වෛද්‍යවරුන්ටම අනන්‍ය වූ වැටුපක්

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,008
    14,373
    113
    වැලිවේරිය
    Why make a fuss , comrades
    Wait for our socialist federation.

    We shall give equal salaries and opportunities to everyone.
    We shall fight for everybody's rights.


    Those who oppose will be lineup and shot.
    කෝඩ් කෑලි කොටන උනුත් ලෑස්තියි වෙයල්ලා...socialist republic එක යටතේ open source විතරයි කරන්න පුලුවන්...දවසට පැය 10ක් දවස් 7ක් code කරාම හාල් 3kg & තලපත් කෑල්ලයි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    danne nathi ewun aha ganilla..

    intern kale dawasata paya 10 withara wada karanna wenne MO la SHO okkoma boru ot dada PP Kara Kara naththan shift eke 3 denek ge nama thibbata 2 nek horata enne nathuwa thamange wadath intern(HO) lawwa karawana nisa..
    Anika eka training period ekak nisa hama dema igena ganna ona, habai work load eka wadi uda hethuwa nisa..
    lankawe consultant lath bohowita ude ward round eka witharai eeta passe private channeling.
    awu unoth unta call karala opinion ganna ona, wadiya call karanawata kamathi na channeling padu wena nisa..
    ledek bera ganna wadi deyak kaloth anik doctor la indan hamogenma banum mokada egollangeth work load wadi wenawa, monitoring watunama nida ganna ba raata..
    umbala hospital enne nathi thramata thama un aasa.. unta blame eka enne nathuwa marunath kisi awlak na..

    ohomai lankawe hospital eke real siddiya wenne..
     
    Last edited:

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    SAITM වැහුවාට පස්සේ තමා රජයේ medical faculty 3ක් open කළා. (සබරගමු, මොරටුව, වයඹ) 1ක් ඉස්සරහට අරිනවා.(ඌව වෙල්ලස්ස) ඒවට කවුරුත් විරුද්ධ වුණේ නෑනේ. දැන් ඔය වැඩි පඩි එපා කියලා SAITM හෝ ERPM දොස්තරලා කියන්නේ නෑනේ. අපේ හොස්පිටල් එකේ නම් GMOA president ඉන්නේ ERPM බුවෙක්. මිනිහත් ඕකට proposal හැදුවා. අනික මේකේ ඉන්නේ උන් කියන විදියට හැමෝම private practice කරනවා වගේ. දොස්තරලා 20% විතරයි private practice කරන්නේ. අනිත් අය රජයේ රැකියාව විතරයි.

    මුන්ගේ ඇහේ කටු ඇන්නෙන්නේ අපි රට ගිහින් වැඩි පඩියක් ගත්තොත් හරි, මෙහෙ වැඩි පඩියක් ගත්තොත් හරි. ලෝකේ අනිත් රටවල් වල තියෙන market vaule ඒකනේ ඉල්ලන්නේ. Market value දෙන්නේ නැත්නම් දෙන තැනකට යන උන් යාවි. අපේ රටේ විතරක් හිඟන පඩියක් දෙන්නේන් නිදහස් අධ්‍යාපන හරි නිදහස් සෞඛ්‍ය නිසා කියනවා නම් Finland, UK, Denmark වලත් හිඟන පඩි දෙන්න ඕනේ.

    Healthcare privatization කලොත් නම් කොහොමත් පඩි වැඩි වෙනවා. Insurance company ඕකෙන් ලෙඩ්ඩු හූරගෙන කාවි. USA වගේ අන්තිමට වෙන්නේ.
    😅😅😅😅 me sarala de threnne wath therenne nati ayata kiyala wadak na .clinic,ward wala kana katta danne ethana inna manusaya wiatarai,
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Doctors lage qualities penawa thread eke posts tika dakkama.
    Dan inne doctors la newei bn kalu kada mudalali la. Dan doctors la kiyala kottasayak na.

    HAHAHAH!!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,785
    113
    මාලඹේ
    මේකට හොදම විසදුම සේවය අත හැරලා යන දොස්තරලා ට MBBS කරන්න රජය දරපු වියදම ආපසු ගෙවන්න කියන එක

    ඒදා ඉඳලම අපි කියන්නේ University ඔක්කොම ගේවල Degree එක ගන්න විදියට හදන්න ඕනේ එතකොට මේ ප්‍රශ්න නැහැ
     
    • Like
    Reactions: Vitamin K

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    712
    2,059
    93
    33
    ඒ රටවල ලෙවල් එකටම මෙහෙ අයව පිළිගන්නවනම් එහෙම ඉල්ලීම ටිකක් හරි සාධාරණයි.
    පිළිගන්නේ නැත්නම් මෙහෙ උන් මෙච්චර රට යන්නේ නෑනේ.

    ah ehemada asa? nidahas adyapanen prayojana aran rata paninna? ewwa nan maha katha wada.
    yako apeth yaluwo innawa doctors la. Eth unta oya wage attitudes nane ban. elakiriye inna unge awulakda manda
    ඇයි බං ඕක දොස්තරලා කරද්දී කට්ටියගෙ පුකේ කටු ඇනේන්නේ? පඩි වැඩි කරන්න දෙන්නෙත් නෑ. රට ගිහින් හොඳට ජීවත් වෙන්න දෙන්නෙත් නෑ. කුහක හැත්තට බලන් ඉන්න බෑ
    ------ Post added on Jul 21, 2023 at 1:00 PM

    ow ow medical faculty tika witarak privatize kala nan adu kule unta doctors la wenna bari wenawa. ethakota honda salli kaara wadagath pawul wala kollo kello doctors la wei. Unta kohomath inheritance widiyata salli tiyena nisa salli maththe nahenne nathuwa thamage job eka hariyata karai.
    mokada loke bahutharayak inna supirima doctors la private uni wala igena gatta un thama.
    ඔය එන්නේ කුහක කම. තමන් එක්ක ඉඳපු එකෙක් doctor වුණාම දරාගන්න බැරුව ඔහොම කතා කියන ගොඩක් Bio කරපු උන් දැකලා තියෙනවා.
    ------ Post added on Jul 21, 2023 at 1:02 PM

    danne nathi ewun aha ganilla..

    intern kale dawasata paya 10 withara wada karanna wenne MO la SHO okkoma boru ot dada PP Kara Kara naththan shift eke 3 denek ge nama thibbata 2 nek horata enne nathuwa thamange wadath intern(HO) lawwa karawana nisa..
    Anika eka training period ekak nisa hama dema igena ganna ona, habai work load eka wadi uda hethuwa nisa..
    lankawe consultant lath bohowita ude ward round eka witharai eeta passe private channeling.
    awu unoth unta call karala opinion ganna ona, wadiya call karanawata kamathi na channeling padu wena nisa..
    ledek bera ganna wadi deyak kaloth anik doctor la indan hamogenma banum mokada egollangeth work load wadi wenawa, monitoring watunama nida ganna ba raata..
    umbala hospital enne nathi thramata thama un aasa.. unta blame eka enne nathuwa marunath kisi awlak na..

    ohomai lankawe hospital eke real siddiya wenne..
    බොරු හදන්නේ නැතුව ඉඳපන්. දොස්තර කෙනෙක්ට දවසට OT කරන්න පුළුවන් පැය 4. මාසෙකට එතකොට 120. ඉන්න දවස් වල පැය ගාන බැලුවහම මම oncall කරලා ඉස්පිරිතාලේ oncall room එකේ ඉඳපු පැය ගාන 150 ට වැඩි. ලෙඩ්ඩු බීරගන්න වැඩි දෙවල් කරන්නේ නෑ වගේ බලු කතා කියන්න එපා. උබ කොහොමත් කලින් ඉඳලා ඇරියස් කාරයෙක්නේ. යාළුවෝ ගැන ඔච්චර ඉරිසියා කරන්න නැතුව ඉඳපන්
    ------ Post added on Jul 21, 2023 at 1:09 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    පිළිගන්නේ නැත්නම් මෙහෙ උන් මෙච්චර රට යන්නේ නෑනේ.
    ape dennek gihilla health assistant karanawa Scotland wala. eeta amatharawa 2years foundations programme ekak karanna onelu GMC register wenna.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    බොරු හදන්නේ නැතුව ඉඳපන්. දොස්තර කෙනෙක්ට දවසට OT කරන්න පුළුවන් පැය 4. මාසෙකට එතකොට 120. ඉන්න දවස් වල පැය ගාන බැලුවහම මම oncall කරලා ඉස්පිරිතාලේ oncall room එකේ ඉඳපු පැය ගාන 150 ට වැඩි. ලෙඩ්ඩු බීරගන්න වැඩි දෙවල් කරන්නේ නෑ වගේ බලු කතා කියන්න එපා. උබ කොහොමත් කලින් ඉඳලා ඇරියස් කාරයෙක්නේ. යාළුවෝ ගැන ඔච්චර ඉරිසියා කරන්න නැතුව ඉඳපන්
    ------ Post added on Jul 21, 2023 at 1:09 PM
    lol hama daama paya 4 OT daala gedara yanawa, normal time ekath roster eka balulwama dawas bara gaanak wada habai aththta wadata enne dawas keepayai..
    3 denek wenuwen ekkenai wadata enne anik kattiya PP, inna ekath raata on call room eke nidi nurse lata kiyala thiyenne awulak unoth witharak call karanna kiyala..
    tikak hari wada karanne dotee pathi wala DH wage hospital wala doctors la witharai..
     
    Last edited:

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    955
    113
    දොස්තරලා විතරක් නෙවි, නර්ස්ලගෙත් තත්වෙ ඕකම තමා. පාසලක ගුරුවරුන්ගේ තත්වෙත් ඕකම තමා. ගුරුවරුන්ටනම් තියෙන්නෙ හිගන පඩියක්නේ, උන්ට රට අත ඇරලයන්න හරි මෙහේ වෙන රස්සාවක් කරන්න හරි වෙනවා අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න. මේ ඔක්කොම ගරු කටයුතු සේවාවන් නිසා, ඉක්මනට පුහුනු කරල වෙන කෙනෙක් ආදේශ කරන්නත් අමාරුයි.

    සමස්ත ලන්කාවෙම පිරිහීම තමා පේන්නෙ

    අනික ගෙවන බදු බරට සාපේක්ශව තියන සහනය, පහසුකම් මොනවද, මේ බදු මුදල දියුනු රටවල බදු ප්‍රතිශතය ඉක්මවා යනව සමහර වුර්තිකයින් ගේ. උන් බදු ගෙවලා ඒකෙ ප්රතිලාබ විදිනවා. මෙහේ උන් බදු ගෙවල 225 නඩත්තු කරල විදවනවා.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඉස්සර දුරගමන්, ආපසු එන එක සැකසහිත ගමන් යන්න කලින් ඉඩම් කඩන් හරකබාන ලියල ගියා ගෙදර උන්ට..
    2023 ඉස්පිරිතාලෙට දතක් ගලවන්න, තුවාලෙට බේත්දාන්න, බඩේ අමාරුවට, උණට, සෙමට බේත් ගන්න යනව නම් ගෙදර ආදරනීයන්ට දේපල ලියල යන එක හොදයි.

    අපව අමතන්න. සමස්ත ලන්කා නොතාරිස් සන්ගමේ😂😂😂

     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයම හැදිලා තියෙන්නේ වෛද්‍යා වරුන්ගේ සුක විහරණය මුලික කරගත් වෛද්‍යාවරුන් අභිමුක කරගත් ක්‍රමයක් හරිනම් නිදහස් සෞක්‍ය සේවය තියෙන්න ඕනේ රෝගීන් අභිමුඛ කරගන රෝගීන්ගේ යහපත අරමුණු කරගන.... අඩුම තරමේ රෝගියෙකුට රෝහල තුල වාහනේ නතර කරන්නවත් ඉඩක් දෙන්නේ නෑ
     
    • Like
    Reactions: kingcapton

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අනිවාර්යයෙන්ම වියයුතු දෙයක්..

    උදාහරණයක් විදියට මන් දන්න කෙනෙක් කිවේ Australia වල doctor කෙනෙක්ට මසෙකට කෝටියකට වඩා චැනලින් වලින් විතරක් හොයනවලු...

    Doctor කෙනෙක්ගෙ දැනුම value කරන විදිය මන් කියන්න දන්නෙ නෑ හැබැයි රටේ අවශ්‍යතාවයට කියක් ගියත් අවශ්‍ය දොස්තරවරු තබා ගන්න එකේ කිසිම වරදක් මන් දකින්නේ නෑ...
    සමහර කොන්සො ඈති එහෙම හොයන. ඒත් මෙහේ එහෙම ගන්න ඒවාට පට්ට ටෑක්ස් එකක් ගහනවානේ. ඒකෙන් භාගයක් වගේ තමා හෙව්වත් එන්නේ. ඒ හින්දා හෑමෝම වගේ ලන්කාවේ වගේ සල්ලි පස්සේ දුවන්නේ නෑ මම හිතන්නේ. ප්‍රයිවට් චෑනලින් කියලා කියන්න ඈත්තේ ජීපී ලා ද දන්නේ නෑ. කාට වුනත් එච්චරයි ඉතින්. වෑඩියෙන් හොයනවා කියන්නේ ආණ්ඩුවට ගෙවනවා කියන එක තමා. ඒ හින්දා කවුරු වුනත් සල්ලි පස්සේ එලවන්නේ නෑ කියලා තමා මම හිතන්නේ. මේ දත් ගලවන ඩොකා ලා නම් ගලවනවා පට්ට ගෑලවිල්ලක්. හොදටම හොයන්නේ දතා ලයි වාහන හදන එවුනුයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඈත්තම සීන් එක වාහන හදන එවුන් හුගක් වෙලාවට අතට සල්ලි ගන්නේ. උන් අනිත් මිනිස්සු වගේ හරියටම ටෑක්ස් ගෙවන්නේ නෑ මම හිතන්නේ. ඩොකාලත් උපරිම අවුරුද්දට ලක්ශ 4 ක් හොයයි. හෑබෑයි ඒකෙන් වෑඩි ගාණක් ටෑක්ස් වලට දෙන්න වෙනවා. එතකොට ඉතින් ලොකුම වෙනසක් නෑ අතට එන ගණන් වල. හෑබෑයි ඔය වාහන හදන එවුන් නම් පෑයට ගාණ කිව්වා ඒකත් අතට හන්නේ. ටෑක්ස් කොහොම ගෙවනවා ද දන්නේ නෑ. ඊයෙ මගේ යාලුවෙක් ඉස්සරහා රෝද දෙකේ රේසර් ගහගෙන තිබ්බා ලන්කාවෙ එකෙක්ට කියලා. පෑය හතරක් කිව්වලු සේවා ගාස්තුව. ඈඩෙනවා ඉතින්. ලන්කාවේ බාස් කෙනෙක් කීයද ගන්නේ ඔය වෑඩේට :ROFLMAO:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Increase their salaries by 250% but make them work in government hospitals only. Don't let them work for both gov and private hospitals at the same time. These AH wake up at 3am and do private surgeries early morning (making a lot of mistakes coz they are not freaking awake), go ward rounds in private hospitals, then come to gov hospitals at 7.30 - 8 and do minimum work and rest till about 2 o'clock and appear in channeling centers at around 3 o'clock. Only day this routine changes is when the checkers come to gov hospitals (which they know before hand). Then they want special treatments and other benifits because they work for the 'Government' :oo:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    padi deela thawath mona haei deepalla..

    unge gewal wala wadata enta kiwwa nam hari aduwonta haha

    1690306982125.jpeg

    ------ Post added on Jul 25, 2023 at 11:13 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    දැන් මීක් නෑ අපේ දොස්තරලා
    පැත්තකට කතා කරලා හොරෙන් කියන්න ඕනලු 😄
     
    • Wow
    Reactions: kingcapton