි වාහනේකට අල්ලනවා ඒක සැපයි තව ජීවිතයක් විනාශ කරනවට වඩා. අදහසක් ඇති වුණා කියන්නෙ ඉතින් මුළු ජීවිතේම තමයි.
     

    nidarsha91

    Well-known member
  • 01. ඒ අයට වෙනත් රටක ජීවත් වෙන්න පුලුවන්ද? - Puluwan
    එහෙම යනවා නං රැකියාවෙන් අයින් වෙන්න ඕනද? ekko government dena 2 year leave dala puluwan , nathnam job eken ain wela thama
    මොකද මට කසාද බැඳල එකට ඉන්න ඕන. එයා එහෙ මං මෙහෙ හුකාරිස් හරි යන්නෙ නැහැ. එයා මහන්සි වෙලා ඉගෙනගෙන වෘත්තීය සුදුසුකමක් අරගෙන තියෙනවා. මාව කසාද බඳිනවා කියල ඒක අත ඇරල වෙන රස්සාවක් කරන්න කියන්න මට. බෑනෙ. anyway umbata wada doctor lesi rata yanne, godak countries Sri Lankan state university degree and SLMC eka accept karanawa, anyway exams tikak karala eyata job eka continue karanne puluwan





    02. ඩොක්ටර් කෙනෙක්ට පවුල් ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව කොහොමද? lankawe nam ithin amarui , tranfers thiyanawa , duty night set wenawa work karana stream eka anuwa, ehema complex nathi ayath innewa , eka depends
    රස්සාව වෙනුවෙන්ම කැප වෙන්න වෙනවද? meka depends , critical side nam ithin amarui, shape side eke nam awulk na managable
    දරුවො එක්ක අපිට එකට පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයිද? ekath depends critical side nam ithin amarui, shape side eke nam awulk na managable, normal 8-5 job walata wada tikak amarui but loku awulk na husband supportivenam
    බොහොම ස්තූතියි මචං උඹේ අදහසට. කසාද බැඳල එක වහලක් යටට එන එක මාරම ලොකු ආශිර්වාදයක් තමයි. ඒත් මචං මම කැමති නැහැ ජීවිතයක හීන මරල කසාද බඳින්න. මොනතරම් මහන්සි වෙලාද මනුස්සයෙක් ඉගෙන ගන්නෙ. එතකොට කෙල්ලෙක්ට ඒ වටිනාකම කොයිතරං ලොකු ආභරනයක්ද… මම කැමති නෑ බං ඒකට හානි කරන්න. උඹට ආයෙමත් ස්තූතියි මචං ♥️

    අඩෝ සිරා මුලින් මයින්ඩ් එක හදා ගනිම්
    නැත්නම් පවු බන් කොහෙවත් ඉන්න එකියක්
    කෙලි බන්ඩියන්යන්ට නම් ආස හිතෙනවා තමා. ඒත් එහෙම හදා ගන්න දෙන්නේ නෑ.
    ඒකනෙ බං රෙද්දෙ වැඩේ
    ------ Post added on Apr 30, 2025 at 2:33 PM

    ඕක ඒ ලමයා එක්ක කතා කරගනින්කෝ. අපි එක්ක කතා කරා කියලා වැඩක් යැ. උබලා දෙන්නා බදිනවානම් උබලා දෙන්නා මුල ඉදන්ම කතා කරලා තේරුම් බේරුම් කරගන්න එපායැ.

    1ට නම් එහෙම අමාරුවක් නැ. ඕවා පුලුවන්. ඒත් ඒ ළමයා ඒවාට කැමතිද නැද්ද කියලා බලහං. ඒ ළමයා ඉදිරි අධ්‍යාපනයක් MD එකක් ගැන හිතනවාද කියලා දන්නේ නැනේ.

    කතා කරලා බලපං. සෙට් නැත්තම් හදා ගන්න හිතන් බදින්න එපා. මේක ඔය බදින්න ඉන්න හැම ලමයාටම තදින් හිතට ගන්න. මේ අයියා කියන දේ අහපං.
    මම දශමයක හරි අදහසක් හදා ගන්නවද කියල බලන්නයි ඇහුවෙ ලොක්කා. මට එහෙම අදහසක් නැහැ. නැත්තං මං තෝල්කයො දාන්නෙ නැහැ කෙලින්ම අහනවා. ඒත් මට තාම එහෙම අදහසක් නැහැ. කතා කරල නිකං මගෙ කාලෙ කාගන්නවට කලින් උඹලගෙන් ඇහුවෙ
    ------ Post added on Apr 30, 2025 at 2:39 PM

    ඔව් පුලුවන්.
    එහෙම යනව නං දොස්තර කෙනෙකුට හැම අතින්ම ගැලපෙන රට තමයි Australia. දොස්තරලගෙන්ම අහල බලපන් මම මේ කියන එක ගැන. (හොඳට කියෝපන් ඈ. ලෝකෙ හොඳම රට කියල නෙවෙයි තියෙන්නෙ)

    යනව නං යන්න පුලුවන් මේ කාලෙ ලේසියි ඉස්සරට වඩා. ලංකාවෙ ඉඳන්ම ලේසි exam එකක් කරලා පාස් වෙලා ලංකාවෙ ඉඳන්ම ජොබ් හොයාගෙන ආපු අය පහුගිය අවුරුදු 2 ගොඩක් ඉන්නවා. ජොබ් එකක් හම්බුනාම වීස ගන්න පුලුවන් බොහෝ විට temporary visa එකක්. ආවට පස්සෙ තව exam එකක් තියෙනවා ඒක පාස් වෙලා PR ඇප්ලයි කරන්න පුලුවන්. Health sector එක නිසා චාන්සස් වැඩියි. ඉස්සරහටත් එහෙම තමයි.

    උබට dependant විදියට එන්න පුලුවන්. (මෙව්ව මේ මෙහෙම දාන්නෙ බයියො ටිපර් කිරීමේ පරම පවිත්‍ර චේතනාවත් ඇතුව 🤭)
    උඹට බොහොම ස්තූතියි මචං. එහෙම වුණොත් එයාගෙ රැකියාවට හානියක් වෙන්නෙ නැහැ නේද. මෙහෙ එහෙම චාන්සස් තියෙනවද කිවල මම බලන්නං
    ------ Post added on Apr 30, 2025 at 2:42 PM

    Job walin minissu theeranaya karanna ba ban.... manussaya hodai nam mona job eka kalath prashanayak na...

    balapan rate janadipathi.... amu pachaya.... karana wade adalama na... e wage thamai
    හදිසියට හොස්පිටල් දුවන දොස්තර මහත්තුරුන්ව මම දැකල තියෙනවා මචං. ඒ අය එක්ක ICU ඇතුලටම මහ රෑ ගිහිල්ලත් තියෙනවා මචං. ලෙඩ වුණ අයට නං ඒ දෙවි කෙනෙක්. ඒත් වයිෆ්ට නිදහසක් නැති වුණොත් ඒකෙන් වැටෙන්නෙ අපේ මුළු ගෙදරම මචං. වයිෆ් කෙනෙක් තමයි ගෙදර මුදුන් මුල වෙන්නෙ. අපි සල්ලි හම්බ කළාට පිරිමි වුණාට දාහකට ගහන්න හයිය තිබ්බට වයිෆ් කෙනෙක්ගෙ හැකියාව ඉස්සරහ අපිත් දරුවො වගේ කියලයි මගෙ හැඟීම මචං. එතකොට එයාගෙ රැකියාව හින්ද අපේ පවුලෙ සාමය සමගිය දරුවන්ගෙ ජීවිත වැටෙනවට මම කැමති නෑ
    ------ Post added on Apr 30, 2025 at 2:48 PM
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    අර තාරක වගේ සක්කිලියෙක්ට ජාතක වෙච්ච පොඩි එකෙක් සෙට් උනොත් මූගෙ දේපල වලට හොර ඔප්පු හදල මූව පාරට ඇදල දායි
    පාරෙ දුක්විදල මැරෙන්ඩ වෙන්නෙ මූට
    me wage ewa nam math dekala tiynawa
     
    • Like
    Reactions: nidarsha91

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    Machan uba oka eyath ekkama openly discuss krana eka tmai hodama de..ube oya tyna idea ekata wenas idea ekak eyata tynwda kyla uba danne nane...nikamata hitapan eya docter kenek unata profession eken lassana family life ekak gewanna asa kenek kiyala..even eya kamati nam eyage profession eka unath atharinna family life eka wenuwen..ehema aya innwa machan one taram..hodama de ayath ekka openly me hama deyak ganama kata krana eka..good luck
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Machan uba oka eyath ekkama openly discuss krana eka tmai hodama de..ube oya tyna idea ekata wenas idea ekak eyata tynwda kyla uba danne nane...nikamata hitapan eya docter kenek unata profession eken lassana family life ekak gewanna asa kenek kiyala..even eya kamati nam eyage profession eka unath atharinna family life eka wenuwen..ehema aya innwa machan one taram..hodama de ayath ekka openly me hama deyak ganama kata krana eka..good luck
    අවුරුදු ගානක් මහන්සි වෙලා දෙමව්පියොයි සහෝදර සහෝදරියොයි ඒ හැම දෙනාමයි දැකපු හීන එක්ක ඒ ළමයාගෙ තත්වයට ඒක හානියක් වෙයි කියල මට අවුල් මචං. කවුරුහරි ඔය තත්වය ගොඩ නගා ගන්නෙ මහන්සි වෙලානෙ

    genigen mulin ahapan exam ehema karala rata yanda kematida kiyala.
    samahara un innawa otanin ehata exam liyanda kemati nehe
    හොඳයි මචං
    ------ Post added on Apr 30, 2025 at 2:53 PM
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    අවුරුදු ගානක් මහන්සි වෙලා දෙමව්පියොයි සහෝදර සහෝදරියොයි ඒ හැම දෙනාමයි දැකපු හීන එක්ක ඒ ළමයාගෙ තත්වයට ඒක හානියක් වෙයි කියල මට අවුල් මචං. කවුරුහරි ඔය තත්වය ගොඩ නගා ගන්නෙ මහන්සි වෙලානෙ


    හොඳයි මචං
    ------ Post added on Apr 30, 2025 at 2:53 PM
    Ow uba kiyana katawa atta...eth machan apita life eke hamadema achive kraganna be..smaharawelwt eka deyak apita labeddi tawa deyak nati wenwa..oka itin jiwite hati ban..habai ada kale inna un ekka uba anith kena gana oya widiyta hitanwa kiyannema respect machan..
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පලවෙනි එකට හැමොම උත්තර දීලනෙ. ඒ නිසා දෙවෙනි එකට උත්තරේ දෙන්නම්. මගේ පවුලෙ හැත්ත බුරුත්තක්ම දොස්තරල නිසා ඕක ගැන පොඩි අයිඩියා එකක් තියෙනව.

    දොස්තර උන පලියට ජීවිතේ ගෙවන්න අමාරු නෑ.
    එයාගෙ ස්පෙශලයිසේශන් එක මොකද්ද? ඒක අනුව රස්සාවේ කාර්යභහුලත්වය වෙනස් වෙනවා.

    ඊලග එක එයාට සල්ලි හම්බකරන්න ඔනිද නැද්ද. සහ සල්ලි කොච්චර හම්බ කලාම එයාට ඇති කියල හිතෙනවද කියන එක ඊලගට.

    ඔන්න ඕවට එන උත්තර අනුව එයා පවුලට කොච්චර කාලය වැය කරාවිද කියන එක තේරුම්ගන්න පුලුවන්.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    01. ඒ අයට වෙනත් රටක ජීවත් වෙන්න පුලුවන්ද? - Puluwan
    එහෙම යනවා නං රැකියාවෙන් අයින් වෙන්න ඕනද? ekko government dena 2 year leave dala puluwan , nathnam job eken ain wela thama
    මොකද මට කසාද බැඳල එකට ඉන්න ඕන. එයා එහෙ මං මෙහෙ හුකාරිස් හරි යන්නෙ නැහැ. එයා මහන්සි වෙලා ඉගෙනගෙන වෘත්තීය සුදුසුකමක් අරගෙන තියෙනවා. මාව කසාද බඳිනවා කියල ඒක අත ඇරල වෙන රස්සාවක් කරන්න කියන්න මට. බෑනෙ. anyway umbata wada doctor lesi rata yanne, godak countries Sri Lankan state university degree and SLMC eka accept karanawa, anyway exams tikak karala eyata job eka continue karanne puluwan





    02. ඩොක්ටර් කෙනෙක්ට පවුල් ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව කොහොමද? lankawe nam ithin amarui , tranfers thiyanawa , duty night set wenawa work karana stream eka anuwa, ehema complex nathi ayath innewa , eka depends
    රස්සාව වෙනුවෙන්ම කැප වෙන්න වෙනවද? meka depends , critical side nam ithin amarui, shape side eke nam awulk na managable
    දරුවො එක්ක අපිට එකට පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයිද? ekath depends critical side nam ithin amarui, shape side eke nam awulk na managable, normal 8-5 job walata wada tikak amarui but loku awulk na husband supportivenam
    same machan. apith dan migrate karala inne. lankawata wada nam wife free. salary ekath hodai. owa gana hithanawata wada denna poddak ashraya karala balapan ekata giwathwenna puluwanda kiyala. a ka thamai watinne machan
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    තරහා ගන්න එපා, මේක මෝඩ වැඩක්

    ආදරේ හරි මොකක් හරි සින් එකක් කියල නේද හිතෙන්නේ
    ඒත් ඒ ඔයාගේ කරුමයක්
    ඔයා තනියම පරණ මතක මොනවා හරි ටිකක් ඔලුවේ තියන්
    තනියම දුක් විඳිනවා
    ඒ තමයි ඔයාගේ කර්මය

    ඩොක්ට ගැන හිතන්න
    ජය මංගලම්
    siratawata...bandala gahapan nalawath kare dala
     
    • Haha
    Reactions: amino