වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    712
    2,062
    93
    33
    මම බැඳල ඉන්නේ දොස්තර කෙනෙක් සහ යාළුවන්ගේ ගොඩක් බිරින්දෑවරු වෛද්‍යවරු. මේක ඉතින් කියන්නේ මගේ POV එක අනුව. වෙන රස්සාවක් කරන කෙනෙක්ගේ POV එක වෙනස් ඇති.

    ඔයයි එයයි එකට ඉන්න කාලය තීරණය වෙන්නේ එයා වැඩ කරන තැන සහ unit එක අනුව. සාමාන්‍යයෙන් shift duty වැටෙන Anaesthesia හෝ ETU/PCU/A&E වගේ unit ඒකක නම් shift මාරු කරගෙන කරන්න පුළුවන් නිසා ලොකු flexibility එකක් තියෙනවා දෙන්නට එකටම ඉන්න. මමයි මගේ වයිෆ් දෙන්නම එහෙම shift duty තියෙන units වල ඉන්නේ. එක නිසා අපි දෙන්නම කතා වෙලා එකම දවස් වල duty සහ නිවාඩු හදා ගන්නවා. Night shift එහෙමත් එකටම කරනවා unit දෙකේ. එතකොට යන්න එන්න පහසුවත් තියෙන නිසා.

    සමහර අයට ward වල වැඩ නම් නිවාඩු ලොකුවට එක දිගට ගන්න බෑ. Clinic, casualty තියෙන දවස් වල වැඩට කොහොමත් යන්න වෙනවා. ඊට අමතරව oncall දවස් වල quaters වල වගේ ඉන්න වෙනවා නැත්නම් රෝහලට ළඟ තැනක. PMCU වගේ එකක වැඩ නම් 8-4pm ඉන්නම වෙනවා ගොඩක් තැන් වල.

    උසස් අධ්‍යාපන අවස්ථා ගැන අහලා බලන්න. Migration ද, MD එකක් කරලා post graduate අධ්‍යාපනයෙන් ඉස්සරහට යනවාද කියලා. ගොඩක් තරුණ අය නම් දැනටමත් exam කරලත් ඇති. ගොඩක් අය කැමති පිටරට වලත් ETU වල වගේ shift duty වලට. අනික paediatric වගේ කරන්න ගොඩක් අය කැමති නෑ රට ගිහිල්ලා. මගේ යාලුවන්ටත් paediatric offers ආවට මග ඇරලා ඉන්නේ ETU එකක්ම බලාපොරොත්තුවෙන්. offers set වෙනකම් බලන් ඉන්න ඕනේ. Contact තියනවා නම් exam කරලා මාසෙන් දෙකෙන් යන්නත් පුළුවන්. මෙහෙන් ගිය consultant කෙනෙක් hospital එකට අපිව recommend කළොත් ඉතින් ලේසියෙන් offers සෙට් කරගන්න පුළුවන්. UK යන අය නම් PLAB 1-2 කරලා ඊට අමතරව MRCP, MRCS වගේ තව exam කරලා senior doctor විදියට යන නිසා PR ගන්න ලේසි. මගේ යාළුවෙක්ගෙ අයියයි අක්කයි දෙන්නම UK migrate කළා දැන් අවුරුදු 3 කට වගේ කලින්, ළමයිනුත් එක්ක. එහෙ settled වෙලා ඉන්නවා ඉතින්. කියන්න තරම්

    MD කළොත් ඉතින් teaching hospital එකකට අනුයුක්ත වෙනවා නිසා වෙනත් hospital එකක ඉන්න එක ගැනත් කල්පනා කරන්න වෙනවා. එතකොට නම් post graduate training ඉවර වෙනකම් ගොඩක් දවස් hospital එකේම තමා. ඒකත් ඉතින් කරන specialty එක මත depends. සමහර ඒවා ලොකුවට වැඩ නෑ. ගොඩක් ඔය lab සම්බන්ධ specialities එහෙම microbiology, pathology, Hematology etc)

    ළමයි සම්බන්දව නම් ඉතින් shift duty වගේ තියෙද්දී දෙන්න මාරුවෙන් මාරුවට ළමයි බලා ගන්නවා. ගොඩක් අය ගෙදර ළමයා බලාගන්න කෙනෙක් ගන්නවා ඒ වෙලාවට. මගේ යාළුවෙක්ගෙ husband IT sector, work from home. එයා ඉතින් wife යන තැනකට යනවා අවුලක් නැතුව. එහෙම mobilize වෙන්න බැරි වෙලාවට ඉතින් නිවාඩුවට ගෙදර යන දවස ටික තමා. ගෙවල් ගාව hospital එකක් නම් අවුලක් නෑ. මගේ cousin අක්කා නම් ඉතින් බබා හදලා බලා ගන්න උදවු වුණේ එයාගේ අම්මා, අවුරුද්දක් වගේ වෙනකම්. ඊට පස්සේ නම් ගෙවල් ගාව මාරුවක් හදා ගත්තා. දැන් නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. 8-4 වැඩ තියෙන වෝඩ් එකක්. Husband business කරන්නේ. ළමයි ඉස්කෝලෙ ගිහින් එක්කන් එන එක දෙන්න බෙදාගෙන කරනවා. අයියට ගොඩක් වෙලාවට උදේ වරුවේ වැඩ තියෙන්නේ. හවසට ඉතින් කට්ටිය එකට ඉන්නේ. Night oncalls මාසෙට දවස් 3-4ක් වගේ set වෙන්නේ. ඕක මගේ අම්මයි තාත්තයි එක්ක compare කළාම (දෙන්නම රජයේ සේවකයෝ 8-4 duty තිබ්බ රැකියා ස්ථාන ගෙදරින් තරමක් දුර) අර පවුලේ ළමයි අපිට වඩා අම්මලා තාත්තලා එක්ක ඉන්න time තියෙනවා. ගෙදර ළඟ hospital එකක් තියෙනවා නම් ඉතින් අවුලක්ම නෑ වගේ කියල තමා කියන්න වෙන්නේ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo

    maga arala inawa kiwwe un enawada balen ussan yanna a ratawalata...:lol:
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    712
    2,062
    93
    33
    maga arala inawa kiwwe un enawada balen ussan yanna a ratawalata...:lol:
    ඒ hospital වල වැඩ කරන ලංකාවේ අය set කරනවා job offers. කැමති නම් ගන්න පුළුවන්. අකමැති නම් ඉතින් එපා කියනවා. Contacts මත තමා job set වෙන ඉක්මන රදා පවතින්නේ
     
    • Like
    Reactions: nidarsha91

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,920
    1
    58,214
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම තනියම ඉන්න හිත හදාගෙන ඉන්නෙ. වැඩත් එක්ක දවස ගෙවනවා. පරණ මතක එක්ක කසාද බඳිනවා කියන තැනට යනවට වඩා මෙහෙම ඉන්න එක පහසුයි කියල හිතනවා.
    තමන්ගෙ මානසික ගැටළු විසඳගෙන හිටපං වෙන එවුන් අමාරුවේ දාන්න කලින්

    මිනිහෙක් කසාද බඳින්න අවශ්‍යම නෑ
     
    • Like
    Reactions: samindi

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,910
    8,248
    113
    Kotahena
    eki jeewithe kepa karala igenagena doctor wela achchara gemak gahapu ekita
    uba wage hangeem daneem nathi huththek nemei watinne, ekiwa appriciate karana ekita ona stress eka nathi karana love eka denna puluwan minihekwa.
    parana kunugodawal oluwe thiyagena puka dena tho wage modayek ta hariyanne adu kule huttiyek.

    කෙල්ල දොස්තර උඹ උඹ කොන්දොස්තරද? ඉතිං ඔය ගෑනි අල්ලලා හිමිට මත් පෙති ටිකක් පන්නගෙන සයිඩ් එකෙක් බිස්නස් එකක් කරපං.
    ung echchara katu kala padam korala korala doctor une oya wage adu kule wada korannada :rofl:
    ------ Post added on Apr 30, 2025 at 4:37 PM
     
    • Like
    Reactions: nidarsha91

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ube job eka mkkd ?
    ඌ වැල කතා බ්ලොග් එකක් කරන එකෙක්.

    E kiynne girl 7 years wedimalda
    ඊයේ දුවට 21යි අම්මට 49යි කියලා @Phone Hora චාටර් වුන නිසා. අද මූ ඩොක්ටර් අක්කෙකුට ලව් සීන් කතාවක් ලියන්න හිතලා. එක එක්කනාගේ පැන්ටසි නෙ.
     
    • Like
    Reactions: nidarsha91

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    siratawata...bandala gahapan nalawath kare dala
    හැමදාම මම උඹට බනිනවනෙ අදට ගහපං.

    naughty-america-valentina-nappi-porn-valentina-nappi-is-a-model-for-i-have-a-wifecom-medium.jpg
     
    • Haha
    Reactions: DiksonAlex

    nidarsha91

    Well-known member
  • Ow uba kiyana katawa atta...eth machan apita life eke hamadema achive kraganna be..smaharawelwt eka deyak apita labeddi tawa deyak nati wenwa..oka itin jiwite hati ban..habai ada kale inna un ekka uba anith kena gana oya widiyta hitanwa kiyannema respect machan..
    මට ඕන දෙයක් කැප කරන්න පුලුවන් මචං පවුල වෙනුවෙන් මචං. ඒත් වයිෆ්ට එහෙම කරන්න වෙන එක ගැන අවුල්. මං නිකං ගෑනි වෙන්න යනවා නෙමෙයි. ඒත් අම්මා කෙනෙක් කරන කැප කිරීම අපි දැකල තියෙනවනෙ ඇස් දෙකට. එහෙම වෙද්දි මට නං ඕන වුණේ රැජිනක් වගේ තියන්න
     
    nidarsha91

    Well-known member
  • පලවෙනි එකට හැමොම උත්තර දීලනෙ. ඒ නිසා දෙවෙනි එකට උත්තරේ දෙන්නම්. මගේ පවුලෙ හැත්ත බුරුත්තක්ම දොස්තරල නිසා ඕක ගැන පොඩි අයිඩියා එකක් තියෙනව.

    දොස්තර උන පලියට ජීවිතේ ගෙවන්න අමාරු නෑ.
    එයාගෙ ස්පෙශලයිසේශන් එක මොකද්ද? ඒක අනුව රස්සාවේ කාර්යභහුලත්වය වෙනස් වෙනවා.

    ඊලග එක එයාට සල්ලි හම්බකරන්න ඔනිද නැද්ද. සහ සල්ලි කොච්චර හම්බ කලාම එයාට ඇති කියල හිතෙනවද කියන එක ඊලගට.

    ඔන්න ඕවට එන උත්තර අනුව එයා පවුලට කොච්චර කාලය වැය කරාවිද කියන එක තේරුම්ගන්න පුලුවන්.
    බොහොම පිං මචං උඹේ අදහසටත්. හිතල බලන්න හොඳ කරුණක් ඒක ♥️

    same machan. apith dan migrate karala inne. lankawata wada nam wife free. salary ekath hodai. owa gana hithanawata wada denna poddak ashraya karala balapan ekata giwathwenna puluwanda kiyala. a ka thamai watinne machan
    උඹල දෙන්නගෙ ෆැමිලි ලයිෆ් එක ගැන සතුටුයිද මචං? කරියර් එකත් එක්ක ක්ලෑශස් අඩුයිද මචං? දරුවො ඉන්නවද? උඹට බොහොමත්ම ස්තූතියි මචං අදහසට ♥️
    ------ Post added on Apr 30, 2025 at 5:26 PM

    ube job eka mkkd ?
    UI/UX engineer machan
    ------ Post added on Apr 30, 2025 at 5:28 PM

    E kiynne girl 7 years wedimalda
    Na machan. Girlta 27i
    ------ Post added on Apr 30, 2025 at 5:29 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    උබේ අතීතය නිසා උබටම තියන ප්‍රශ්න ටික අමතක කරල හිටියොත් ඉස්සරහට ජීවිතේට එන රියල් ප්‍රශ්න වලට මුහුන දෙන්න ලේසියි බන් උබ ඒක කරල හිටපන්.

    ජීවිතේ කියන්නෙ එහෙම 100% විසදුන සිරා දෙයක් නෙවේ බං. ජීවත් වෙනවා කියන්නෙ උබ ඔය එන ප්ශ්න වලට මූනදීල සිරා ඇඩල්ට් කෙනෙක් වගේ ඉදිරියට යන එකට. මෑන් අප් යුවර්සෙල්ෆ්. "ගෙට් අ වයිෆ් ඇන්ඩ් මේක් චිල්ඩ්රන්"

    හොද වෙලාවට උබ ලෝක යුද්ද කාලෙ වගේ හිටියෙ නැත්තෙ. එහෙමනං ඉස්සෙල්ලම ඩිප්‍රෙස් වෙලා මැරෙන්නෙ උබලා.

    මගේ ඔපීනියන් එක. බදින්න එපා. උබේ ජාන ඔතනින් නවතින එක හොදයි වගේ උබ හිතන විදිය බැලුවම.
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    බැඳීම් කියන්නේ හිතින් මවාගත්ත මනෝභාව විතරයි ඉතින් බැඳීම්වලට හිරවෙලා දුක් විඳිනවා කියන්නේ බොරුවක්... වර්තමානයේ ජීවත් වෙන්න එතකොට ඔබට තේරේ ඔය බැඳීම් කියන දේවල් අපි ඔක්කොම මනසේ හදාගත්ත දේවල් විතරයි කියලා.. හොඳට තේරුම් ගන්න අපි අල්ලගන්න දේවල් හැමදේම දවසක අතාරින්න වෙනවා. ඒකට ඔලුව හැඩ ගහගෙන තියාගන්න ..!!
    අතීතේ ගැන සතුටු වෙයන් උබ සිරා love එකක් කළා නම් ඒක ගැන සතුටු වෙයන් මන් පට්ට පොරක් මට ඒක නැති වුණාට මේ ලෝකේ එහෙම අය අඩුයි බොරු කාරයො තමයි ඔක්කොම කියලා.. නැතිවීම එකතරා විදියක සතුටක් පස්සේ දැනෙන්නේ ඒක .. අවංක හැඟීම් තමයි ලෝකේ ලොකුම සතුට, ඒක මුදල් වලට ගන්න බෑ..
    උබ ආදරයක් කළා නම් ඊට වඩා ආදරයක් එන්න ඉන්න එකාට දීපන්.. හොඳ මිනිස්සු කවදාහරි අන්තිමට හරියනවා.. ලෝක ධර්මතාව අනුව