මරණ පරීක්ෂකල අරුන් මුන් සේරම ඩොකාලා නර්ස්ලා දන්න එවුන්. එතකොට දාපු එකාට අතින් කයිට් වෙලා තියෙනවා මාතර. උබ ඒ හතර මායිමක ඇවිල්ල නැති එකෙක් වෙන්න ඕන මාතර මෝචරිය ගැන දන්නෙ නෑ කියන්නෙ.උබට වැරදි බේතක් දුන්න නන් උබ නඩු දාන්න ඕනි.ඒකට වෙන අය නඩු දාන්නේ නෑ.ලංකාවේ හිටපු ප්‍රසිද්ධ ලමා රෝග කෙනෙක්ගේ ජොබ් එක නැටි වුනා ඔහොම නඩුවකින් නම මතක නෑ දැන්.ගෑනු කෙනෙක්