හොඳ මිනිස්සු කවදාහරි අන්තිමට හරියනවා.. ලෝක ධර්මතාව අනුව
ඵඛ තමයි
හොඳ මිනිස්සු කවදාහරි අන්තිමට හරියනවා.. ලෝක ධර්මතාව අනුව
බොහොම ස්තූතියි ඩොක්. මමත් WFH හින්ද මට දරුවන්ගෙ වැඩ මැනේජ් කරගන්න පුළුවන් හින්ද එයාට පහසුවක් කරන්න පුලුවන්මම බැඳල ඉන්නේ දොස්තර කෙනෙක් සහ යාළුවන්ගේ ගොඩක් බිරින්දෑවරු වෛද්‍යවරු. මේක ඉතින් කියන්නේ මගේ POV එක අනුව. වෙන රස්සාවක් කරන කෙනෙක්ගේ POV එක වෙනස් ඇති.
ඔයයි එයයි එකට ඉන්න කාලය තීරණය වෙන්නේ එයා වැඩ කරන තැන සහ unit එක අනුව. සාමාන්‍යයෙන් shift duty වැටෙන Anaesthesia හෝ ETU/PCU/A&E වගේ unit ඒකක නම් shift මාරු කරගෙන කරන්න පුළුවන් නිසා ලොකු flexibility එකක් තියෙනවා දෙන්නට එකටම ඉන්න. මමයි මගේ වයිෆ් දෙන්නම එහෙම shift duty තියෙන units වල ඉන්නේ. එක නිසා අපි දෙන්නම කතා වෙලා එකම දවස් වල duty සහ නිවාඩු හදා ගන්නවා. Night shift එහෙමත් එකටම කරනවා unit දෙකේ. එතකොට යන්න එන්න පහසුවත් තියෙන නිසා.
සමහර අයට ward වල වැඩ නම් නිවාඩු ලොකුවට එක දිගට ගන්න බෑ. Clinic, casualty තියෙන දවස් වල වැඩට කොහොමත් යන්න වෙනවා. ඊට අමතරව oncall දවස් වල quaters වල වගේ ඉන්න වෙනවා නැත්නම් රෝහලට ළඟ තැනක. PMCU වගේ එකක වැඩ නම් 8-4pm ඉන්නම වෙනවා ගොඩක් තැන් වල.
උසස් අධ්‍යාපන අවස්ථා ගැන අහලා බලන්න. Migration ද, MD එකක් කරලා post graduate අධ්‍යාපනයෙන් ඉස්සරහට යනවාද කියලා. ගොඩක් තරුණ අය නම් දැනටමත් exam කරලත් ඇති. ගොඩක් අය කැමති පිටරට වලත් ETU වල වගේ shift duty වලට. අනික paediatric වගේ කරන්න ගොඩක් අය කැමති නෑ රට ගිහිල්ලා. මගේ යාලුවන්ටත් paediatric offers ආවට මග ඇරලා ඉන්නේ ETU එකක්ම බලාපොරොත්තුවෙන්. offers set වෙනකම් බලන් ඉන්න ඕනේ. Contact තියනවා නම් exam කරලා මාසෙන් දෙකෙන් යන්නත් පුළුවන්. මෙහෙන් ගිය consultant කෙනෙක් hospital එකට අපිව recommend කළොත් ඉතින් ලේසියෙන් offers සෙට් කරගන්න පුළුවන්. UK යන අය නම් PLAB 1-2 කරලා ඊට අමතරව MRCP, MRCS වගේ තව exam කරලා senior doctor විදියට යන නිසා PR ගන්න ලේසි. මගේ යාළුවෙක්ගෙ අයියයි අක්කයි දෙන්නම UK migrate කළා දැන් අවුරුදු 3 කට වගේ කලින්, ළමයිනුත් එක්ක. එහෙ settled වෙලා ඉන්නවා ඉතින්. කියන්න තරම්
MD කළොත් ඉතින් teaching hospital එකකට අනුයුක්ත වෙනවා නිසා වෙනත් hospital එකක ඉන්න එක ගැනත් කල්පනා කරන්න වෙනවා. එතකොට නම් post graduate training ඉවර වෙනකම් ගොඩක් දවස් hospital එකේම තමා. ඒකත් ඉතින් කරන specialty එක මත depends. සමහර ඒවා ලොකුවට වැඩ නෑ. ගොඩක් ඔය lab සම්බන්ධ specialities එහෙම microbiology, pathology, Hematology etc)
ළමයි සම්බන්දව නම් ඉතින් shift duty වගේ තියෙද්දී දෙන්න මාරුවෙන් මාරුවට ළමයි බලා ගන්නවා. ගොඩක් අය ගෙදර ළමයා බලාගන්න කෙනෙක් ගන්නවා ඒ වෙලාවට. මගේ යාළුවෙක්ගෙ husband IT sector, work from home. එයා ඉතින් wife යන තැනකට යනවා අවුලක් නැතුව. එහෙම mobilize වෙන්න බැරි වෙලාවට ඉතින් නිවාඩුවට ගෙදර යන දවස ටික තමා. ගෙවල් ගාව hospital එකක් නම් අවුලක් නෑ. මගේ cousin අක්කා නම් ඉතින් බබා හදලා බලා ගන්න උදවු වුණේ එයාගේ අම්මා, අවුරුද්දක් වගේ වෙනකම්. ඊට පස්සේ නම් ගෙවල් ගාව මාරුවක් හදා ගත්තා. දැන් නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. 8-4 වැඩ තියෙන වෝඩ් එකක්. Husband business කරන්නේ. ළමයි ඉස්කෝලෙ ගිහින් එක්කන් එන එක දෙන්න බෙදාගෙන කරනවා. අයියට ගොඩක් වෙලාවට උදේ වරුවේ වැඩ තියෙන්නේ. හවසට ඉතින් කට්ටිය එකට ඉන්නේ. Night oncalls මාසෙට දවස් 3-4ක් වගේ set වෙන්නේ. ඕක මගේ අම්මයි තාත්තයි එක්ක compare කළාම (දෙන්නම රජයේ සේවකයෝ 8-4 duty තිබ්බ රැකියා ස්ථාන ගෙදරින් තරමක් දුර) අර පවුලේ ළමයි අපිට වඩා අම්මලා තාත්තලා එක්ක ඉන්න time තියෙනවා. ගෙදර ළඟ hospital එකක් තියෙනවා නම් ඉතින් අවුලක්ම නෑ වගේ කියල තමා කියන්න වෙන්නේ.
She is 27 broYou mean she is 34 and you're 27 or the other way round?
Elaeki jeewithe kepa karala igenagena doctor wela achchara gemak gahapu ekita
uba wage hangeem daneem nathi huththek nemei watinne, ekiwa appriciate karana ekita ona stress eka nathi karana love eka denna puluwan minihekwa.
parana kunugodawal oluwe thiyagena puka dena tho wage modayek ta hariyanne adu kule huttiyek.
ung echchara katu kala padam korala korala doctor une oya wage adu kule wada korannada
------ Post added on Apr 30, 2025 at 4:37 PM
ඔලුව හදාගන්න මේ දිරිගැන්වීම වටිනවා මචන්. උඹටත් ස්තූතියිපරණ මඟුල් හිතින් අතෑරල ඔය මනුස්සය එක්ක කතා බහ කරන්න.
ගුඩ් ලක්

Ehema ekk na bn wediya lassana naty female doctor la ge proposal one taran enawa normal job untath lassanai nan kolla.Doctor කෙනෙක්ගෙන් proposal එකක් එන්න තරම් කොච්චර level එකක ඉන්න ඕනිද සමාජයේ ?![]()
ඔය ටික ඒ මනුස්සයන්ට කියන්න උබට බැරිද මචන්? මොකද මමත් මං ගැන ඔහොම තමයි හිතුවෙ. ඒත්, ඒ මනුස්සයො මාව අවුරුදු ගානක් කියවල බලල මගෙන්ම අහල දුවව ඒ අය දෙන්න හිතාගෙන ඉද්දි මටත් පුදුමයි කියපන්කො. මගෙ ජීවිතේ ගොඩාක් විස්තර ඒ මනුස්සයො දැනගෙනත් මෙහෙම වෙද්දි හිතපන්කො මම මොකක්ද තව කියන්නෙ කියල. කෙල්ල විතරක් නං හිතන්න තිබ්බා මේක මේ කෙල්ලගෙ පොඩි මොළේට එන පොඩි හයි එකක් කියල. ඒත් උගත් බුද්ධිමත් වැඩිහිටියො කියන්නෙ ගොන්ද කියලත් මමම කල්පනා කරල තමයි මේ ත්‍රේඩ් එක දැම්මෙ.උබේ අතීතය නිසා උබටම තියන ප්‍රශ්න ටික අමතක කරල හිටියොත් ඉස්සරහට ජීවිතේට එන රියල් ප්‍රශ්න වලට මුහුන දෙන්න ලේසියි බන් උබ ඒක කරල හිටපන්.
ජීවිතේ කියන්නෙ එහෙම 100% විසදුන සිරා දෙයක් නෙවේ බං. ජීවත් වෙනවා කියන්නෙ උබ ඔය එන ප්ශ්න වලට මූනදීල සිරා ඇඩල්ට් කෙනෙක් වගේ ඉදිරියට යන එකට. මෑන් අප් යුවර්සෙල්ෆ්. "ගෙට් අ වයිෆ් ඇන්ඩ් මේක් චිල්ඩ්රන්"
හොද වෙලාවට උබ ලෝක යුද්ද කාලෙ වගේ හිටියෙ නැත්තෙ. එහෙමනං ඉස්සෙල්ලම ඩිප්‍රෙස් වෙලා මැරෙන්නෙ උබලා.
මගේ ඔපීනියන් එක. බදින්න එපා. උබේ ජාන ඔතනින් නවතින එක හොදයි වගේ උබ හිතන විදිය බැලුවම.
SE normal job daEhema ekk na bn wediya lassana naty female doctor la ge proposal one taran enawa normal job untath lassanai nan kolla.
Ow bn dn normal tamai. Ah nadda?SE normal job da
yes dan normal wela newa..dokku kamatida ban dokku nowana piriminta...kohomada set karagnne ewun ethakotaOw bn dn normal tamai. Ah nadda?
කලින් ඉදන් කෙල්ලව අදුරනවද?ඔය ටික ඒ මනුස්සයන්ට කියන්න උබට බැරිද මචන්? මොකද මමත් මං ගැන ඔහොම තමයි හිතුවෙ. ඒත්, ඒ මනුස්සයො මාව අවුරුදු ගානක් කියවල බලල මගෙන්ම අහල දුවව ඒ අය දෙන්න හිතාගෙන ඉද්දි මටත් පුදුමයි කියපන්කො. මගෙ ජීවිතේ ගොඩාක් විස්තර ඒ මනුස්සයො දැනගෙනත් මෙහෙම වෙද්දි හිතපන්කො මම මොකක්ද තව කියන්නෙ කියල. කෙල්ල විතරක් නං හිතන්න තිබ්බා මේක මේ කෙල්ලගෙ පොඩි මොළේට එන පොඩි හයි එකක් කියල. ඒත් උගත් බුද්ධිමත් වැඩිහිටියො කියන්නෙ ගොන්ද කියලත් මමම කල්පනා කරල තමයි මේ ත්‍රේඩ් එක දැම්මෙ.
උඹත් එක්ක එකඟයි මචන්. මමත් ඔහොම තමයි හිතන්නෙබැඳීම් කියන්නේ හිතින් මවාගත්ත මනෝභාව විතරයි ඉතින් බැඳීම්වලට හිරවෙලා දුක් විඳිනවා කියන්නේ බොරුවක්... වර්තමානයේ ජීවත් වෙන්න එතකොට ඔබට තේරේ ඔය බැඳීම් කියන දේවල් අපි ඔක්කොම මනසේ හදාගත්ත දේවල් විතරයි කියලා.. හොඳට තේරුම් ගන්න අපි අල්ලගන්න දේවල් හැමදේම දවසක අතාරින්න වෙනවා. ඒකට ඔලුව හැඩ ගහගෙන තියාගන්න ..!!
අතීතේ ගැන සතුටු වෙයන් උබ සිරා love එකක් කළා නම් ඒක ගැන සතුටු වෙයන් මන් පට්ට පොරක් මට ඒක නැති වුණාට මේ ලෝකේ එහෙම අය අඩුයි බොරු කාරයො තමයි ඔක්කොම කියලා.. නැතිවීම එකතරා විදියක සතුටක් පස්සේ දැනෙන්නේ ඒක .. අවංක හැඟීම් තමයි ලෝකේ ලොකුම සතුට, ඒක මුදල් වලට ගන්න බෑ..
උබ ආදරයක් කළා නම් ඊට වඩා ආදරයක් එන්න ඉන්න එකාට දීපන්.. හොඳ මිනිස්සු කවදාහරි අන්තිමට හරියනවා.. ලෝක ධර්මතාව අනුව
ඇත්තම කතාව මචන් මම එහෙම ලස්සන එකෙක් නෙමෙයි. උස මහතත් නෑ. ඒ ගෑණු ලමයගෙ පෙනුම හරියටම කියනව නං උඩින් එකෙක් දාල තියෙන්නෙ ලඩ්ය් ඩොcටොර් කෙනෙක්ගෙ පොර්න් පික් එකක්. සිරාවටම ඔයිට වඩා සුදු ඔයිට වඩා ටිකක් මුහුණ මහත ගෑණු ලමයෙක්. මටත් හිතාගන්න බෑ බන් මේ ගැනEhema ekk na bn wediya lassana naty female doctor la ge proposal one taran enawa normal job untath lassanai nan kolla.
ඔව් මචන්. මට එහෙම හැම එකී ගැනම ෆීල් වෙන්නෙ නැහැ. හැබැයි හිතට ආවනම් මම ආයෙ කෙලින්ම අහනවා. එහෙම අහල තමයි මැරි කරල එයා මැරුණෙ. එයා ගැන තමයි මම හිතන්නෙ තාම. ඒව පවා මේ මනුස්සයො දන්නවා බන්. මේ අයට වැඩිහිටියො විදියට මම සළකන අය. නැතුව මම එහෙම හැඟීමක් එන විදියටවත් හැසිරිලා නෑ. ඔය ළමයට මම මගෙ සහෝදරියකට වගේ සළකන්නෙ. දුවෙක් වගේ. එහෙම කියලත් මම ලොකුවට කරන දෙයක් නෑ. අම්මලට ඒ අය කතා කරල කිව්වොත් අම්මල තාත්තල කොහොමත් කැමති වෙන තත්වෙ ඉන්නෙ. කොහොම වුණත් ගැහැණු ලමයෙක් නෙහ් මචන්. මං ඉස්සරහ නෝන්ඩි වෙනවට මම කැමති නෑ. කොල්ලෙක් හිතක් ඇවිල්ල ඇහුවොත් මිසක් ඒක සෙට් නෑනෙ මචන්. ආයෙ මට කියන්න දෙයකුත් නෑනෙකලින් ඉදන් කෙල්ලව අදුරනවද?
පින් සිද්ද වෙනවා මචන්Uba hodata hithala hodai kiyala ubatama hithena decesion ekak ganna... Good Luck Machan..!
Jeewithe kiyannema parsna godak witharai, mona decesion eka gaththath ea eka ekkata wena wena parsna bandila thiyenne....
ewata uththra hoyala marila yana ekai ithi jeewithe kiyanne.....
Proposal walin nan gdk set wenawa lady doctor la , but un lovely na bn , lovely life ekk one nan doca la marry karannepa.yes dan normal wela newa..dokku kamatida ban dokku nowana piriminta...kohomada set karagnne ewun ethakota
Yes this is very true most of the doctors are dull. But not all. And there's a reason for that.Proposal walin nan gdk set wenawa lady doctor la , but un lovely na bn , lovely life ekk one nan doca la marry karannepa.
reason ekath kiyanna. aye api bandala amaruwe watenakanda eka nokiya inee...sex ehema kohomada lady dockkunge?Yes this is very true most of the doctors are dull. But not all. And there's a reason for that.
what's the reason?Yes this is very true most of the doctors are dull. But not all. And there's a reason for that.
They believe in me more than I believe in myself. I don't know the reason. I don't care about my age mate. I still love my late wife. That's the thingThats a big age gap between you two. And you didnt even date her just met though a proposal.
Anyway whats her specialty?
Sounds like your anxiety is more about getting older and not having kids. Maybe focus on getting your mental health first before taking a step towards the marriage?
I still love my late wife. That's the thing