වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    5. කාර් එකෙන් ඇවිත් නිරවුල් මනසින් වැඩට එන අය ගැන බලන්න පුලුවන් ආණ්ඩුවෙ රෝහලකට ගියාම.

    පලයන් යකෝ යන්න කුනුහරුප කතා කරන්නෙ නැතුව. මොන ඉසිපිරිතාලෙ දොස්තරද පැය 6ක් විතරක් වැඩ කරන්නෙ. උඹල වගේ බූරුවො එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. ග්‍රාමීය රෝහල් වලත් උදේ 8 වගේ ඉඳල හවස 4 වගේ වෙනකන් බෙහෙත් දෙනව අඩුම. අනික ඒවගෙ ඉන්නෙත් එක දොස්තර කෙනෙක් විතරයි. ලංකාවෙ දොස්තරල අඩු පහසුකම් යටතේ උනත් පුලුවන් උපරිම සේවයක් කරනව. ඒ කරලත් උඹල වගේ කුහකයො හින්ද බැනුම් අහනව. උඹට ලෙඩ හැදෙන්නෙම නැද්ද? බෙහෙත් ගන්න යන්නෙ සිංගප්පූරුවටද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    gewana padiyen wahanayak ganna awurudu kiyak yai kiyalada hithan enne?
    doc kenekta padiyen wahanayak ganna eka witharada karanna tiyenne?
    එහෙනම් lease කරලා ගනින්, මොන ලබ්බක්ද. අපිත් එහෙම තමයි වාහන ගත්තෙ. එක පඩියෙන් තමයි හැම දේම කලේ (මොළයක් දීලා තියෙන්නෙ සල්ලි manage කරගන්න)

    මම වැඩ කරන්නෙ IT field එකේ අපිත් sprint එකක් set වුනහම දවසට පැය 10-15 වැඩ කරනවා. On call ඉන්න වෙන වෙලාවලුත් තියනවා අනන්තව. IT field එක තමයි ලංකාවේ දෙවෙනියටම වැඩියෙන්ම විදේශ විනිමය උපයන්නෙ. එහෙනම් අපිටත් car permit දෙන්න ඕනේ.
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    hamoma ehema na ban. irida dawaswala, poya dawaswalath, ude 6.30-7 indan ispirithale surgeries dagena karana doctors la innawa waiting list adu karanna. mama paudgalikawa danna hinda kiyanne. :yes:

    charter un koheth innawa ban. ithin 8 ta enne nathuwa channel yana unuth athi. habai ehema aya hitiya kiyala samastheta baninna epa.

    phone එකෙන් appointment දාලා පුද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න අය මේවා දකින්නේ නැහැ

    සීනී බලාගන්න වගේ පොඩි දේටත් රජයේ රෝහල්වලට යන්න වෙන දුප්පත් මිනිස්සුන්ගේ පැත්තෙන් බලන්න
    දවස් 3 ක් රජයේ රෝහලක වාට්ටුවක ඉදලා බලන්න
    උණකට හෙම්බිරිස්සවකට රජයේ රෝහලකින් බෙහෙත් ගන්න ගිහින් බලන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පලයන් යකෝ යන්න කුනුහරුප කතා කරන්නෙ නැතුව. මොන ඉසිපිරිතාලෙ දොස්තරද පැය 6ක් විතරක් වැඩ කරන්නෙ. උඹල වගේ බූරුවො එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. ග්‍රාමීය රෝහල් වලත් උදේ 8 වගේ ඉඳල හවස 4 වගේ වෙනකන් බෙහෙත් දෙනව අඩුම. අනික ඒවගෙ ඉන්නෙත් එක දොස්තර කෙනෙක් විතරයි. ලංකාවෙ දොස්තරල අඩු පහසුකම් යටතේ උනත් පුලුවන් උපරිම සේවයක් කරනව. ඒ කරලත් උඹල වගේ කුහකයො හින්ද බැනුම් අහනව. උඹට ලෙඩ හැදෙන්නෙම නැද්ද? බෙහෙත් ගන්න යන්නෙ සිංගප්පූරුවටද?

    මම බෙහෙත් ගන්න සල්ලි වලට. එතකොට ඔය රැස්පොට් මොකුත් නෑ. මීක් ගාන්නෙ නෑ. සල්ලි වලටනෙ
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    12289711_10208067295179090_5533994304452372815_n.jpg

    සුදුසුකම් ඇති රජයේ නිලධරයන්ට දස වසරකට වරක් තිරුබදු රහිත වාහන බලපත්‍රයක් දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරිමත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උද්ඝෝෂණයක යෙදුණු රජයේ නිලධරයෝ එය අත්හළහ. උද්ඝෝෂණය පැවතියේ මිනිත්තු 40 ක් පමණි.

    Source http://www.lankadeepa.lk/index.php/top_story/366292

    රටට ආදරේට නෙවේනේ උද්ගෝෂණය කරලා තියෙන්නේ

    වාහන පර්මිට් වලට ආදරේට
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම නම් කියන්නේ කිසිම රැකියාවකට විශේෂත්වයක් අවශ්‍ය නැහැ. රටට සේවයක් කරන්නේ වෛද්‍යවරු විතරද? රජයේ සේවකයෝ විතරද? ඔවුන්ගේ සේවයට සාව්ධාරණ වැටුපක් දෙන්න, සරළවම කියනව නම් වර්ථමාන වැටුප වැඩි කරන්න. ඔය වාහන බලපත්‍ර විකාරය නවත්තලා දාන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුදුසුකම් ඇති රජයේ නිලධරයන්ට දස වසරකට වරක් තිරුබදු රහිත වාහන බලපත්‍රයක් දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරිමත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උද්ඝෝෂණයක යෙදුණු රජයේ නිලධරයෝ එය අත්හළහ. උද්ඝෝෂණය පැවතියේ මිනිත්තු 40 ක් පමණි.

    Source http://www.lankadeepa.lk/index.php/top_story/366292

    රටට ආදරේට නෙවේනේ උද්ගෝෂණය කරලා තියෙන්නේ

    වාහන පර්මිට් වලට ආදරේට

    :P:P:P:P:P
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    එහෙනම් lease කරලා ගනින්, මොන ලබ්බක්ද. අපිත් එහෙම තමයි වාහන ගත්තෙ. එක පඩියෙන් තමයි හැම දේම කලේ (මොළයක් දීලා තියෙන්නෙ සල්ලි manage කරගන්න)

    මම වැඩ කරන්නෙ IT field එකේ අපිත් sprint එකක් set වුනහම දවසට පැය 10-15 වැඩ කරනවා. On call ඉන්න වෙන වෙලාවලුත් තියනවා අනන්තව. IT field එක තමයි ලංකාවේ දෙවෙනියටම වැඩියෙන්ම විදේශ විනිමය උපයන්නෙ. එහෙනම් අපිටත් car permit දෙන්න ඕනේ.

    :rofl:
    there are somethings called privileges
    u cant have all of them unless u have da qualifications :)
    IT field ekai medical field ekai kiyanne eka samana dekak newene
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    සුදුසුකම් ඇති රජයේ නිලධරයන්ට දස වසරකට වරක් තිරුබදු රහිත වාහන බලපත්‍රයක් දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරිමත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උද්ඝෝෂණයක යෙදුණු රජයේ නිලධරයෝ එය අත්හළහ. උද්ඝෝෂණය පැවතියේ මිනිත්තු 40 ක් පමණි.

    Source http://www.lankadeepa.lk/index.php/top_story/366292

    රටට ආදරේට නෙවේනේ උද්ගෝෂණය කරලා තියෙන්නේ

    වාහන පර්මිට් වලට ආදරේට

    tawath boruwak
    :D
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මම නම් කියන්නේ කිසිම රැකියාවකට විශේෂත්වයක් අවශ්‍ය නැහැ. රටට සේවයක් කරන්නේ වෛද්‍යවරු විතරද? රජයේ සේවකයෝ විතරද? ඔවුන්ගේ සේවයට සාව්ධාරණ වැටුපක් දෙන්න, සරළවම කියනව නම් වර්ථමාන වැටුප වැඩි කරන්න. ඔය වාහන බලපත්‍ර විකාරය නවත්තලා දාන්න.

    :yes::yes::yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    මම නම් කියන්නේ කිසිම රැකියාවකට විශේෂත්වයක් අවශ්‍ය නැහැ. රටට සේවයක් කරන්නේ වෛද්‍යවරු විතරද? රජයේ සේවකයෝ විතරද? ඔවුන්ගේ සේවයට සාව්ධාරණ වැටුපක් දෙන්න, සරළවම කියනව නම් වර්ථමාන වැටුප වැඩි කරන්න. ඔය වාහන බලපත්‍ර විකාරය නවත්තලා දාන්න.

    ow meka karanna puluwan nam loku deyak
    lankawe salary ratio eka wenas karanna one
    ethakota me prashna godak adu karanna puluwan
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    dont say anything that you dont know exacltly. doctors are given 35000+ monthly for their fuel and other allownces which are not given to any other catogory in srilanka. i am saying, no one should be given the free vehical for their privete purposes, most of the doctors in srilanka has quarters facility with good facilities within 01 km from thier working places. sorry for my english .

    LOL 35000 monthly as fuel allowance? :rofl:

    Don't comment on things that u don't know machan.... :angry:
     
    pathmake

    Junior member
  • Aug 1, 2007
    72
    10
    8
    Pulasthi Wanniarachchi - පුලස්ති වන්නිආරච්චි -

    අද වෛද්‍යවරුන් වැඩ වර්ජනයකලු - ඉතින් අපි ඔවුන්ට ශාප කරමුද.

    වෛද්‍යවරුන් ගැන අප්‍රසාදයෙන් යුතුව කතා කරන අය මුහුණු පොතේ දුටුවෙමි. මට වෛද්‍යවරුන් ගැන යමක් ලියන්නට සිතුනි. මගේ හොදම මිතුරන් කිහිපදෙනකු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබපු හෙයින් මටද නිතර ඔවුන්ගේ වෛද්‍ය පීඨවල ඔවුන් විදි දුක් ගැහැට දැකගන්නට ලැබුණි. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන බොහෝ දෙනා වෛද්‍යවරුන් වසර 5කට අධික කාලයක් අධ්‍යාපනයේදී විදින්නාවූ දුක් ගැහැට නොදනති. සමහර වෛද්‍ය ශිෂ්‍යයින් තම මහපොළ ශිෂ්‍යාධාරයෙන් සහ අන් අයගේ උපකාරයෙන් ඉතා අසීරුවෙන් තම අවුරුදු 5 අධ්‍යාපන කඩයිම පසුකල අය වෙති.

    බොහෝ අවස්ථාවල බදුල්ල මහරෝහලේ සේවයේ නියතු මගේ මිත්‍ර වෛද්‍යවරුන් මුණ ගැසීමට ඔවුනගේ නිල නිවාස වලට යෑමට මට අවස්ථාව ඇත. කියන්නට කණගාටුය බදුල්ල මහ රෝහලේ වෛද්‍ය නිල නිවාස ඉතා අබලන් තත්වයේ ඇත. එහි නිසි නඩත්තුවක් නොමැත. මම මේ කතා කරන්නේ ඌව පළාතේ පළාත් මහ රෝහල ගැන මිසක් ග්‍රාමීය රෝහලක් ගැන නොවේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහලම නිලතලය වන වෛද්‍යවරුන්ට ලබාදී ඇති යටිතල පහසුකම් ගැන මට දුකක් ඇති විය. එමෙන්ම ඔවුන් ඒ පිළිබඳව කිසිදු මැසිවිල්ලක් නොනගා තම සේවය දිවා රාත්‍රී රෝගීන් වෙත ලබාදෙයි.

    මා මීට මාස දෙදකට පෙර දිනක් බදුල්ලේ සිට කි.මී.60ක් ඈතින් පිහිටි මැටිගහතැන්න දිසා රෝහල වෙත ගියෙමි. එහි වෛද්‍යවරයා වූ මගේ මිත්‍රයා සිටින නිල නිවාසය දුටු මට ඉතා කණගාටුවක් ඇති විය. එහි රෝගීන්ට දෙන ඇදක් ඔහු භාවිතා කරන්නට විය. නිල නිවාසය බාගෙට ගරාවැටී ඇති අතර එක් කොටසක් එම හේතුවෙන් වසා දමා ඇත. නානකාමරය පවා ඉතා අබලන් තත්වයේ තිබුණි. මම ඔහුගෙන් මෙසේ විමසුවෙමි ‘‘මචං ඇයි මෙහෙට ආවේ?“ ඔහුගේ පිලිතුර “ඉල්ලල ආව බං, මෙහෙත් මිනිස්සුනේ ඉන්නේ“. මට ඔහු ගැන සිතට ආඩම්බරයක් දැනුනි. කතාව ඇත්තය ඉතා අසාධ්‍ය රොගියෙක් එම මාර්ගයේ බදුල්ලට රැගෙන ආවොත් කිලෝ මීටර් කිහිපයකදී ඔහු මිය යනවා නියතය. තමන්ට තම පවුලේ සාමාජිකයන්ගේ දුෂ්කරතා විදගෙන සේවය කරන මෙවැනි වෛද්‍යවරුන් ඇගයිය යුතුමය.

    ඔබ ඔවුන් විවේචනය කරන්නට ප්‍රථම මේ ගැනත් සිතන්න. ඔබට මට සිටින්නට නොහැකි ස්ථානයක රෝගීන් අතපත ගා ඔවුන් කෙතරම් අප්‍රසන්න වුවත් බේත් දී සුව කරති. අධිකරණ වෛද්‍ය ඒකක වල තිබනෙ දුෂ්කරතා මට අත්විදින්නට ලැබුණි. ඔවුන් සෞඛ්‍ය ආරක්ෂීත උපකරණද නොමැත. මදක් සිතන්න ඔබ කුණු වූ මල කදක් පරීක්ෂා කිරීමට තබා එහි අහලකටවත් යන්නට කැමතිද? ඒඩ්ස් වැනි මාරාන්තික රෝග, ක්ෂය රෝග වැනි රෝග වැලදුණු රෝගීන් විච්ඡේදනය කොට එහි මරණ පරීක්ෂණය කිරීමට ඔවුන්ට සිදුවේ. සතියකට කුණු වූ මළ සිරුරු කිහිපයක් පරීක්ෂා කිරීමට ඔවුනට අනිවාර්්‍යයෙන් සිදුවේ.

    වරක් මා කොළඹ ජාතික රෝහලේ මගේ පියාණන් සමඟ සිටින විට ඔහුට මහත් සේ අසාධ්‍ය විය. එතුමාට ප්‍රතිකාර කල වෛද්‍යවරයා මා පුද්ගලිකව නොහදුනන්නෙමි. නමුත් ඔහු සමඟ මා මිත්‍ර විය. එහිදි වරක් මගේ පියාණන්ට හදිසි සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය විය. නමුත් රෝහලේ ශෛල්‍යාගාරයේ යන්ත්‍ර ක්‍රියා විරහිත වීම නිසා දින කිහිපයක් නිරාහාරව සිටින්නට සිදු වූ නමුත් ශෛල්‍යකර්මය සිදුකරගැනීමට මගේ පියාණනන්ට නොහැකි විය. අවසානයේ වෛද්‍යවරයා මට පවසන ලද්දේ ‘‘පුලස්ති මට මගේ ඩොක්ටර්ස්ලගේ පේමට් එක එපා, තාත්තව ප්‍රයිවට් හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා ඔපරේෂන් එක කරමු. ඊට පස්සේ එදාම අයෙත් මෙහෙට ගේමූ. ඔපරේෂන් තියෙටර් එකට ෆී එක ගෙවන්න ඔයාට පුළුවන් නම්“ එතුමාට මගේ පියාණන්ගේ ජීවිතය වැදගත් විය. කොතෙක් අපුහසුතා රෝහලේ තිබුණත් මුදල් ගැන නොතකා එතුමා මගේ පියාණන්ගේ ජීවිතය බේරීමට වෙර දැරීය. පියාණන්ගේ අභහවය දක්වා මාස 6ක් බදුල්ලේ සිටි පැමිණි අප දෙදෙනාට පෙර යහළු මිත්‍රකමක් නොමැතිව උදව් උපකාර කල විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු මට අද මෙන් මතකය.

    දැන් මට කියන්නට ඇත්තේ ඔවුන්ගේ රථවාහන බලපත්‍රය ලබාදීම රජය විසින් නොකල යුතු දෙයක්ද? මගේ හැගීම නම් එක් වරක් හෝ අන්සතු කල නොහැකි බලපත්‍රයක් ලබාදිය යුතුය. එය ඔවුනට රජයෙන් ලබාදෙන දිරිගැන්වීමකි සේවය අගය කිරීමකි. එමෙන්ම ඔවුන්ගේ දුෂ්කරතා නොපිරිහෙලා ඉෂ්ඨ කරදිය යුතුව ඇත. එමගින් වඩාත් කාර්්‍යක්ෂම සෞඛ්‍ය සේවාවක් රටේ ජනතාවට ලබාදිය හැකිය යන්න මගේ විශ්වාසයයි. සුළුපිරිසක් වෛද්‍යවරු රට අතහැර යති. ඒ ඔවුනට ලංකාවේ වැටුපට වඩා කිහිපගුණයක වැඩි වැටුපක් ලබාගත හැකි හෙයිනි. මුදල් මතම ජීවත් වන කිහිපදෙනෙක් හැම ක්ෂේත්‍රයකම දකින්නට ලැබේ. දුෂ්ඨ මිනිසුන් නැත්තේ කොතනකද? ඔවුනට මනුස්සකම නැති බවද සැබෑය. රට ගැනද තැකීමක් නැති බවද සැබෑය. නමුදු සම්ස්ථයම එසේ ලඝුකොට දැක්වීම ශ්‍රී ලාංකික අප අතින් සිදු නොවිය යුත්තක් සේ මම දකිමි. එසේ නොකර වෛද්‍යවරු වරියන් විශාල සංඛ්‍යාවක් මේ රටේ සිටිති. මේ කියන මම වෛද්‍යවරයෙක් නොවේ. මා ඇසුරු කල බොහෝ වෛද්‍යවරුන් ඔවුන්ගේ රාජකාරිය නිසියාකාරව රෝගීන්ගේ හිතසුව පිණිසම කැපවූ ජීවකයන් වෙති. ඔවුන් ගැන මට ඇත්තටම ඇත්තේ අභිමානකි.

    පරිපාලන සහ අනික් රජයේ සේවය ප්‍රශ්ණ ගැන මා ඉතා ගැඹුරින් අධ්‍යයන කර නොමැති හෙයින් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්ණය ගැන දැක ඇති සහ අත්විද ඇති නිසා ලියන්නට සිතුවෙමි. එමෙන්ම මම ගරු ඇමතිතුමන්ලාට යෝජනාවක් කරමි තමන්ගේ විශය පතයේ ක්ෂේත්‍ර චාරිකා කරන්නේ නම් එහි වෘත්තිකයන් සමඟ සාකච්ඡා කරන්නේ නම් ඉතා ශීග්‍ර සංවර්ධනයක් අමාත්‍යාංශ මට්ටමින් ලගා කරගත හැකි බවය.
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    පලයන් යකෝ යන්න කුනුහරුප කතා කරන්නෙ නැතුව. මොන ඉසිපිරිතාලෙ දොස්තරද පැය 6ක් විතරක් වැඩ කරන්නෙ. උඹල වගේ බූරුවො එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. ග්‍රාමීය රෝහල් වලත් උදේ 8 වගේ ඉඳල හවස 4 වගේ වෙනකන් බෙහෙත් දෙනව අඩුම. අනික ඒවගෙ ඉන්නෙත් එක දොස්තර කෙනෙක් විතරයි. ලංකාවෙ දොස්තරල අඩු පහසුකම් යටතේ උනත් පුලුවන් උපරිම සේවයක් කරනව. ඒ කරලත් උඹල වගේ කුහකයො හින්ද බැනුම් අහනව. උඹට ලෙඩ හැදෙන්නෙම නැද්ද? බෙහෙත් ගන්න යන්නෙ සිංගප්පූරුවටද?

    :yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :rofl:
    there are somethings called privileges
    u cant have all of them unless u have da qualifications :)
    IT field ekai medical field ekai kiyanne eka samana dekak newene
    ලොල් කුජිතයි. මොන හු** හරි අන්තිමට රැකියාවක්නෙ ඕයි කරන්නෙ. උබ 1964 බයියා මානසිකත්වයෙන්ද ඉන්නෙ? මොන රටේද කියපන් දොස්තරවරු කියලා හිටං උබ ඔය කියන privilege එක තියෙන්නෙ?

    ඇයි දොස්තරලා කියන්නෙ මාර්ගඵ්ල ලබපු එවුන්ද? අනිත් fields වල ඉන්නෙ qualification නැති එවුන්ද, උන්ට කිසිම දෙයක් කරගන්න බැරි එවුන්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවසානයේ වෛද්‍යවරයා මට පවසන ලද්දේ ‘‘පුලස්ති මට මගේ ඩොක්ටර්ස්ලගේ පේමට් එක එපා, තාත්තව ප්‍රයිවට් හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා ඔපරේෂන් එක කරමු. ඊට පස්සේ එදාම අයෙත් මෙහෙට ගේමූ. ඔපරේෂන් තියෙටර් එකට ෆී එක ගෙවන්න ඔයාට පුළුවන් නම්“

    බලන්න කොච්චර සුන්දරද කියල. කැඩිච්ච මැසිම හදන්න උද්ගෝසනය කරල නැහැ, කෙලින්ම ප්‍රයිවට් වැඩේ කරල දීල. ඩොක්ටස් පී එකත් එපා කියල