kaatha nokara horenma paninna hadanneah ehemada asa? nidahas adyapanen prayojana aran rata paninna? ewwa nan maha katha wada.

kaatha nokara horenma paninna hadanneah ehemada asa? nidahas adyapanen prayojana aran rata paninna? ewwa nan maha katha wada.

nidahas adyapana labbawal me wage ratwalata hariyanne na bnyako apeth yaluwo innawa doctors la. Eth unta oya wage attitudes nane ban. elakiriye inna unge awulakda manda
ow ow medical faculty tika witarak privatize kala nan adu kule unta doctors la wenna bari wenawa. ethakota honda salli kaara wadagath pawul wala kollo kello doctors la wei. Unta kohomath inheritance widiyata salli tiyena nisa salli maththe nahenne nathuwa thamage job eka hariyata karai.nidahas adyapana labbawal me wage ratwalata hariyanne na bn
thaman gana witharak hithana unta nidahas adyapanaya denawanm ekata galapenna conditions tikakuth dala denna ona
nathnm serama rata panii
රජයේ medical faculty වල ඇත්තම අවශ්‍යතාවය නිදහස් අධ්‍යාපනය නෙමේ රජයේ හොස්පිටල් වලට අවශ්‍ය දොස්තරලා හදන එක , medical faculty වලට ඇතුල් වෙද්දීම අනිවාර්ය කාලයක් + හදිස්සියෙවත් රජයේ සේවයෙන් අයින් වෙනව නම් ගෙවන්න ගානක් (අනිවාර්යෙන් මේ ගාන ගොඩක් ලොකු එකක් වෙන්න ඕන international level එකේ ගානක් ) දාල ,එහෙම නොගෙව රට පැන්නොත් අල්ලන්න නීති ,international agreements ඕන අල්ල්ලලා ලංකාවට ගේන්න සල්ලි නොගෙව්වොත් . post garduate කරන්න රජයෙන් සල්ලි අරන් රට පනිනන උන් ඉන්නව. එහෙම දේවල් වලට එකඟ වෙලා දොස්තරලා වෙන්න කැමති උන්ගේ අඩුවක් නැහැ ලංකාවේow ow medical faculty tika witarak privatize kala nan adu kule unta doctors la wenna bari wenawa. ethakota honda salli kaara wadagath pawul wala kollo kello doctors la wei. Unta kohomath inheritance widiyata salli tiyena nisa salli maththe nahenne nathuwa thamage job eka hariyata karai.
mokada loke bahutharayak inna supir
nidahas adyapana labbawal me wage ratwalata hariyanne na bn
thaman gana witharak hithana unta nidahas adyapanaya denawanm ekata galapenna conditions tikakuth dala denna ona
nathnm serama rata panii
ima doctors la private uni wala igena gatta un thama.
අනිවාර්යෙන්ම විය යුතු දෙයක්
ඒ වගේම මාසෙකට ලක්ෂෙකට වඩා බදු ගෙවන මිනිස්සුන්ටත් විශේෂ වරප්‍රසාද හිමිවිය යුතුයි..
එවිට බුද්ධි ගලනය යම් තාක් දුරකට අඩුවෙයි
රජයේ කැම්පස් ගියපු අඩුකුලේ හීනමාන පොන්නයො තමයි ඔය වගේ ගොං හරක් වැඩ කරන්නෙසයිටම් එක දවස් වල මුන් කිව්වා ලංකාවේ doctors ල වැඩි කිසිම අවශ්‍යතාවයක් නැහැ කියල තව doctors ල ,
2.50 සංගම් වලින් බහුතරය doctors ලගේ මතය නෙමේ බලය තීන බහුතරයක මතය පේන්නේ ,අනිත් අයට කට වහන් ඉන්න වෙනව කැපිලි එන නිසා සහ දෙයක් උනාම කවුරුත් නැති වෙන නිසා.
කරාපිටිය රජයේ medical faculty එක දාද්දි එකට විරුද්ද උනා දෙකයි පනහේ මේ වගේ දොස්තර සංගම් කාරයෝ ,

mama nm kiyanne iskola deddi royal, vishaka denna ona colombo medicine giya ayage lamaintaහා දෙන්නම් ඉතින්.. බෑ කිවේ නෑනේ.. පෝලිමේ එන්නකෝ ලිස්ට් එක හදාගෙන.. දැනට මොනවද ඕනි කිවේ?
permit එකයි, ළමයට colombo වලින් ඉස්කොලෙකුයි, තව මොනවද? මතකත් නෑ බන්..
private practice නිදහසේ කරගන්න ඇති තරම් නිවාඩුයි පැය 2 විතර shift එකකුයි දාල දෙන්නද?
මොනවහරි ඕනි දෙයක් තියනවනම් ලැජ්ජා නොවී කියන්න ඕනි හොඳද? තමුන්නාන්සේලාට නොදෙන දෙයක් තියනවද අපිට?
Aniwaamama nm kiyanne iskola deddi royal, vishaka denna ona colombo medicine giya ayage lamainta
adu kule medical faculty wala ayage lamainta denna ona ita wada adu school
kula kramaya hariyta pawathwagena yanna epaii
mama nm kiyanne iskola deddi royal, vishaka denna ona colombo medicine giya ayage lamainta
adu kule medical faculty wala ayage lamainta denna ona ita wada adu school
kula kramaya hariyta pawathwagena yanna epaii
පඩි වෑඩි කරලා ඩොකාලා යන එක නවත්තන්න බෑ දෑන්.. ආණ්ඩුවට වෙන විසදුමක් හොයන්නම වෙනවා.
කොහොමත් රජයේ කෑම්පස් තියෙන්නේ රටේ අවශ්‍යතාවයට වුර්තිකයෝ හදන්න. ඒකට එකග නෑති අය අවන්කවම වෙන පාරක් හොයා ගන්න එක තමා එතිකල්.
හෑබෑයි තාමත් රට දාලා යන්නේ නෑතිව පඩි වෑඩි කරන්න කියලා ඉල්ලන එවුන්ට සෑලියුට් එකක් ගහන්නම ඕනේ. උන් තමා සුපිරි ඩයල්..
දොස්තරලාව මිනිස්සුන්ට එපා කලේ ගොබ්බ පාදෙණිය ඈතුලු සෙට් එක...පජාත වෑඩ කරලා අනිත් මිනිස්සුන්ට අන්චි ඈදලා අන්තිමට විනාශයක් කලා.
කොහොම වුනත් වෙන වෙනම කොටස් වලට විශේෂ සෑලකිලි දෙන එක වෑරදී. හෑබෑයි දොස්තරලාගෙ පඩිය අන්තිම අසාධාරණයි තමා..
ඒ වගේම මේකට ප්‍රයිවට් ප්‍රෑක්ටිස් කරන එක ගාව ගන්න එපා. ඒකට ටෑක්ස් ගහන එක නියාමනය කරන එක ආණ්ඩුවේ වෑඩක්
එකඟයි.. අනිවා කුලෙත් බලන්න ඕනි..
kule balannama one... adu kule ewun thanakata awama penawane...