වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඉගෙන ගත්තු එවුන්ට පඩිත් අඩු /වරප්‍රසාදත් අඩු රට ලංකාව සෝමාලියාව ,ඉතියෝපියාව වගේ බුද්ධි මතුන් අඩු සල්ලි බලයට / මැර බලයට මිනිස්සු යට වෙන රටක් බවට පත්වීමට ආසන්නයි ...
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම දන්නා තරමට දොස්තරල තමයි අත්සන් කරන්න ඕනේ නැති එකම රජයේ සේවකයෝ..
    පුහුණුවෙන් පසු අනිවාර්ය සේවාකාලයක් සේවය කිරීමට බැදිලා නැති එකම සුව සේවකයෝ..
    මගේ දැනුම වැරදිනම් නිවැරදි කරන්න

    ඇයි බන් දේසපාලුවො. උන් එතකොට අත්සන් නොකර Finger Print ද තියන්නෙ?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    12289711_10208067295179090_5533994304452372815_n.jpg
     
    waligamaya

    Well-known member
  • මම දන්නා තරමට දොස්තරල තමයි අත්සන් කරන්න ඕනේ නැති එකම රජයේ සේවකයෝ..
    පුහුණුවෙන් පසු අනිවාර්ය සේවාකාලයක් සේවය කිරීමට බැදිලා නැති එකම සුව සේවකයෝ..
    මගේ දැනුම වැරදිනම් නිවැරදි කරන්න

    මම දන විදියට දොස්තරලා අත්සන් නොකෙරුවාට on call ඉන ඕන. එකියන්නේ ඕනෑම වෙලාව දන්වපු ගමන් වාට්ටුවට එන ඕන. දොස්තරලා ප්‍රයිවට වැඩකරබ තමයි. නමුත් හිතපන් ශල්‍ය වෙද්ද්‍යා වරයෙක් දවසට නොනවත්වා ශල්‍යකර්ම කියක කරනවද. බොහෝවිට කනෙත් නැ. කොහොමද කැටිය 4.30 වැඩ ඉවරකරලා හියොත්. කෑමට පැයට එලියට හියොත්. හැමදේකම දෙපැත්තක් තියනවා. දොස්තර කෙනෙක් වැරදි වැඩ කරන්නේ දොස්තරලා වැරදි නිසා නෙවෙයි ඒ පට්ටා ඇතුලේ ඉන සමාජ ඉන මිනිහා වැරදි නිසා.
     
    waligamaya

    Well-known member
  • ලනක්වේ දොස්තරලා, නසලා වැඩවර්ජනය කරලා කවදද මිනිහෙක් මැරිලා තියෙන්නේ.. opd බෙහෙත් දුනේ නැති වුනාට වාට්ටු වල කරන ඕන දේවල කරනවා. වාට්ටුවල ඉන ලෙඩ්ඩුන්ට දෙන ඕන බෙහෙත් නොදී ඉදල නැ කවදාවත්. හදිස්සි ශල්‍ය කාර්ම නොකර ඉදලා නැ කවදාවත්
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    මම දන විදියට දොස්තරලා අත්සන් නොකෙරුවාට on call ඉන ඕන. එකියන්නේ ඕනෑම වෙලාව දන්වපු ගමන් වාට්ටුවට එන ඕන. දොස්තරලා ප්‍රයිවට වැඩකරබ තමයි. නමුත් හිතපන් ශල්‍ය වෙද්ද්‍යා වරයෙක් දවසට නොනවත්වා ශල්‍යකර්ම කියක කරනවද. බොහෝවිට කනෙත් නැ. කොහොමද කැටිය 4.30 වැඩ ඉවරකරලා හියොත්. කෑමට පැයට එලියට හියොත්. හැමදේකම දෙපැත්තක් තියනවා. දොස්තර කෙනෙක් වැරදි වැඩ කරන්නේ දොස්තරලා වැරදි නිසා නෙවෙයි ඒ පට්ටා ඇතුලේ ඉන සමාජ ඉන මිනිහා වැරදි නිසා.

    Ur very correct machan...
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මම දන විදියට දොස්තරලා අත්සන් නොකෙරුවාට on call ඉන ඕන. එකියන්නේ ඕනෑම වෙලාව දන්වපු ගමන් වාට්ටුවට එන ඕන. දොස්තරලා ප්‍රයිවට වැඩකරබ තමයි. නමුත් හිතපන් ශල්‍ය වෙද්ද්‍යා වරයෙක් දවසට නොනවත්වා ශල්‍යකර්ම කියක කරනවද. බොහෝවිට කනෙත් නැ. කොහොමද කැටිය 4.30 වැඩ ඉවරකරලා හියොත්. කෑමට පැයට එලියට හියොත්. හැමදේකම දෙපැත්තක් තියනවා. දොස්තර කෙනෙක් වැරදි වැඩ කරන්නේ දොස්තරලා වැරදි නිසා නෙවෙයි ඒ පට්ටා ඇතුලේ ඉන සමාජ ඉන මිනිහා වැරදි නිසා.

    මම මේ කියපු කාරණය sugen ලා ගැන නෙවෙයි
    එහෙමත් opd දොස්තර කෙනෙක් තමයි 8 ට එන්නේ ක්ලිනික් වලට එන සිය ගණන් ලෙඩ්ඩු දොස්තර එනකම් පාන්දර ඉදන් බලන් ඉන්න ඕනේ
    එහෙමත් දොස්තර කෙනෙක් තමයි 8 ට වාට්ටුවට එන්නේ, සමහරු වාට්ටුවට එන්නේ private practice ඉවර වෙලා
    අයි මචං on call ක්‍රමයට වඩා duty hours වල වාට්ටුවේ ඉන්න බැරි
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    මම දන්නා තරමට දොස්තරල තමයි අත්සන් කරන්න ඕනේ නැති එකම රජයේ සේවකයෝ..
    පුහුණුවෙන් පසු අනිවාර්ය සේවාකාලයක් සේවය කිරීමට බැදිලා නැති එකම සුව සේවකයෝ..
    මගේ දැනුම වැරදිනම් නිවැරදි කරන්න

    Machan, it's true that we don't sign in and out when reporting for duties and leaving, but we have 24 hour on-calls, so if there are any issues in wards we have to report for duties at any given time.

    We don't leave our work at 4.30 say "Tata bye" to the patients and go home...;)

    And today TUA is affecting only the OPD, Clinics and all routine (pre-planned) Surgeries.

    Keep in mind, all hospitals do admit patients, Emergency duties, Emergency Surgeries and all wards are functioning despite the TUA

    Also today's Strike is NOT effective and all duties are performed at the following hospitals,

    * De Soysa Maternity Hospital, Colombo
    * Castle street Hospital for Women, Colombo
    * Lady Ridgeway Childrens' Hospital, Colombo
    * National Cancer Institute, Maharagama
    * Sirimavo Bandaranaike specialized Chilrens' Hospital, Peradeniya

    Remember We don't let anyone die because of a TUA... :cool:
     
    Last edited:

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    හැමදාමඑකම කාලකන්නි ටික පාර්ලිමේන්තු යන එක නවත්තන්න වැඩ පිලිවෙලක් හදන්න ඕනා බන් අපිවත් මිනිස්සු එක්ක කතා කරලා.මෙහෙම ගියොත් නම් මේ රටේ වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් ඉතුරු වෙන්නෙ නෑ :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ආදායම් බදු ගෙවනවා.

    මට මතක ඇති කාලෙක ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකින් බෙහෙතක් ගන්න ගිහින් නැහැ. ප්‍රයිවෙට් චැනලින් වලට තමයි යන්නෙ. ගිහින් සල්ලි දීල බෙහෙත් ගන්නෙ.

    ඒ නිසා දොස්තරලට පර්මිට් දෙන්න ඕනෙ නැහැ කියන මතයේ මම ඉන්නෙ.:P
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    මම ආදායම් බදු ගෙවනවා.

    මට මතක ඇති කාලෙක ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකින් බෙහෙතක් ගන්න ගිහින් නැහැ. ප්‍රයිවෙට් චැනලින් වලට තමයි යන්නෙ. ගිහින් සල්ලි දීල බෙහෙත් ගන්නෙ.

    ඒ නිසා දොස්තරලට පර්මිට් දෙන්න ඕනෙ නැහැ කියන මතයේ මම ඉන්නෙ.:P

    ethakota private walin beheth ganna beri ewunta moko wenne?
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මම මේ කියපු කාරණය sugen ලා ගැන නෙවෙයි
    එහෙමත් opd දොස්තර කෙනෙක් තමයි 8 ට එන්නේ ක්ලිනික් වලට එන සිය ගණන් ලෙඩ්ඩු දොස්තර එනකම් පාන්දර ඉදන් බලන් ඉන්න ඕනේ
    එහෙමත් දොස්තර කෙනෙක් තමයි 8 ට වාට්ටුවට එන්නේ, සමහරු වාට්ටුවට එන්නේ private practice ඉවර වෙලා
    අයි මචං on call ක්‍රමයට වඩා duty hours වල වාට්ටුවේ ඉන්න බැරි

    hamoma ehema na ban. irida dawaswala, poya dawaswalath, ude 6.30-7 indan ispirithale surgeries dagena karana doctors la innawa waiting list adu karanna. mama paudgalikawa danna hinda kiyanne. :yes:

    charter un koheth innawa ban. ithin 8 ta enne nathuwa channel yana unuth athi. habai ehema aya hitiya kiyala samastheta baninna epa.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මම ආදායම් බදු ගෙවනවා.

    මට මතක ඇති කාලෙක ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකින් බෙහෙතක් ගන්න ගිහින් නැහැ. ප්‍රයිවෙට් චැනලින් වලට තමයි යන්නෙ. ගිහින් සල්ලි දීල බෙහෙත් ගන්නෙ.

    ඒ නිසා දොස්තරලට පර්මිට් දෙන්න ඕනෙ නැහැ කියන මතයේ මම ඉන්නෙ.:P

    hamoma private karanne na ban. karana ungenuth patta widiyata loku scale eken private karana un sapekshawa athalossai.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Machan, it's true that we don't sign in and out when reporting for duties and leaving, but we have 24 hour on-calls, so if there are any issues in wards we have to report for duties at any given time.

    We don't leave our work at 4.30 say "Tata bye" to the patients and go home...;)

    And today TUA is affecting only the OPD, Clinics and all routine (pre-planned) Surgeries.

    Keep in mind, all hospitals do admit patients, do Emergency duties, do Emergency Surgeries and all wards are functioning.

    Also today's Strike is NOT effective and all duties are performed at the following hospitals,

    * De Soysa Maternity Hospital, Colombo
    * Castle street Hospital for Women, Colombo
    * Lady Ridgeway Childrens' Hospital, Colombo
    * National Cancer Institute, Maharagama
    * Sirimavo Bandaranaike specialized Chilrens' Hospital, Peradeniya

    Remember We don't let anyone die because of a TUA... :cool:

    :cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ethakota private walin beheth ganna beri ewunta moko wenne?

    මම කිව්වෙ මගේ මතය. ප්‍රයිවෙට් වලින් බෙහෙත් ගන්න බැරි අය ආදායම් බදු ගෙවන්නෙ නැතුව ඇති නේද? (සීනි, හාල්, පිටි වගෙ දෙකට ගෙවන වක්‍ර බදු ඇරෙන්න ) සමහර විට ඒවගේ අය කැමති වෙයි අහල බලන්න
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka

    මම කිව්වෙ මගේ මතය. ප්‍රයිවෙට් වලින් බෙහෙත් ගන්න බැරි අය ආදායම් බදු ගෙවන්නෙ නැතුව ඇති නේද? (සීනි, හාල්, පිටි වගෙ දෙකට ගෙවන වක්‍ර බදු ඇරෙන්න ) සමහර විට ඒවගේ අය කැමති වෙයි අහල බලන්න

    dan oya kiyanne serama adayam badu gewanawa nam permit one ne kiyalada?
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ලනක්වේ දොස්තරලා, නසලා වැඩවර්ජනය කරලා කවදද මිනිහෙක් මැරිලා තියෙන්නේ.. opd බෙහෙත් දුනේ නැති වුනාට වාට්ටු වල කරන ඕන දේවල කරනවා. වාට්ටුවල ඉන ලෙඩ්ඩුන්ට දෙන ඕන බෙහෙත් නොදී ඉදල නැ කවදාවත්. හදිස්සි ශල්‍ය කාර්ම නොකර ඉදලා නැ කවදාවත්

    Mama nan ahala thienawa strike nisa leddu meruna katha, eka nurse kenek oxygen batayakuth galawapu kathawak strike ekakadi
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අවුරුදු 10කට පාරක් දෙනවා කියලා අද රනිල් කිව්වා..
    උපරිම පර්මිට් දෙකයි කිව්වා දෙන්නේ..
     
    batheegama

    Junior member
  • Nov 7, 2006
    903
    19
    18
    ~As my Avatar says~
    කවුද මේ වෛද්‍යවරු කියන්නේ...?

    වෛද්‍යවරු කියන්නේ මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයෙම පිළිගත් වෘත්තියක් කරන, වෘත්තීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව අපේ රටේ විධායක ශ්‍රේණියට අයත් (ඒ කියන්නේ වරප්‍රසාද හිමි ඉහලම ශ්‍රේණියක ඉන්න), අසරණ රෝගී ජනතාව සුවපත් කිරීම වෙනුවෙන් දිවා රෑ දෙකම කැපකර සිටින, එක අතකට ශ්‍රේෂ්ඨයැයි කිව හැකි මිනිසුන් පිරිසක්.... කොටින්ම මට වඩා, ඔබට වඩා දක්ෂයින් පිරිසක්.. (මොකද අපි හැමෝම ලැබුවේ එකම නිදහස් අධ්‍යාපනයක්... අපි වෛද්‍යවරුන් නොවනෙත්, ඔවුන් වෛද්‍යවරුන් වුනෙත් ඔවුන්ගේ දක්ෂකමට මිසක් රජයෙන් ඔවුන්ට වැඩිපුර සලකපු නිසා නෙවෙයිනේ......

    එතකොට මොකක්ද මේ තීරුබදු රහිත වාහන අවසරපත්‍රයි, වෛද්‍යවරුයි අතරේ තියෙන සම්බන්ධය...?

    අපි මෙහෙම හිතමු.. ප්‍රාදේශීය ලේකම් කෙනෙක් කියන්නෙත් විධායක ශ්‍රේණියේ තනතුරක් දරන කෙනෙක්.. ඒත් එයාට නිල වාහනයක් තියෙනවා. රියදුරෙක් ඉන්නවා. රජය ගානේ ඉන්ධන ලබා දෙනවා... ඒත් විධායක ශ්‍රේණියේම වෛද්‍යවරයෙක්ට ඔය මොනවත් ලැබෙනවද? නෑ.. මේ රටේ වැඩිම විධායක ශ්‍රේණියේ රජයේ සේවකයින් පිරිස වන, නොඑසේනම් දාසයදාහක් පමණ වන වෛද්‍යවරුන්ට නිල වාහනයකුයි, රියදුරෙකුයි, ඉන්ධනයි දෙන්න රජයකට පුළුවන්කමකුත් නෑ.... අන්න ඒ නිසයි විධායක ශ්‍රේණියේ වෛද්‍යවරුන්ට තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් දෙන්න තීරණය වෙලා තිබුණේ... ඒත් අන්තිමට මොකද වුනේ.. වෛද්‍යවරුන්ට විතරක් නෙවෙයි, නිල වාහනයක් හිමි, විධායක ශ්‍රේණියේ අනෙකුත් වෘත්තීකයින්ට පවා ඔවුන්ගේ ඉල්ලීම් මත, තීරුබදු රහිත වාහන අවසරපත්‍ර ලබා දීමට රජයට සිදු වුනා...

    ඉතිං මොකක්ද තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් දෙන එකේ තියෙන ප්‍රශ්නේ...?
    වෛද්‍යවරයෙක් මේ අවසරපත්‍රය පාවිච්චි කරලා වාහනයක් ගත්තොත් ගන්නේ තමන්ගේ ආදායමට ගැලපෙන වාහනයක්.. ඒකෙන් ඕනමනම් රජයට රුපියල් ලක්ෂ දහයක, පහළවක බදු ආදායමක් අහිමි වෙයි.. ඒත් වෛද්‍යවරයෙක් මේ අවසරපත්‍රය ලොකු බිස්නස්කාරයෙක්ට විකුණුවොත්, ඒ මනුස්සයා ගන්නේ එයාගෙ ආදායමට ගැලපෙන විදිහේ වාහනයක්.. ඒකෙන් ඇතැම්විට රජයට ලක්ෂ හතලිහක පනහක පාඩුවක් වෙන්න පුළුවන්.. අනික, තීරුබදු සහනය යන්නේ වෛද්‍යවරයාට නෙවෙයි, මේ කොහෙදෝ හිටපු බිස්නස්කාරයෙක්ට... ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නේ..

    ඉතිං මෙහෙම, තීරුබදු රහිත වාහන අවසරපත්‍රය වෙන කාටහරි විකුණන්නේ වෛද්‍යවරු විතරද?
    නෑ... හැම කෙනෙක්ම ඕක කරනවා.. නිකමට හිතන්න ඇයි මේ කොටි ගණන් වියදම්කරලා කට්ටිය පාර්ලිමේන්තුවට යන්න දඟලන්නේ.. මාසෙකට රුපියල් ලක්ෂයක් විතර, ඒ කියන්නේ අවුරුදු පහටම ලක්ෂ හැටක් විතර හම්බකරගන්නද? නෑ.. අපි අනිත් වරදාන වරප්‍රසාද ගැන කථා නොකර ඉමු.. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට ලැබෙන තීරුබදු රහිත වාහන අවසරපත්‍රය සීයට සීයක්ම බදුවලින් නිදහස්.. එයාලට ඒක විකුණන්න පුළුවන් අඩුම රුපියල් කෝටි දෙක හමාරකට විතර... අවුරුදු පහට තීරුබදු රහිත වාහන අවසරපත්‍ර දෙකක් විතර එයාලට ලැබෙනවා.. ඒ කියන්නේ පර්මිට් වලින්ම අවුරුදු පහට කෝටි පහක් හොයාගන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුනොත්.. ඒත් වෛද්‍යවරයෙක්ට එහෙම පුළුවන්කමක් නෑ.. නිකමට හිතන්න, වෛද්‍යවරයෙක්ට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ මහ ලොකු වටිනාකමක් තියෙනවද? වෛද්‍යවරයෙක්ට ලෝකේ ඕනම රටකට ගිහිං තමන්ගේ සේවය ලබාදෙන්න පුළුවන් හොඳ මුදලකට.. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට පිට රටකට ගිහිං කරන්න පුළුවන් අහවල් දෙයක් තියෙනවද? එහෙම බලපුවම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් ලබා දෙනවට වඩා වෛද්‍යවරයෙක්ට ඒක ලබා දෙන එක සිය දහස්වාරයකින් හොඳයි නේද...?
    ඒත් ඉතිං මේ තීරුබදු රහිත වාහන අවසරපත්‍ර ලබා දෙන එක නවත්තපු එකෙන් රටට ලොකු ඉතිරියක් වෙනවා නේද?

    අනිවාර්යෙන්ම ඔව්... මෙච්චර කාලෙකට ගත්ත හොඳම තීරණයක්.. මොකද ඇත්තටම මේ තීරු බදු සහනය ගත්තේ වෙන එවුන්... ඒත් මෙතන ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ වෛද්‍යවරුට... එයාලට දැන් නිල වාහනයකුත් නෑ.. පර්මිට් එකත් නෑ... විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් නිල වාහනය වෙනුවට තමන්ගේ වාහනය පාවිච්චි කරනවානම්, රජයෙන් එයාට රුපියල් හතලිස් දාහක විතර දීමනාවක් දිය යුතුයි.. නිකමට හිතන්න.. වෛද්‍යවරුන්ට එහෙම දීමනාවක් දෙන්න වුනොත් එක වෛද්‍යවරයෙක්ට අවුරුදු පහට රුපියල් ලක්ෂ විසිහතරක් දෙන්න වෙනවා... මේ රටේ වෛද්‍යවරු ඉන්නවා දාසය දාහක් විතර.. ඉතිං ඊට වඩා ලාබ නැද්ද තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් දෙන එක... රජයට කරන්න තිබුණෙ, වෙන කෙනෙක්ට ඒක විකුණන්න බැරි විදිහේ ක්‍රමවේදයක් හදලා දෙන එක විතරයි...

    :cool::cool::cool:

    dont say anything that you dont know exacltly. doctors are given 35000+ monthly for their fuel and other allownces which are not given to any other catogory in srilanka. i am saying, no one should be given the free vehical for their privete purposes, most of the doctors in srilanka has quarters facility with good facilities within 01 km from thier working places. sorry for my english .