මේ පෝස්ට් එකේ වැරැද්ද කියනකෝපැතුම් ගේ පෝස්ට් දාදා මංකොල්ල කරුවන්ට බැන බැන සමාජයක් ගැන පතුරු ගහන ගමන් , නිති රෙගුලාසි අනුව අනුමැතිය නොගෙන වටේ තලමින් මිනිස්සුන්ගේ බය විකුණලා සල්ලි හම්බකරන්න ප්රචාරණ දෙනවා.
මයිනත් එකයි තොපිත් එකයි.
ඊයා.
වරද තමයි කියලා තියෙන්නේ. ධම්මික පැණියයි මේකයි අතර වෙනසක් නැ හරි ප්රොසිඩියර් එක යටතේ ආවේ නැත්තම්. ප්රමිතිය කියන දේ අංක එක. සයිඩ් ඊෆෙක්ට් ගැන උපරිම කන්සිඩර් කරන්න ඕනා. මෙහෙම පොස්ට් දාදා අඬන්න ඕනා නැ,හදපු ඩොකා ක්රමය දන්න කෙනෙක්. එයා ඒක අනුගමන කරන්නැ කියන්නේම මෙතන තියෙන්නේ හොරයක්.මේ පෝස්ට් එකේ වැරැද්ද කියනකෝ