මිනී මරණ්න කියන්නේ මනුෂ්‍ය ඝාතන, අහුවෙන්නේ නැතුව කරන්න පුලුවන්ද කියලා අහන්නේ?පුලුවන් මිනී මැරුව කියල ආයෙ පාරක් මැරෙන්නෙ නෑනෙ.![]()
කුලියට, අනියම් සම්බන්ධතා, ඩිවෝස් කරන්න බැරි හින්දා...etc.අහන ප්‍රශ්ණය පැහැදිලි මදි ඇයි එයාල මිනී මරන්නෙ?
අධිකරණ වෛද්‍ය විද්‍යාව දන්න උන්ට අහු නොවෙන්න මරන්න පුළුවන් ඇති. හැබැයි ඉතිං එච්චර ම දක්ෂ විදියට මරද්දි වෛද්‍ය වරයෙක් කියල හිතාගන්න පුළුවන් සාක්ෂි ඇති වෙන්න පුළුවන්.කුලියට, අනියම් සම්බන්ධතා, ඩිවෝස් කරන්න බැරි හින්දා...etc.
පුලුවන් ඉන්ජෙක්ශන් එකක් එහෙම වරද්දල මිනිහෙක් මලොත්... ඩොකාට අවුලක් නෑ ලංකාවෙ. උගෙ වැරද්දක් නෑ කියන්න සංගමේ ඉන්නවා.
Thats right... ලංකාවේත් specialistsla ගෙදර යැව්වා බේත් වැරදිලා දීලා. කිසිම අපරාධයක් පරිපූර්ණ නෑ.කොහේ හරි සාක්ෂියක් ඉතුරු වෙනවා.ඒකෙන් අල්ලගන්න පුලුවන්.යට ගහන්න තවත් පාර්ශව ගොඩක් එකතු වෙලා බලය යෙදුදොත් ඇරෙන්න ඩොකෙක් වුනා කියලා ඌට තනියම එහෙම දෙයක් කරන්න බෑ..නොදන්නකම.
ඕනාතරම් නඩු තියනවා ඩොකාට විරුද්දව.
එහෙනම් මාතර මහ රෝහලේ උන් බාගෙට වඩා හිරේ වෙන්න ඕන ඕකුන් මිනිමරන තරමට.Thats right... ලංකාවේත් specialistsla ගෙදර යැව්වා බේත් වැරදිලා දීලා. කිසිම අපරාධයක් පරිපූර්ණ නෑ.කොහේ හරි සාක්ෂියක් ඉතුරු වෙනවා.ඒකෙන් අල්ලගන්න පුලුවන්.යට ගහන්න තවත් පාර්ශව ගොඩක් එකතු වෙලා බලය යෙදුදොත් ඇරෙන්න ඩොකෙක් වුනා කියලා ඌට තනියම එහෙම දෙයක් කරන්න බෑ..
නඩු යන්නෙ නැ ගොඩක් එවගෙ වැරදි කියලා පෙනෙද්දිත්අධිකරණ වෛද්‍ය විද්‍යාව දන්න උන්ට අහු නොවෙන්න මරන්න පුළුවන් ඇති. හැබැයි ඉතිං එච්චර ම දක්ෂ විදියට මරද්දි වෛද්‍ය වරයෙක් කියල හිතාගන්න පුළුවන් සාක්ෂි ඇති වෙන්න පුළුවන්.
උබට වැරදි බේතක් දුන්න නන් උබ නඩු දාන්න ඕනි.ඒකට වෙන අය නඩු දාන්නේ නෑ.ලංකාවේ හිටපු ප්‍රසිද්ධ ලමා රෝග කෙනෙක්ගේ ජොබ් එක නැටි වුනා ඔහොම නඩුවකින් නම මතක නෑ දැන්.ගෑනු කෙනෙක්එහෙනම් මාතර මහ රෝහලේ උන් බාගෙට වඩා හිරේ වෙන්න ඕන ඕකුන් මිනිමරන තරමට.
මිනීමරු නර්ස්ලා ඩොකාලා තාම යහතින් ඉන්නෙ අර
උන්ගෙ බලපුළුවන්කාර කම් තිබිල නෙමෙයි. සාමාන්‍ය එවුන්
එහෙනම් මාතර මහ රෝහලේ උන් බාගෙට වඩා හිරේ වෙන්න ඕන ඕකුන් මිනිමරන තරමට.
මිනීමරු නර්ස්ලා ඩොකාලා තාම යහතින් ඉන්නෙ අර
උන්ගෙ බලපුළුවන්කාර කම් තිබිල නෙමෙයි. සාමාන්‍ය එවුන්
නොදන්නකම.
ඕනාතරම් නඩු තියනවා ඩොකාට විරුද්දව.
කියපන් දඬුවම් විඳපු කේස් එකක්. එතකොට මම දැනුවත් වෙන්නම්.
එහෙම ඒව නැති නිසා තමා කියන්නෙ. රේප් කරල පේශන්ට්ව ජනෙලෙන් තල්ලු කරපුව නෙවෙයි.ස්පූන් ෆීඩින් කරන්න තරම් තොත්ත බබෙක්ද?
එලකිරි එන විදිහටම ගුගල් පාරක් දාපන්.
හම්බෙයි.