වෛද්‍යවරුන්ට මිනී මරණ්න පුලුවන්ද?

වෛද්‍යවරුන්ට මිනී මරණ්න පුලුවන්ද?

  • පුලුවන්

    Votes: 31 68.9%
  • බෑ

    Votes: 14 31.1%

  • Total voters
    45
  • Poll closed .

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබට වැරදි බේතක් දුන්න නන් උබ නඩු දාන්න ඕනි.ඒකට වෙන අය නඩු දාන්නේ නෑ.ලංකාවේ හිටපු ප්‍රසිද්ධ ලමා රෝග කෙනෙක්ගේ ජොබ් එක නැටි වුනා ඔහොම නඩුවකින් නම මතක නෑ දැන්.ගෑනු කෙනෙක්
    මරණ පරීක්ෂකල අරුන් මුන් සේරම ඩොකාලා නර්ස්ලා දන්න එවුන්. එතකොට දාපු එකාට අතින් කයිට් වෙලා තියෙනවා මාතර. උබ ඒ හතර මායිමක ඇවිල්ල නැති එකෙක් වෙන්න ඕන මාතර මෝචරිය ගැන දන්නෙ නෑ කියන්නෙ.
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    එහෙම ඒව නැති නිසා තමා කියන්නෙ. රේප් කරල පේශන්ට්ව ජනෙලෙන් තල්ලු කරපුව නෙවෙයි.
    බීමත් වෛද්‍යවරිය ගොඩ දැමීම.
    අධිකරණ වෛද්‍ය විද්‍යාව දන්න උන්ට අහු නොවෙන්න මරන්න පුළුවන් ඇති. හැබැයි ඉතිං එච්චර ම දක්ෂ විදියට මරද්දි වෛද්‍ය වරයෙක් කියල හිතාගන්න පුළුවන් සාක්ෂි ඇති වෙන්න පුළුවන්.
    Russell Ingram දේව ගැතිවරයෙක් මරණවා වෛද්‍යවරුන්ට අහුවෙන්නේ නැතිවෙන්න.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,126
    113
    ආශ්චර්යමත් රටක
    නිතිය ගැන නොදැනුවත් කම.
    පැමිනිල්ලක් නොදා හතර වගේ කිය කිය ගියාට වැඩක් නැ.
    උසාවිය ගෙදර එන්නැ නඩු අහන්න
    Neethiyeth awul tiyenawa. Doctors lage awuluth thiyenawa.
    But arawage kiyana un tamai ara deniyaye podi ekek tamange waraden maruna welawe hospital kudu kare.
     
    • Like
    Reactions: emoji diaries

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේකේ "මිනී මරන්න" පුලුවන්ද වගේ දරුණු වචනයක් වෙනුවට කෙනෙකුගේ "ජීවිතය නිමා කරන්න" පුලුවන්ද කියලා ඇහුවා නම් උත්තරය ඔව් කියන එකයි. නමුත් ඒකට Euthanasia ලෙස හඳුන්වන ජීවිතය නිමා කිරීම නීතියෙන් පිළිගත් රටක් විය යුතුයි. ඒකත් නිකම්ම නිකං දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා, ''මට හිටියා ඇති, සයනයිඩ් කැප්සියුල් එකක් දෙන්න'' කියලා ඉල්ලාගෙන බොන්න බැහැ. කොටින්ම euthanasia එකට සුදුසුකම් ලබා ගන්න එක මැරෙනවාට වඩා අමාරුයි.
     
    • Wow
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මේකේ "මිනී මරන්න" පුලුවන්ද වගේ දරුණු වචනයක් වෙනුවට කෙනෙකුගේ "ජීවිතය නිමා කරන්න" පුලුවන්ද කියලා ඇහුවා නම් උත්තරය ඔව් කියන එකයි. නමුත් ඒකට Euthanasia ලෙස හඳුන්වන ජීවිතය නිමා කිරීම නීතියෙන් පිළිගත් රටක් විය යුතුයි. ඒකත් නිකම්ම නිකං දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා, ''මට හිටියා ඇති, සයනයිඩ් කැප්සියුල් එකක් දෙන්න'' කියලා ඉල්ලාගෙන බොන්න බැහැ. කොටින්ම euthanasia එකට සුදුසුකම් ලබා ගන්න එක මැරෙනවාට වඩා අමාරුයි.
    හෝමාගම රෝහලේ හිටපු වේවැල්දෙනියේ ඩොක්ටර් කෙනෙක් ඔය ඉන්ජක්ශන් එක ගහගෙන මැරුණා එයා බැඳලා හිටියෙත් ඩොක්ටර් කෙනෙක්.