වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බින්දු;10830094 said:

    මම කියන්නේ මේකයි. මම පෞද්ගලික වෛද්ය විද්‍යාලවලට කැමතියි ඔවුන් මේ විදියට කරනවා නම්
    1. ටෙස්ට් එකකින් දක්ශතාව අනුව තෝරාගැනීම් සිදුකරනවා නම් ( හෝ ඒ/ලෙවල් වලින්)
    2. පිලිගත් විශ්වවිද්‍යාලයකින් මෙරට වෛද්‍යවිද්යාලයක් ආරම්ඹ කරනවා නම්
    3. පිලිගත් අධ්‍යාපන සුදුසුකම් තියෙන ගුරුවරු උගන්වනවා නම්
    4. සායනික පුහුණුව අවශ්‍ය ප්‍රමාණයට ලබාදෙනවා නම්
    5. වැඩි පිරිසක් අද්දවා ගන්න අරමුණින් එක්සෑම් ලේසි කරන්නේ නැතුව හරි කොලිටියට එක්සෑම් තියනවා නම්. ( ගොඩක් විදෙස් වෛද්‍ය උපාධිධාරින් ඩිග්‍රි අරගෙන ආවට කොළඹ ෆැකල්ටියේ පේපර් වල කොලිටියට හදන අක්ට් 16 එක්සෑම් එක පාස් නොවෙන හේතුව මේක තමයි ):baffled::baffled:

    Totally agreed.

    වෛද්‍ය විතරක් නෙවේ ඕනෑම විෂය ධාරාවක් මේ ආකාරයෙන් පාලනය විය යුතුයි...
    :yes:
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    Lol dan ethkota lankawe nirdana panthiyata car ganna ba kiyala lankawata car gena eka nawaththanna ona?
    Nirdana panthiyata computer ekak ganna ba kiyala computer thahanam karanna ona? :rofl:

    Gon joke danna epa machan. Nirdana panthiyata nidahas adyapane laba deela upadiyak laba denne egollanwa naga situwanna. Ethanina passe job market eke thamange thana thiya ganna egollo mahansi wenna ona. Nathuwa anik minissunta baldi dala hari yanne na. MBBS ekak kalla eliyata enawa kiyanne nirdana nemei ne ethkota lankawe anik minissunta wada hondata salli hoyana kenek. Ithin thaman mahansi wela thaman upayapu salli walin thawa duratath igenagena thama job market eke inna ona. Minissunta parana beth didi paraan wedakam kara kara inna ona na.
    සහෝදරයා මෙතන තියෙන අසාධාරනය තෙරුම් ගන්න ඕනි.පරිඝනකයක්, කාර් එකක් ඉගෙන ගෙන ජොබ් එකක් කරලා ගන්න පුලුවන්.එහෙම නැත්නම් රස්සාවක් කරලා ගන්න පුලුවන්.ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක්.නමුත් අධ්‍යාපනය කියන එක සල්ලි හම්බ කරලා,එහෙම නැත්නම් ඉගෙන ගෙන ජොබ් එකක් කරලා ගන්න බෑ.ඒකට මූලික ප්‍රාග්ධනය සිසුවෙකුට ලබා ගන්න පුලුවන් දෙමව්පියන්ගෙන්.මේක නිසා ජන්මය නිසා වෛද්‍යය උපාධියක් ලබා ගැනිමේ අවස්තාව දීම සාධාරනයක් නෑ.ඒක දක්ශතා මත තීරනය කරන්න වෙනවා.සමාජවාදය බලවත් වීම නිසා 1950-1980 කාල තුල ධනවාදී රටවල් පවා සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිදහස් සේවාවන් කරා.මොකද මේවා ලබා ගන්න නොහැකි අය සමාජවාදය වෙත ආකර්ශන වීම වැලක්වීමට.නමුත් සමාජවාදය වැටීමත් සමගම මේ කේෂ්ත්‍ර පෞද්ගලීකරනය කිරිමේ ප්‍රවනාතාවයක් ලොව පුරා ඇති වෙමින් පවතිනවා.
    නමුත් සල්ලි තියෙන මිනිහට කාර් එකක් ගන්න පුලුවන් කියලා, සෞඛ්‍ය පහසුකම් සල්ලි තියෙන මිනිහට විතරක් දෙන එක සාධාරන නෑ.අධ්‍යාපනයත් එහෙමයි. මේ වෛද්‍ය වෘත්තියට විශාල ඉල්ලුමක් තියෙන්නේ ධනවාදය මගින් වෘත්තීය මට්ටම් තුල ඇති කරන ලද සුවිශාල පංති වෙනස නිසා සමහර වෘත්තීන් මගින් මුල්‍ය වත්කම් සහ සමාජ පිලිගැනීම ලැබෙන නිසා.මෙන්න මේ අසමානතාවය නැති කරොත් විතරයි මේකට නියම විසදුමක් ඇති කරන්නේ.එතකම් පැලස්තර විසදුමක් ලෙස දක්ෂතා නිර්නය මගින් සිසුන් ‍තෝරා ගැනිමේ ක්‍රමයට අපිට සහය දෙන්න වෙනවා.
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    I can write a lot about this, but remain saying "We should have private universities".

    There are thousands of reasons to say so.

    However, the private education should be properly regulated and monitored
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    තොපිලාට A/L හරියට පාස් නෑති උන් USSR,USA ගිහිල්ල MD ගහලා ආවම උන්ට දෙකට නෑමන්න පුලුවන් ගිහිල්ලා අනේ දොස්තර මහත්තයෝ කියල.. ඒත් එච්චර විය්දම් කරන්න බෑරි Z එක 0.000X ගනනක් අඩු වෙලා මෙඩිකල් යන්න බෑරිවෙච්ච අහින්සක කොල්ලෙක් කෙල්ලෙක් ඉඩමක් කඩමක් උගස් තියලා හරි ඩොcටොර් කෙනෙක් වෙන එක හොද නෑද්ද? අනිත් එක මෝඩයිනේ සල්ලි දීපු පලියට උපාදිය හම්බවෙන්නේ නෑ.. විශේශයෙන්ම මෙඩිකල් degree එකක් කරන්නේ WHO, WMA (World Medical Association) වල standards & regulations වලට අනුව.. එවගේ exams ඔක්කොම එක්තරා GPA එකකින් පාස් වෙන්න ඕන.. මම ඕන තරම් දන්නව Russia MD ගිහින් කීප සෑරයක්ම exam රෙපේට් කරපු අය.. එ හින්ද උබලගේ JVP කන්නාඩි ගලවල දෙයක් ඩිහ හරි විෆ්හියට බලපල්ලා..

    සම්පූර්ණ ඇත්ත මචං..!! :yes::yes::yes::yes:
     
    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    දෙපැත්තෙම අය කියන දේවල්වල ඇත්තක් තියෙනවා වෙලා තියෙන්නේ ගම්වලින් එන කුහකයොන්ට මේදේවල්වල හරි පැත්ත පේන්නේ නෑ අනික ජේවීපී එකට කඩේ යන බල්ලොංට කොළඹට කිරි ගමට කැකිරි කියන එක කොල්ලොංගේ ඔළුවලට දාලා උන්ව කොළඹ උන්ට වධ දෙන තැනට තල්ලු කරනවා අනික බහුතරයක් ගම්වල උං මහා සක්කිලි හැත්ත. කැම්පස් ගිය උන් ඕක දන්නවා පිට පලාත්වල මට්ටම් අඩු නිසා සෙඩ් ස්කොර් ෂේප් නිසා මේ කාලකණ්නි අඩු රිසාල්ට් දාලා කැම්පස් එනවා කොළඹ ඒ තුනටත් යාගන්න බෑ !! වැඩියෙන්ම පවු අපේ කොල්ලෝ එහෙම බැලුවම. එහෙමත් වෙලා කොළඹ කිව්වාම උන්ට තියෙන අමාරුව උඹලා දන්නේ නැහැ. කාලකණ්නි බල්ලො අන්තරේ කියන මගුල ගැන නම් කතා කරන්න එපා. දේශපාලනේ කරාට කමක් නැහැ වනචර බල්ලෝ අනික් උන්ගේ ජීවිත නොකා :angry: ශිෂ්‍ය සංගම් අඩපණ කරනවට මම විරුද්ධයි මොකද කොල්ලොන්ටත් හඩක් තියෙන්න ඕනේ හැබැයි කොහෙවත් ඉන්න හාල් පාරුවො වෙනුවෙන් කඩේ යන එකක් නෙවේ ශිෂ්‍ය සංගම් නැහුනොත් මහින්ද මහත්තයටත් හරි ලේසි වෙයි ඕනි ඕනි විදිහට විනාස කරන්න . මේවා ජනසතු කරනවා නම් හොදයි හැබැයි මේවා යන පිළිවෙලට යන්න අරින්න ඕනේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සහෝදරයා මෙතන තියෙන අසාධාරනය තෙරුම් ගන්න ඕනි.පරිඝනකයක්, කාර් එකක් ඉගෙන ගෙන ජොබ් එකක් කරලා ගන්න පුලුවන්.එහෙම නැත්නම් රස්සාවක් කරලා ගන්න පුලුවන්.ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක්.නමුත් අධ්‍යාපනය කියන එක සල්ලි හම්බ කරලා,එහෙම නැත්නම් ඉගෙන ගෙන ජොබ් එකක් කරලා ගන්න බෑ.ඒකට මූලික ප්‍රාග්ධනය සිසුවෙකුට ලබා ගන්න පුලුවන් දෙමව්පියන්ගෙන්.මේක නිසා ජන්මය නිසා වෛද්‍යය උපාධියක් ලබා ගැනිමේ අවස්තාව දීම සාධාරනයක් නෑ.ඒක දක්ශතා මත තීරනය කරන්න වෙනවා.සමාජවාදය බලවත් වීම නිසා 1950-1980 කාල තුල ධනවාදී රටවල් පවා සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිදහස් සේවාවන් කරා.මොකද මේවා ලබා ගන්න නොහැකි අය සමාජවාදය වෙත ආකර්ශන වීම වැලක්වීමට.නමුත් සමාජවාදය වැටීමත් සමගම මේ කේෂ්ත්‍ර පෞද්ගලීකරනය කිරිමේ ප්‍රවනාතාවයක් ලොව පුරා ඇති වෙමින් පවතිනවා.
    නමුත් සල්ලි තියෙන මිනිහට කාර් එකක් ගන්න පුලුවන් කියලා, සෞඛ්‍ය පහසුකම් සල්ලි තියෙන මිනිහට විතරක් දෙන එක සාධාරන නෑ.අධ්‍යාපනයත් එහෙමයි. මේ වෛද්‍ය වෘත්තියට විශාල ඉල්ලුමක් තියෙන්නේ ධනවාදය මගින් වෘත්තීය මට්ටම් තුල ඇති කරන ලද සුවිශාල පංති වෙනස නිසා සමහර වෘත්තීන් මගින් මුල්‍ය වත්කම් සහ සමාජ පිලිගැනීම ලැබෙන නිසා.මෙන්න මේ අසමානතාවය නැති කරොත් විතරයි මේකට නියම විසදුමක් ඇති කරන්නේ.එතකම් පැලස්තර විසදුමක් ලෙස දක්ෂතා නිර්නය මගින් සිසුන් ‍තෝරා ගැනිමේ ක්‍රමයට අපිට සහය දෙන්න වෙනවා.

    1. Aniwaryen waydaya updaiyak ho wena kumana upadiyak labeemata dakshathawaya thibiya yuthui. Kawruth salli dunnata nikan pass karanne na ne. Hamoma mahansi wenna ona upadiyak ganna.
    Eka nikanda labune salli deelada kale kiyana eka nemei wadagath wenne daksha thawayai.

    2. natta pagagena katha karanna epa mithraya methana katha karanne anik hama wishaya sheshthrayakata wagema saoukya anshayatath paudgalika wishwa widyala walian shramikayan athualath kara geneema ganai. Methana kohewath kiyawanne na nidahas adyapanaya nathi karala pawgalika wishwa widayala pamanak thiyanawa kiyala. Methana prashnaya thiyenne 1 tharaga wibagekin theruna sulu pirisak anikuth wishala pirisage adyapanaya labeeme aithiwasi kama ullanganaya karaweemata pela gaseemai.

    3. samanya size font eken gahapan. Mehema thadi pol size gahana epa anik minissunta kiyawana amarui machan. mama umbe post eke font size eka hadannam
     
    parth

    Member
    Jul 5, 2007
    87
    1
    0
    mokada lankawe campus walata yanne rate inna hondama buddimath aya...................................................................ha ha ha ha ha ha ha ha
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ජෙප්පො 'ප්‍රතිපත්තියක් වශයෙන්' මේවට උඩ පැන්නට ලංකාවේ විශ්ව විද්‍යාල වලින්ම උගත් බොහොමයක් වෛද්‍යවරු, ඉංජිනේරුවො පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ නැහැ...

    නමුත් මේ මාළඹේ මගඩිය නම් විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවේ.:rolleyes:

    මේකේ ආරම්භයම නීති විරෝධී එකක්...

    අදාළ කිසිම තැනකින් අනුමැතියක් අරගෙන නෙවේ මේක පටන් ගත්තේ.

    ඊළඟට සායනික පුහුණුව දෙන්න කිසිම ක්‍රමවේදයක් සූදානම් කරලා තිබුනේ නැහැ.

    නමුත් මේකේ ප්‍රධානියා පත්තරේට කියනවා දෙවන වසරේ ඉඳන් සායනික පුහුණුව දෙනවා කියලා. කොයි ලෝකෙ තියන ඉස්පිරිතාලයකද දෙන්නේ? :confused:

    SLMC අනුමැතිය නැති උපාධියක් නිසා මේ අයට කිසිම රජයේ රෝහලක පුහුණුව දෙන්න බැහැ. නමුත් මේකේ ප්‍රධානියා පත්තරේට කිව්වා හෝමාගම රෝහලේ සායනික පුහුණුව දෙනවා කියලා.

    හෝමාගම රෝහලේ වෛද්‍යවරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ උත්සහය පරාජය කළාට පස්සේ දැන් කියනවා හදලවත් නැති පෞද්ගලික රෝහල් වල සායනික පුහුණුව දෙනවා කියලා...

    මේක මගඩියක් කියලා ඕන කෙනෙකුට පේනවා...

    වෛද්‍යවරු, ඉංජිනේරුවො විතරක් නෙවේ ඕනෑම කෙනෙකුට තමන්ගේ වෘත්තීය ගැන ගෞරවයක් තියනවා. ඉංජිනේරුවෙක් කැමති වෙයිද තුට්ටු දෙකේ ඉංජිනේරු උපාධියක් සල්ලි වලට දෙනවට? අවම වශයෙන් හෙදියක් වත් කැමති වෙයිද තමන් අමාරුවෙන් ලබා ගත් පුහුණුවට සාපේක්ශව ඉතාම පහළ මට්ටමේ පුහුණුවක් ලැබූ කෙනෙක් හෙදියක් වෙනවට?

    නිවැරදි කළමණාකරණයක් සහිතව නීත්‍යානුකූලව කරන දෙයක් නම් කමක් නැහැ..
     
    Last edited:

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    ජෙප්පො 'ප්‍රතිපත්තියක් වශයෙන්' මේවට උඩ පැන්නට ලංකාවේ විශ්ව විද්‍යාල වලින්ම උගත් බොහොමයක් වෛද්‍යවරු, ඉංජිනේරුවො පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ නැහැ...

    නමුත් මේ මාළඹේ මගඩිය නම් විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවේ.:rolleyes:

    මේකේ ආරම්භයම නීති විරෝධී එකක්...
    ඉගෙන ගත්තට පස්සේ මේ අය විරුද්ද වෙන්නේ නෑ.ඒකට පක්ෂයි.හැබයි ඉගෙන ගන්න කාලේ සල්ලි ගෙවන්න කීවනම් මරාගෙන මැරෙයි.ඒක තමයි කුහක කම.ඒක නිසා තමයි අද රට හිඟන මඩමක් වෙලා තියෙන්නේ.ඒවගේම ඉගෙන ගත්ත අය පක්ෂව කතා කරන කොට, ඒ අයට කීවානම් ඉගෙන ගන්න වියදම් කරපු රජයේ මුදල් නියමිත පොලියත් සමග අද වටිනාකමට සාපේක්ෂව ලක්ෂ 60-70ක් විතර ආපහු ගෙවන්න කියලා, මේ අය ආපහු මරාගෙන මැරෙන්න එයි.එස්.බී වුනත් ඉගෙන ගත්තේ මහජන සල්ලි වලින්.ධනවත් වුනේ හොරකම් කර ගෙන වංචාවෙන්.මේ හැම ප්‍රශ්නයකට විසදුම තියෙන්නේ වෘත්තීය සමානාත්මතාවය මත.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Wena ekek Igena gena udata enawata irisiya evun kiyana kathaa thamai mewa.....No Sri Lankan Uni is even in the top 3000 Uni's in the world...So stop acting as if its the worlds best...

    ඩොකාලගේ පඩ ශෝ දැක්කම නම් හිතෙනවා private uni open කරපු එක හොන්ඳයි කියල.මේ ලඟදි අපේ school එකේන් medical faculty select වුන එකෙක් හම්බ වෙලා මම කතා කරා.ඒ දවස්වල උන් school එකේ ගෑනු වගේ හිටියේ.මම ඉතින් දැකලා කතා කරාම මූ අහනවා උඹ කවුද කියලා.මම ඉතින් අහ් එහෙනම් පල යන්න කියලා ආව.හෙන ඔලුවෙන් බන් ඕකුන් ඉන්නේ.
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA

    samaharu ohama thama bn hariyanakota salenna epa umba unta kawada kothanaka hari waradinawa
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සහෝදරයා මෙතන තියෙන අසාධාරනය තෙරුම් ගන්න ඕනි.පරිඝනකයක්, කාර් එකක් ඉගෙන ගෙන ජොබ් එකක් කරලා ගන්න පුලුවන්.එහෙම නැත්නම් රස්සාවක් කරලා ගන්න පුලුවන්.ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක්.නමුත් අධ්‍යාපනය කියන එක සල්ලි හම්බ කරලා,එහෙම නැත්නම් ඉගෙන ගෙන ජොබ් එකක් කරලා ගන්න බෑ.ඒකට මූලික ප්‍රාග්ධනය සිසුවෙකුට ලබා ගන්න පුලුවන් දෙමව්පියන්ගෙන්.මේක නිසා ජන්මය නිසා වෛද්‍යය උපාධියක් ලබා ගැනිමේ අවස්තාව දීම සාධාරනයක් නෑ.
    danuth 'JANMAYA' nisa pitarata walata gihin medical degrees gannawa, ithin meka lankawenma gaththahama athi wredda mokakda? :rolleyes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    matchan mekata mun kiyana kathava thamai pitarata uni top ranks valata avith thiene evage yatithala pahasukam nisalu :) nethuva evge karapu parikshana nisa nemi lu

    Pissu thamai.....untath ithing kiyanna deyak thiyenne oney ne??

    me wagey ekek Harward,Yale wagey med school ekaka sathiyak lectures walata giyoth lankaawe medicine course eken aying welaa Tea kadayak daa gannawa
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    samaharu ohama thama bn hariyanakota salenna epa umba unta kawada kothanaka hari waradinawa

    මම සැලෙන්නේ නෑ බන්.මමත් E Fac ගියා.ඒ උනත් උන් මහ ඔලුවෙන් ඉන්නේ.දැන් රජයේ ඉන්න ඩොක්ටස්ල සල්ලි පස්සේ යන හැටි දැක්කම අනිවා private uni දාන්න ඕන.ඉතින් act 16 තියෙන නිසා කොච්චර private uni දැම්මත් ප්‍රශ්නයක් නෑනේ.මොකද ඒක පාස් උනොත් නේ ඩොක්ටර් කෙනෙක් වෙන්න පුලුවන්.
     
    Aug 18, 2011
    6,147
    788

    කොහොමත් කැම්පස් සිලෙක්ට් වෙන එකාට ඉතින් කික් එකක් එනවා නේ. ඉතින් පොර පාට් දාන එක නැචුරල් ( මම ඒක හරි කියලා කියන්නේ නෑ ) :D:D ඕවා ගනන් ගන්න එපා

    ඉතින් මචෝ ලක්ශ 60-70ක් දීලා බාල ඩිග්‍රියක් අරන් අක්ට් 16 කෙල කරගෙන හූල්ලන්න අපේ යාලුවෝ encourage කරන එක හරි නෑ නේද??:confused::confused:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ හැම ප්‍රශ්නයකට විසදුම තියෙන්නේ වෘත්තීය සමානාත්මතාවය මත.

    Various people had various opinions in this thread. Only this guy is consistent with his retarded posts.:D

    වෘත්තීය සමානාත්මතාවය කියන්නේ වෛද්‍යවරයාටයි, ඉංජිනේරුවාටයි, ටොයිලට් සුද්ද කරන කෙනාටයි එකම පඩිය හා වරප්‍රසාද දෙන එකට වෙන්න ඇති.

    එතකොට මිනිස්සු වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු වෙන්න මහන්සි වෙන්නේ අහවල් අමාරුවකටද? උන් ඔක්කොම ටොයිලට් සුද්ද කිරීම, පාරවල් අතුගෑම, ටිකට් කැඩීම වගේ සරල රස්සා කරයි... :rolleyes:

    වෘත්තීය සමානාත්මතාවය කියල එකක් මේ ලෝකෙ කවදාවත් තියෙන්න බැහැ.. වෛද්‍ය වෘත්තියේ අවදානම ඉතාම වැඩියි. අවම වශයෙන් x-ray technician පවා දෛනිකව විශාල අවදානමක් ගන්නවා.. පාරවල් අතුගාන රස්සාවේ මොන අවදානමක්ද?
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    SAITM eka kadayak neme pisso eke exam ekak kiyala ekak thiyala degree eka denne nikan danne nathuwa kiyavanna epa miniho
    ඇත්තද ? මට නම් හිතුණෙ එහෙමයි . ලක්ශ 60 ක් දුන්නහම අවුරුදු පහ හයකින් ඩිග්‍රියක් දෙන තැනට ඩිග්‍රි කඩයක් කියන එකේ වැරැද්දක් නෑ නෙ. ඇයි එහෙනම් ඔයතරම් දක්ශ ඕගොල්ලො රජයේ විශ්වවිද්‍යාල වල ළමයි ලියන මට්ටමේ විභාගයට පෙනී ඉන්න ඔයතරම් අකමැති ? පැහැදිලිවම ලේසි ශොට් එකකින් ගොඩ යන්න තියෙන උවමනාව

    mama nam eka gana danne na. Habai machan Engineering wage wenath anshawalin degree karanna AL oneth na. :P Basic level exam thiyanawa.
    Ithin medicine walata witharak ai AL ona?

    Anik hama subject eka wagema meketh degree kada athi. Ithin anik hama subject eka wagema anduwen piliganna university and degree set ekak prakasheta path karana ekai thiyenne.
    A/L තමයි වෛද්‍ය ක්ෂේත්‍රයට තෝරගන්න තියෙන Basic level exam එක . ඒකෙන් ළමයෙක්ගෙ ඔක්කොම හැකියා මනින්න නම් බෑ තමයි . ඒත් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න ඕනි මූලික හැකියා මනින්න පුළුවන් .ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එහෙම පිළිගන්න උපාධි ආයතන ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ. හැබැයි එතන මාලබේ නමක් නම් නෑ
    1. Dan machan lankawe doctors la wadida kiyapan mata? Na godak madi.
    හිටපු සෞඛ්‍ය ඇමති තුමා කිව්වෙ මචන් 2011 න් පස්සෙ පිටවන වෛද්‍ය උපාධිදාරීන්ට ආණ්ඩුවෙන් දෙන්න රස්සා නෑ කියලා . එතුමාට අනුව එහෙනම් ඇයි මේ තවත් ගොඩක් මේ ගොඩට එකතු කරගන්නේ
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    බින්දු;10832389 said:
    කොහොමත් කැම්පස් සිලෙක්ට් වෙන එකාට ඉතින් කික් එකක් එනවා නේ. ඉතින් පොර පාට් දාන එක නැචුරල් ( මම ඒක හරි කියලා කියන්නේ නෑ ) :D:D ඕවා ගනන් ගන්න එපා

    ඉතින් මචෝ ලක්ශ 60-70ක් දීලා බාල ඩිග්‍රියක් අරන් අක්ට් 16 කෙල කරගෙන හූල්ලන්න අපේ යාලුවෝ encourage කරන එක හරි නෑ නේද??:confused::confused:

    ලක්ෂ 60-70 කෙලවගන්න එක ඒ ගොල්ලෝ බලා ගනීවි නේද මචෝ.උඹේ මගේ සල්ලි නෙමෙයිනේ.රජයට තියෙන්නේ එකේන් ලැබෙන tax වලින් තව රජයේ uni වලට වියදම් කරන එක.හැබැයි එක දෙයක් කියන්න ඕන.ඒ තමයි අපේ රජ්යන් කොයි වෙලාවෙත් government uni වලට කෙලවන්න බලා ගෙන ඉන්න හින්දා.ඒවා ගැන අපේ ශිෂ්‍යයන් අවධානයෙන් ඉන්න ඕන.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    සහෝදරයා මෙතන තියෙන අසාධාරනය තෙරුම් ගන්න ඕනි.පරිඝනකයක්, කාර් එකක් ඉගෙන ගෙන ජොබ් එකක් කරලා ගන්න පුලුවන්.එහෙම නැත්නම් රස්සාවක් කරලා ගන්න පුලුවන්.ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක්.නමුත් අධ්‍යාපනය කියන එක සල්ලි හම්බ කරලා,එහෙම නැත්නම් ඉගෙන ගෙන ජොබ් එකක් කරලා ගන්න බෑ.ඒකට මූලික ප්‍රාග්ධනය සිසුවෙකුට ලබා ගන්න පුලුවන් දෙමව්පියන්ගෙන්.මේක නිසා ජන්මය නිසා වෛද්‍යය උපාධියක් ලබා ගැනිමේ අවස්තාව දීම සාධාරනයක් නෑ.ඒක දක්ශතා මත තීරනය කරන්න වෙනවා.සමාජවාදය බලවත් වීම නිසා 1950-1980 කාල තුල ධනවාදී රටවල් පවා සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිදහස් සේවාවන් කරා.මොකද මේවා ලබා ගන්න නොහැකි අය සමාජවාදය වෙත ආකර්ශන වීම වැලක්වීමට.නමුත් සමාජවාදය වැටීමත් සමගම මේ කේෂ්ත්‍ර පෞද්ගලීකරනය කිරිමේ ප්‍රවනාතාවයක් ලොව පුරා ඇති වෙමින් පවතිනවා.
    නමුත් සල්ලි තියෙන මිනිහට කාර් එකක් ගන්න පුලුවන් කියලා, සෞඛ්‍ය පහසුකම් සල්ලි තියෙන මිනිහට විතරක් දෙන එක සාධාරන නෑ.අධ්‍යාපනයත් එහෙමයි. මේ වෛද්‍ය වෘත්තියට විශාල ඉල්ලුමක් තියෙන්නේ ධනවාදය මගින් වෘත්තීය මට්ටම් තුල ඇති කරන ලද සුවිශාල පංති වෙනස නිසා සමහර වෘත්තීන් මගින් මුල්‍ය වත්කම් සහ සමාජ පිලිගැනීම ලැබෙන නිසා.මෙන්න මේ අසමානතාවය නැති කරොත් විතරයි මේකට නියම විසදුමක් ඇති කරන්නේ.එතකම් පැලස්තර විසදුමක් ලෙස දක්ෂතා නිර්නය මගින් සිසුන් ‍තෝරා ගැනිමේ ක්‍රමයට අපිට සහය දෙන්න වෙනවා.

    උබ කතාකරන්නේ ලොකු සමාජවාදයක් ඔලුවේ තියාගෙන කියලා මට හිතෙනවා. හෑබෑයි මචන් සමාජවාදය ලස්ස්නට රතු පාට්න් පොත් වල තිබ්බට ඒක රටකට අනුගත කිරීම ලේසි පහසු දෙයක් නෙම්යි, හෑම රටකටම ගෑලපෙන ආන්ඩු ක්‍රමයක් තියෙනව, ඕන රටකට පුලුවන් නොයෙකුත් අත්හදාබෑලීම් කරන්න නමුත් අවසානයේ ඒකේ එක තෑනකින් නවතිනව, සමාජවාදය හෝ මාක්ස්වාදය කියන්නේ ධනවාදයේ 3වන කාර්තුවේ තියේන මෙ ලොකයට ගෑලපෙන්නේ නෑති දෙයක් (100%ක් නේමේයි )අන්න ඒ නිසයි ලොකේ රටවල් ඉතාම සුලු ප්‍රමානයක් පමනක් තවමත සමාජවාදීව ඉන්නේ

    උබට මතකනම් මාක්ස් සහ එන්ගල්බෙත් සහෝදරවරු 1846 ගෙනාපු මාක්ස්වාදි ප්‍රකාශනය ( Marxist memorandum ) ඒකේ මාක්ස් සහොදරයා පවා කියනවා සමාජවාදය කවදාහෝ ධනවාදයේන් යටපත් වන භව, තවද සමාජවාදය 100% පවතින රටවල් පවා ලෝකයත් එක්ක තරගයට මූනදෙන්න එහි යම් යම් ඈතිකරගෙන තියෙනවා..උදාහරනයක් හෑටියට විව්‍රත සමාජවාදයක් ඒති ෆින්ලන්තය (උන් 100% සමාජවදී උනානම් අද අපිට Nokia එන්නේ නෑ :) )

    ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්නත් තියෙනව මාගේ උගත් සහෝදරයා.