වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    පර්මිට් එක දෙන්නම් කිව්ව ගමන් එලකිරියෙ නහයෙන් අඬපු සෙට් එක අතුරුදන් :lol: අනික් ඉල්ලීම් ලැබුන ද නැද්ද?

    ko kawuda ehema kiwe?
    uba nikan wiraya wage kegahanna epa ban danne neththan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mehemai machan
    mama dan mbbs eka paththakin tiyala kata karannam

    uba IT field kiwane
    dan ube IT field ekatai,nagara sabawe parawal athugana ekkenatai ekama salary and ekama allowances and privileges tiyanawata uba kemathida?
    ethakota uba kana katta kala uba egenagena othanata enne nene
    ubath yai para athu ganna.
    hema ekama lesi job ekak kiyala parawal athuganna giyoth IT field ekata mokada wenne?
    ekata sudusu kam tiyana ewun hoyaganna amaru wenawa
    ehema neda?

    ps - this is not to insult anybody .

    රස්සාවක් කරන්න ඕනි ලැබෙන දායාද ගැනවත්, ලැබෙන පඩිය ගැනවත් නැත්තන් අනිත් එකාට වඩා උඩින් ඉන්නවත් නෙමේ. රස්සාවක් කරන්න ඕනි ඒ රස්සාවට ආදරයක් තියෙනවා නන්. රස්සාව ආදරෙන් කරන උන් ඔය උඹ කියන බොළද තර්ක ගේන්නෙ නෑ. උන් පඩියක් නැතත් ඒ රස්සාව කරයි.

    ලංකාව‍ට හෙන ගහලා තියෙන්නෙ උඹළා වගේ ලපයි සිපයි සල්ලි වලට, තත්වෙට කෑදර කමේ ලොකු රස්සා කරන නිසයි. ඕක ඇත්තටම උඹලගෙත් වැරැද්ද නෙමේ. මේ අධ්‍යාපන ක්රමයෙම වැරැද්ද. උඹලා ගැන ඇතත්ටම දුකයි....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19374928 said:
    අනිවා... උදේට පුටාර් එකෙන් ගිහින් පොල් කඩලා හවස ගෙදර එන වුන් හිතන් ඉන්නේ දොස්තරලට විතරක් වරප්‍රසාද දෙන එක වැරදී. නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගෙන ස්ට්‍රයික් කරන එක වැරදී කියල

    හරිනම් නිදහස් අද්‍යාපනෙන් උගන්නද්දි පිස්සු නටලා ඒ සල්ලි විනාස කරපු ඉගෙනගත්තේ නැති උන්ගෙනුයි ඒ සල්ලි අයකරගන්න ඕනේ..:lol::lol:

    ඕකට තමා අම්මලා පොඩි කාලේ කිව්වේ ඉගෙනගනිලා ඉගෙනගනිල්ලා කියල.. දැන් හූල්ලලා වැඩක් නෑ:P:P:P:P

    කෝ කොහේද උන්නාසේ තියෙන්නෙ නිකන් ඉගෙන ගෙන දොස්තරලා, ඉන්ජිනේරැවෝ වෙන්න ඕනි කියලා. නිකන් උගන්නන්නේ රටට වැඩක් කරන්න් පුලුවන් මිනිස්සු හදන්න මිසක් උපාධි කාරයො බිහි කරන්න නෙමේ. උඹ අධ්‍යාපනේ මූලික අංගයක් වත් දන්නෙ නෑනේ?

    උඹලගේ අම්ම්ලාගේ මෝඩ කම උඹලත් කරන්න එපා.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    රස්සාවක් කරන්න ඕනි ලැබෙන දායාද ගැනවත්, ලැබෙන පඩිය ගැනවත් නැත්තන් අනිත් එකාට වඩා උඩින් ඉන්නවත් නෙමේ. රස්සාවක් කරන්න ඕනි ඒ රස්සාවට ආදරයක් තියෙනවා නන්. රස්සාව ආදරෙන් කරන උන් ඔය උඹ කියන බොළද තර්ක ගේන්නෙ නෑ. උන් පඩියක් නැතත් ඒ රස්සාව කරයි.

    ලංකාව‍ට හෙන ගහලා තියෙන්නෙ උඹළා වගේ ලපයි සිපයි සල්ලි වලට, තත්වෙට කෑදර කමේ ලොකු රස්සා කරන නිසයි. ඕක ඇත්තටම උඹලගෙත් වැරැද්ද නෙමේ. මේ අධ්‍යාපන ක්රමයෙම වැරැද්ද. උඹලා ගැන ඇතත්ටම දුකයි....

    :rofl::rofl::rofl:
    ane ban padi nethiwa rassa karala u jiwath wenne ata deka wikunalada?
    uba ehema padiyata weda karana kenek newe nam awankawama uba gena sathutui:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl::rofl::rofl:
    ane ban padi nethiwa rassa karala u jiwath wenne ata deka wikunalada?
    uba ehema padiyata weda karana kenek newe nam awankawama uba gena sathutui:)

    රස්සාවට ආදරයක් තියෙනවා නන් අතින් කයිට් කරන් උනත් ඒක කරන උන් ඉන්නවා... උඹ හොයලා බලපන්...

    අනේ මන්දා සල්ලි හොයන්න දොස්තරලා වෙනවට වඩා හොදයි බන් බස්‍ එකේ කොන්දොස්තර වෙනවා...
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    රස්සාවට ආදරයක් තියෙනවා නන් අතින් කයිට් කරන් උනත් ඒක කරන උන් ඉන්නවා... උඹ හොයලා බලපන්...

    අනේ මන්දා සල්ලි හොයන්න දොස්තරලා වෙනවට වඩා හොදයි බන් බස්‍ එකේ කොන්දොස්තර වෙනවා...

    ow denatamath godak ewun athin kait karana tama rassawa karanne
    awulak ne kalin kiwa wage oya hari ratata adare padiya balanne nethi kenek wima gena sathutui:)
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    12279152_557061921113407_4699144760562166473_n.jpg

    :D:D:D