Thanks machanඇට්ටරයා;21305999 said:Bump
Thanks machan..ලංකාවෙ බහුතරයක් වෛද්‍යවරු ගැන පැහැදීමක් නෑ. හුගක් උන් හොරු. සමහරු හෙන වනචරයො. ඔය නාරි ප්‍රසව උන්නම් ඔය වැඩේට යන්නෙ ගෑනුන්ගෙ අහවල් එකට ඇගිල්ල ගහන්නමයි.
මටත් වෙලාවකට පුදුමයි කොහොමද private Practice කරන්න වෙලාව හොයාගන්නේ කියලා.
4PM කළුබොවිලෙන් off වෙන Doctor කොහොමද Durdens හොස්පිටල් එකට 5.00PM වලට එන්නේ කියලා .
(අපිට කවදාවත් ඔය traffic අස්සේ එන්න බෑ මොන පාරෙන් ආවත්. අඩුම තරමේ පැය 1.5 -2ක් යනවා.Durdens එකේ First appoinment එක තියෙන්නේ 4.30PM )
Thanks machan..bump
ඔයවගේ දේවල් අනන්තවත් වෙනවා.අපේ සීයා කෙනෙකුගේ Sugar වැඩිවෙලා(1996 වගේ) ගෙදරට ළඟම ඉස්පිරිතාලෙට දැම්මා.ඊට පස්සේ සතියක් තියාගෙන හිටියා Test වගයක් කරන්න තියෙනවා කියලා.කිසිමදෙයක් කරන්නේ නෑ වගේ පෙනුන නිසා අපි Private හොස්පිටල් එකකට ඇඩ්මිට් කළා.එතකොට එතන හිටපු දොස්තර කියනවා විලුඹ ගාවින් කකුල කපන්න ඕනෙලු.මෙච්චර කල් මොකද ඉස්පිරිතාලෙකට ගෙනිච්චේ නැත්තේ කියලා අහනවා.දැන් අපි කාටද බං පැමිණිලි කරන්නේ ? සීයාගේ වැඩ වලට ඊට පස්සේ අවුරුදු ගානක් යනකල් සීයාගේ දුවෙක් රස්සාවෙන් අස් උනා.නරක වෙලාව කියලා හිත හදා ගත්තා.අපේ නෑදෑයෙක් අකාලේ නැතිවුනා, ගෙදර වෙච්ච ඇක්සිඩන්ට් එකකින්, උඩක ඉදලා වැටිලා ඊට පස්සේ සිහිය නැති වුනා හොස්පිටල් එකට ගෙනිච්චට එතන වැඩ හරියට කාර්යක්ශම වුනේ නෑ, කොලබ හොස්පිටල එකට ගෙනියන්නේ නැතිව බීලා ලෙඩ දාගත්ත මනුස්සයෙක්ව කොලබ හොස්පිටල් එකට යැවුවා මෙයාව යවන්නේ නැතිව ඊට ගොඩ වෙලාවකට පස්සේ කොලබ යවලා,ඒත් යවන්ඩ කලින් කිසිම දෙයක් කරලා නෑ, රෝහලේ කාර්යමන්ඩලය හරියට වැඩේ කෙරුවේ නෑ, කොලබ යවලා සතියක් මැශින් වලින් සිහිය නැතිව හිටියා, ඒත් සිහිය ආපු නැති හින්දා මොලය මැරිලා කියලා තියාගෙන හිටියට වැඩක් නෑ කිවුවා, මොලේ ලේ නහරයක් තැලිලා ලේ මොලේට ගිහිල්ල තිබුනේ,ඔපරේශන් කිහිපයකුත් කලා ඔලු කට්ටේ කොහෙන්ද ගලවලා, එහෙදිත් දොස්තර කෙනෙක් නර්ස්ලා වෙලාවට ඇවිල්ල නෑ, බාප්පට පොඩි බබෙකුත් ඉන්නවා,
ඒ වගේ නරක දේවලුත් තියෙනවා, හොද අයත් ඉන්නවා,
අදාල නොවුනාට මේ නූලට --- රජයේ දොස්තරලාත් එක්ක තරහට සයිටම් එකේ අය හොදයි කියලා අපි කියන්නේ නෑ.
![]()
Thanks machanbump
Last edited:

