danuth 'JANMAYA' nisa pitarata walata gihin medical degrees gannawa, ithin meka lankawenma gaththahama athi wredda mokakda?![]()
ලක්ෂ 60-70 කෙලවගන්න එක ඒ ගොල්ලෝ බලා ගනීවි නේද මචෝ.උඹේ මගේ සල්ලි නෙමෙයිනේ.රජයට තියෙන්නේ එකේන් ලැබෙන tax වලින් තව රජයේ uni වලට වියදම් කරන එක.හැබැයි එක දෙයක් කියන්න ඕන.ඒ තමයි අපේ රජ්යන් කොයි වෙලාවෙත් government uni වලට කෙලවන්න බලා ගෙන ඉන්න හින්දා.ඒවා ගැන අපේ ශිෂ්‍යයන් අවධානයෙන් ඉන්න ඕන.


මහ කැත ආකල්පයක් නේ බන් ඕකcouldn't have said better machan! sahathika aththa1. Lankawe nidahs adyapanen minissunge sali walin igena gena Doctor kenek wela eeta passe wadi padiyata lankawa dala pitarata gihin wada karanna hondai. Padi wadi une naththan strike karanna hondai
2. Z score eka adu aatha palathakin B, C ekak dan medical faculty gihin lorry talk denna hondai.
3. Engineering, Law, Arts etc.. hama dema international degree aran awith lankawe wada karanna puluwan. Medicine witharak ba, ai lankawe medical standard eka loke No1 ne. lol Ehema naththan local AL loku result naththan dena beth angata allane na ne. lol
Habai lankawe MBBS kalla pitarata gihin Special karala lankawata enna hondai. Ethkota salli wiyadam kalla igena gaththta kamak na. LOL
Lankawe medical faculty eke kattiyage moda joke mewa thama. Salli wiyadam kalla hari degree ekak karanna minissu mahanasi wenna ona. Nikan denne na ne pass wenne ona. Doctors la kiyane devi varu nemei. Anik aya wagema igena gaththa dein rassawa karana aya. Enisa kawruth aathmartha kamee wenna honda na ewagema anik kenage awasthawata akul helana eka waradi.






medical degree 1k private thanakin dena 1 waraddak mama dakinne na,kohoma unath degree 1 dena institute eke hoda stranded 1k aniwaryen thiyenne oni
government uni walata therenne lankawe hodama mola tika()
namuth ithuru wenne mokuth bari modayo nemeine untath chance 1 thiyenne oni salli gewala hari igena ganna




Wena ekek Igena gena udata enawata irisiya evun kiyana kathaa thamai mewa.....No Sri Lankan Uni is even in the top 3000 Uni's in the world...So stop acting as if its the worlds best...
යකෝ, පිටරට ගිහින් කරන්නෙ එ කැම්පස් වල ඒවා. ඒවා කරලා එන උන් හෙන ගානක් මෙහෙ තියෙන මෙඩිකල් විභාගෙන් අසමත් වෙනවා කියලා උඹ දන්නවද?
හොදට තේරුම් ගනින්, මේ කරන්නේ ඇ/ළ් පාඅ වෙලා මෙඩිසින් යන උන් කරන කට්ට කාල ගන්න උපාධිය ඕනි මෝඩයෙකුට සල්ලි දීලා ගන්න අවස්ථාව දෙන එක. මේ දෙන්නෙ මාලබේ කඩේ (පිටරට කැම්පස් වගෙ ) උපාධිය නෙමෙයි රජයේ විශ්ව විද්‍යාලවල දෙන උපාධිය සල්ලිවලට. එහෙම උනොත් ඇ/ළ් කරන්න ඕනි නෑ, අට පාස් එකාටත් සල්ලි තියෙනවානම් ඩොකෙක් වෙලා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න පුලුවන්. ඒකයි භයානක කම
මේක ජනසතු කිරිමේ ව්‍යාපරයක් ගෙනියලා මේක වහන එක වලක්වන්න කාටවත් බෑ.ලංකාවේ ඉන්න ජනතාවගෙන් 90% කට මෙච්චර සල්ලි වියදම් කරන්න බෑ.ඒක නිසා විශේෂයෙන්ම ජනතාවගෙන් දැඩි ඉල්ලීමක් තියෙන උපාධියකට සල්ලි මත ලබා ගන්න ඉඩ දෙන්න බෑ.එහෙමනම් නිර්ධන පංතියට කරන අසාධාරනයක්.මේක පංති අරගලයක් කරලා මේක වහලම දාන්න ඕනි.එංගලන්තේ සල්ලි වලට වෛද්‍ය උපාධියක් ගන්න දේශීය අයට අවස්ථාවක් නෑ.හැමෝම පසු ගෙවීම මත දක්ෂතා අනුපිලිවෙලකට තෝරා ගන්නේ.ඇතුලට යන්න බැරිවුන දේශීය සිසුවෙක්ට සල්ලි වැඩියෙන් ගෙවලා යන එක සල්ලි නැති ලමයින්ට කරන අසාධාරනයක් සහ මානව හිමිකම් කඩ වීමක් ලෙස පිලි ගන්නේ.
පසු ගෙවීම මත පෞද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්නයක් නෑ.පෙර ගෙවීමට හැකි වීම සුදුසු කමක් වෙන්නේ නෑ.
බින්දු;10829808 said:දැන් ඔය ප්‍රයිවට් වෙද කඩේ world standard university එකක අත්තක් ද??
එහෙම එකක් මෙහේ ඇවිල්ලා කැම්පස් එකක් දාලා, තරග විභාගයක් තියලා ( හෝ ඒ/ලෙවල් ලකුණු බලලා ) ලමයි අරගෙන උගන්නනවා නම් කොච්චර හොද ද?? ඒ වගේම සබ්ජෙක්ට් එක බැරි එකාගේ සල්ලි ආපහු දීලා ගෙදර යවනවා නම්![]()
ඇත්තද ? මට නම් හිතුණෙ එහෙමයි . ලක්ශ 60 ක් දුන්නහම අවුරුදු පහ හයකින් ඩිග්රියක් දෙන තැනට ඩිග්රි කඩයක් කියන එකේ වැරැද්දක් නෑ නෙ. ඇයි එහෙනම් ඔයතරම් දක්ශ ඕගොල්ලො රජයේ විශ්වවිද්‍යාල වල ළමයි ලියන මට්ටමේ විභාගයට පෙනී ඉන්න ඔයතරම් අකමැති ? පැහැදිලිවම ලේසි ශොට් එකකින් ගොඩ යන්න තියෙන උවමනාව
A/L තමයි වෛද්‍ය ක්ෂේත්රයට තෝරගන්න තියෙන Basic level exam එක . ඒකෙන් ළමයෙක්ගෙ ඔක්කොම හැකියා මනින්න නම් බෑ තමයි . ඒත් මේ ක්ෂේත්රයේ වැඩ කරන්න ඕනි මූලික හැකියා මනින්න පුළුවන් .ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එහෙම පිළිගන්න උපාධි ආයතන ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ. හැබැයි එතන මාලබේ නමක් නම් නෑ
හිටපු සෞඛ්‍ය ඇමති තුමා කිව්වෙ මචන් 2011 න් පස්සෙ පිටවන වෛද්‍ය උපාධිදාරීන්ට ආණ්ඩුවෙන් දෙන්න රස්සා නෑ කියලා . එතුමාට අනුව එහෙනම් ඇයි මේ තවත් ගොඩක් මේ ගොඩට එකතු කරගන්නේ
බින්දු;10835199 said:එතකොට තව එකෙක්ට කෙල වුනාට අවුලක් නෑමහ කැත ආකල්පයක් නේ බන් ඕක
ඔය හරිම මෝඩ තර්ක නේ ගෙන්නේ.ඒ ලමයාට තමන් කරන්නේ මොකක්ද කියන එක ගැන තීරණය කරන්න අයිතියක් නැද්ද.එයා ලක්ෂ 60 ක් වියදම් කරන්නේ එයාට ඒක කරන්න පුලුව්න වෙයි කියන් විශ්වාසයටම නේද.ඉතින් ඒ ලමයාට අයිතියක් තියනවා එයා කරන්නේ මොකක්ද නැත්තේ මොකක්ද කියල තීරණය කරන්න.දැන් එතකොට පිටරට ගිහිල්ල ළමයි ලක්ෂ ගණන් වියදම් කරල ඇවිල්ලා act 16 එක fail වෙන්නේ නැද්ද.එතකොට ඒ එයාට කෙල වෙන එක ගැන උඹලා දුක් වෙනවද.මම සල්ලි වියදම් කරල course එකක් කරල fail උනා කියල අනිත් මිනිස්සුන්ට කරන්න දෙයක් නෑනේ මචන්.
ඔයා ගේන තර්ක වලින් වෛද්‍ය උපාධිය මුදලට ගන්න දීම වැරදි කියන ඔප්පු වෙන්නේ නෑනේ.අනිත් එක මේ ඔයා දුක් වෙන්නේ අනිත් අයගේ සල්ලි ගැනනේ.



ethakota Harvard ,Yale, AIT, Cambridge ehemath salli deela igana ganna tha nemeda? ethakota evath degree kada da? ane palayan bung yanna, umba linde inne gembek echcharai


hmm...
machan A/L valin medical school yanna bari una kiyala ban ..
igena ganna ona ekekta Doctor kenek venna bari kamak nahane ..
machan igena ganan eunta igena ganan chance eka denna one.. un salli viydam karanava thama ... eth ban unoth asai ne doctor kenek venna. A/L kela una kiyala , thamanta puluvan kamak thiyenava nan salli viyadam karala igena ganna ai ekata chance eka denne naththe ???? oya campus vala indak kagahana students lata apita monath kiyana baha.. un sahanne kapa veemak karala a/l karala uni yanne... ekata garu karanna one..
eth machan thaman vagema doctor kenek venna sihinayak thiya gena eth a/l valin upset gihilla , eth aye salli viyadam karal doctor kenek venna chance ekak thiyanva nan .. ekata support ekak denan oni neda !!! ehema nathia hithanavanan thaman vitharak aaa aran campus gihin doctor kenek venna ona kiyala..ethana pahadilima thiyenne jealous kama ban... anika kavru koha kara Doctor kenek unath amchan api kavurth dananva eka sahenna kapaveemak karanna ona profession ekak... hamotama machan lawyer kenek venna puluvan ( thamnta puluan usaviye thaman venuven peni inna ) eth ban hamotama doctor kenek venna baha.. ehema eke ban me salli viyadm karalth degree eka ganan yana eunoth ban sahenna sacrifice ekak karala doctor kenek venne.. ehema eunata machan bore dana eka maha paw vadak ...
හොඳ වැඩක්! ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල ඉන්න එවුන්ට (ජෙප්පන්ට) යි මම මේ කියන්නෙ... ඉගන ගන්න කැමැති එවුන්ට ඉරිසියා කරන්නේ නැතුව හිටපියව්.
උඹලට හෙණ වටින උපාධියක් නිකන් දීලත් ඒකෙ අගේ නෑ. සල්ලි තියන S තුනක් ගත්ත එවුන් ඉගන ගත්තාවේ. කොහොමත් උන් රට යන්නෙ නැතුව මෙහෙ ඉගන ගත්තම රටේ සල්ලි පිටරටවලට යන්නෙත් නෑ.
දොස්තරල වෙන්න පුලුවන් සල්ලි නැති අයට විතරද මේ රටේ? A තුනක් අරගෙන කැම්පස් ගිහින් එළියට එන නපුංසක දොස්තරලට වඩා හොඳයි හැම දෙයක්ම balance එකේ කරන එවුන්.