රජයට ගන්න ඩබල් කැබ් එක මොකක් වෙන්න පුලුවන්ද

රජයට ගන්න ඩබල් කැබ් එක මොකක් වෙන්න පුලුවන්ද

  • Toyota Hilux - Toyota Lanka

  • Nissan Navara - AMW

  • Mitsubishi - United Motors

  • Mahindra Double cab - Ideal Moters

  • JAC Double cab - United Motors


Results are only viewable after voting.

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,336
    6,997
    113
    අර කියලා තිබුනෙ ඒ කියලා තියන විදියට කම්පැනි එකේ market cap එකට ලිමිට් එකක් තියනවා කියලා
    ඒ ලිමිට් එකට වඩා උඩින් තියෙන්නෙ එක කම්පැනියයි කියලා නේද කේස් එක අදින්න, අන්න ඒ කම්පැනිය බලපන්. මම හිතන්නෙ TL තමයි
     
    • Like
    Reactions: ozykolla

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අර කියලා තිබුනෙ ඒ කියලා තියන විදියට කම්පැනි එකේ market cap එකට ලිමිට් එකක් තියනවා කියලා
    ඒ ලිමිට් එකට වඩා උඩින් තියෙන්නෙ එක කම්පැනියයි කියලා නේද කේස් එක අදින්න, අන්න ඒ කම්පැනිය බලපන්. මම හිතන්නෙ TL තමයි
    හොදයි ඉතින් . හිතපන් ඔය රෙස්ට්‍රික්ශන් එක නැතුව මහින්ද්‍රා ග්න්න උනානම් රෙපෙයාර් කොස්ට් එක කොහොමද කියල . තාම හරියට දන්නෙ නෑ ඉතින්. ඉස්සර රත්වට්තෙ ආරක්ශක ඇමති කාලෙ ඉන්දියා මහකොමසාරිස් ඇවිත් පුටුවෙන් නැගිටින්නෙ නැතුව හිටියලු මරුටි ජීප් ආමි එකට ගන්න ලියුම දෙනකන්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ටෙන්ඩර් එක හදලා තියෙන්නෙම ගජ මිතුරු සමාගමට විතරයි 😄
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    BYD
    අද මම දැක්කා උන්ගෙ ට්‍රක් එක .
    ඕක තමයි ඉතිං මුං ගේන්නෙ.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,572
    113
    නිධානයක් උඩ
    ඇමතියෙක්ට බොලෙරෝ එකෙන් කරන්න බැරි හයිලක්ස් එකෙන් කරන්න පුලුවන් අමුතු වැඩේ මොකද්ද?.
     
    • Like
    Reactions: KDH

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    Toyota lanka එකට tender එක close කරල නේද? අර හර්ශ කෑ ගගහ උන්නෙ tender proceedure එක උල්ලන්ගනේ කරල කියල
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බඩු එන්නේ ටොයෝටා - ගෙන්නන්නේ අපි
    ඔය ගෙන්නන වාහන වල ඇන දෙක තුනක් ගැලෙව්වට අපි තරහ වෙන්නේ නැ..
    Oil-and-Filter-Change--A-Step-By-Step-Guide-Shine-Armor-1686929963215_f273d621-a744-4fb5-93c8-33d81353a9d5_1000x1000.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    පස්ස තියන්න කෝටි ගානක වාහන වලින් එන අය ප්‍රතික්ෂේප කරන්න කියලා කව්ද කොටෙක් කිව්වා මතකයි …
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    bolero eka genne..ජනතාවට නැති කිසිම දෙයක් අපට එපා - අකුදී :yes:
     
    • Like
    Reactions: KDH