වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!

Jul 21, 2011
132
13
0
danuth 'JANMAYA' nisa pitarata walata gihin medical degrees gannawa, ithin meka lankawenma gaththahama athi wredda mokakda? :rolleyes:

යකෝ, පිටරට ගිහින් කරන්නෙ එ කැම්පස් වල ඒවා. ඒවා කරලා එන උන් හෙන ගානක් මෙහෙ තියෙන මෙඩිකල් විභාගෙන් අසමත් වෙනවා කියලා උඹ දන්නවද?
හොදට තේරුම් ගනින්, මේ කරන්නේ ඇ/ළ් පාඅ වෙලා මෙඩිසින් යන උන් කරන කට්ට කාල ගන්න උපාධිය ඕනි මෝඩයෙකුට සල්ලි දීලා ගන්න අවස්ථාව දෙන එක. මේ දෙන්නෙ මාලබේ කඩේ (පිටරට කැම්පස් වගෙ ) උපාධිය නෙමෙයි රජයේ විශ්ව විද්‍යාලවල දෙන උපාධිය සල්ලිවලට. එහෙම උනොත් ඇ/ළ් කරන්න ඕනි නෑ, අට පාස් එකාටත් සල්ලි තියෙනවානම් ඩොකෙක් වෙලා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න පුලුවන්. ඒකයි භයානක කම
 
Aug 18, 2011
6,147
788
0
ලක්ෂ 60-70 කෙලවගන්න එක ඒ ගොල්ලෝ බලා ගනීවි නේද මචෝ.උඹේ මගේ සල්ලි නෙමෙයිනේ.රජයට තියෙන්නේ එකේන් ලැබෙන tax වලින් තව රජයේ uni වලට වියදම් කරන එක.හැබැයි එක දෙයක් කියන්න ඕන.ඒ තමයි අපේ රජ්යන් කොයි වෙලාවෙත් government uni වලට කෙලවන්න බලා ගෙන ඉන්න හින්දා.ඒවා ගැන අපේ ශිෂ්‍යයන් අවධානයෙන් ඉන්න ඕන.


එතකොට තව එකෙක්ට කෙල වුනාට අවුලක් නෑ :no::no::no: මහ කැත ආකල්පයක් නේ බන් ඕක
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
1. Lankawe nidahs adyapanen minissunge sali walin igena gena Doctor kenek wela eeta passe wadi padiyata lankawa dala pitarata gihin wada karanna hondai. Padi wadi une naththan strike karanna hondai

2. Z score eka adu aatha palathakin B, C ekak dan medical faculty gihin lorry talk denna hondai.

3. Engineering, Law, Arts etc.. hama dema international degree aran awith lankawe wada karanna puluwan. Medicine witharak ba, ai lankawe medical standard eka loke No1 ne. lol Ehema naththan local AL loku result naththan dena beth angata allane na ne. lol
Habai lankawe MBBS kalla pitarata gihin Special karala lankawata enna hondai. Ethkota salli wiyadam kalla igena gaththta kamak na. LOL

Lankawe medical faculty eke kattiyage moda joke mewa thama. Salli wiyadam kalla hari degree ekak karanna minissu mahanasi wenna ona. Nikan denne na ne pass wenne ona. Doctors la kiyane devi varu nemei. Anik aya wagema igena gaththa dein rassawa karana aya. Enisa kawruth aathmartha kamee wenna honda na ewagema anik kenage awasthawata akul helana eka waradi.
couldn't have said better machan! sahathika aththa
 

chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    medical degree 1k private thanakin dena 1 waraddak mama dakinne na,kohoma unath degree 1 dena institute eke hoda stranded 1k aniwaryen thiyenne oni:yes:
    government uni walata therenne lankawe hodama mola tika() :yes:
    namuth ithuru wenne mokuth bari modayo nemeine untath chance 1 thiyenne oni salli gewala hari igena ganna
     
    Aug 18, 2011
    6,147
    788
    0
    medical degree 1k private thanakin dena 1 waraddak mama dakinne na,kohoma unath degree 1 dena institute eke hoda stranded 1k aniwaryen thiyenne oni:yes:
    government uni walata therenne lankawe hodama mola tika() :yes:
    namuth ithuru wenne mokuth bari modayo nemeine untath chance 1 thiyenne oni salli gewala hari igena ganna

    :yes::yes::yes::yes:
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    යකෝ, පිටරට ගිහින් කරන්නෙ එ කැම්පස් වල ඒවා. ඒවා කරලා එන උන් හෙන ගානක් මෙහෙ තියෙන මෙඩිකල් විභාගෙන් අසමත් වෙනවා කියලා උඹ දන්නවද?
    හොදට තේරුම් ගනින්, මේ කරන්නේ ඇ/ළ් පාඅ වෙලා මෙඩිසින් යන උන් කරන කට්ට කාල ගන්න උපාධිය ඕනි මෝඩයෙකුට සල්ලි දීලා ගන්න අවස්ථාව දෙන එක. මේ දෙන්නෙ මාලබේ කඩේ (පිටරට කැම්පස් වගෙ ) උපාධිය නෙමෙයි රජයේ විශ්ව විද්‍යාලවල දෙන උපාධිය සල්ලිවලට. එහෙම උනොත් ඇ/ළ් කරන්න ඕනි නෑ, අට පාස් එකාටත් සල්ලි තියෙනවානම් ඩොකෙක් වෙලා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න පුලුවන්. ඒකයි භයානක කම

    oya kiyana widiata private unis 'upadi kada' nam Government unis 'dansel'? mama danna widiyata nam malabe medical college ekata yanna awama S3 balanawa? 8 pass nemei. salli witharak thibila madi.
     

    jayashan1

    Member
    Oct 24, 2010
    80
    6
    0
    Kandy
    මේක ජනසතු කිරිමේ ව්‍යාපරයක් ගෙනියලා මේක වහන එක වලක්වන්න කාටවත් බෑ.ලංකාවේ ඉන්න ජනතාවගෙන් 90% කට මෙච්චර සල්ලි වියදම් කරන්න බෑ.ඒක නිසා විශේෂයෙන්ම ජනතාවගෙන් දැඩි ඉල්ලීමක් තියෙන උපාධියකට සල්ලි මත ලබා ගන්න ඉඩ දෙන්න බෑ.එහෙමනම් නිර්ධන පංතියට කරන අසාධාරනයක්.මේක පංති අරගලයක් කරලා මේක වහලම දාන්න ඕනි.එංගලන්තේ සල්ලි වලට වෛද්‍ය උපාධියක් ගන්න දේශීය අයට අවස්ථාවක් නෑ.හැමෝම පසු ගෙවීම මත දක්ෂතා අනුපිලිවෙලකට ‍තෝරා ගන්නේ.ඇතුලට යන්න බැරිවුන දේශීය සිසුවෙක්ට සල්ලි වැඩියෙන් ගෙවලා යන එක සල්ලි නැති ලමයින්ට කරන අසාධාරනයක් සහ මානව හිමිකම් කඩ වීමක් ලෙස පිලි ගන්නේ.
    පසු ගෙවීම මත පෞද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්නයක් නෑ.පෙර ගෙවීමට හැකි වීම සුදුසු කමක් වෙන්නේ නෑ.

    ane mee harako umbe hithe thiyana eerishiyava me penanne... mekatada ehemanm hondama visaduma thama rajayen aluth vishvavidyala daala A/L pass vena hamotama campus varam deema
     

    jayashan1

    Member
    Oct 24, 2010
    80
    6
    0
    Kandy
    බින්දු;10829808 said:
    දැන් ඔය ප්‍රයිවට් වෙද කඩේ world standard university එකක අත්තක් ද?? :rofl::rofl:
    එහෙම එකක් මෙහේ ඇවිල්ලා කැම්පස් එකක් දාලා, තරග විභාගයක් තියලා ( හෝ ඒ/ලෙවල් ලකුණු බලලා ) ලමයි අරගෙන උගන්නනවා නම් කොච්චර හොද ද?? ඒ වගේම සබ්ජෙක්ට් එක බැරි එකාගේ සල්ලි ආපහු දීලා ගෙදර යවනවා නම් :D:D:D

    eke exam thiyanava manussayo meka me thamuse kadeta gihin jangiyak gannava vage salli deela ganna puluwan ekak neme
     

    jayashan1

    Member
    Oct 24, 2010
    80
    6
    0
    Kandy
    ඇත්තද ? මට නම් හිතුණෙ එහෙමයි . ලක්ශ 60 ක් දුන්නහම අවුරුදු පහ හයකින් ඩිග්‍රියක් දෙන තැනට ඩිග්‍රි කඩයක් කියන එකේ වැරැද්දක් නෑ නෙ. ඇයි එහෙනම් ඔයතරම් දක්ශ ඕගොල්ලො රජයේ විශ්වවිද්‍යාල වල ළමයි ලියන මට්ටමේ විභාගයට පෙනී ඉන්න ඔයතරම් අකමැති ? පැහැදිලිවම ලේසි ශොට් එකකින් ගොඩ යන්න තියෙන උවමනාව


    A/L තමයි වෛද්‍ය ක්ෂේත්‍රයට තෝරගන්න තියෙන Basic level exam එක . ඒකෙන් ළමයෙක්ගෙ ඔක්කොම හැකියා මනින්න නම් බෑ තමයි . ඒත් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න ඕනි මූලික හැකියා මනින්න පුළුවන් .ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එහෙම පිළිගන්න උපාධි ආයතන ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ. හැබැයි එතන මාලබේ නමක් නම් නෑ

    හිටපු සෞඛ්‍ය ඇමති තුමා කිව්වෙ මචන් 2011 න් පස්සෙ පිටවන වෛද්‍ය උපාධිදාරීන්ට ආණ්ඩුවෙන් දෙන්න රස්සා නෑ කියලා . එතුමාට අනුව එහෙනම් ඇයි මේ තවත් ගොඩක් මේ ගොඩට එකතු කරගන්නේ

    ethakota Harvard ,Yale, AIT, Cambridge ehemath salli deela igana ganna tha nemeda? ethakota evath degree kada da? ane palayan bung yanna, umba linde inne gembek echcharai
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    බින්දු;10835199 said:
    එතකොට තව එකෙක්ට කෙල වුනාට අවුලක් නෑ :no::no::no: මහ කැත ආකල්පයක් නේ බන් ඕක

    ඔය හරිම මෝඩ තර්ක නේ ගෙන්නේ.ඒ ලමයාට තමන් කරන්නේ මොකක්ද කියන එක ගැන තීරණය කරන්න අයිතියක් නැද්ද.එයා ලක්ෂ 60 ක් වියදම් කරන්නේ එයාට ඒක කරන්න පුලුව්න වෙයි කියන් විශ්වාසයටම නේද.ඉතින් ඒ ලමයාට අයිතියක් තියනවා එයා කරන්නේ මොකක්ද නැත්තේ මොකක්ද කියල තීරණය කරන්න.දැන් එතකොට පිටරට ගිහිල්ල ළමයි ලක්ෂ ගණන් වියදම් කරල ඇවිල්ලා act 16 එක fail වෙන්නේ නැද්ද.එතකොට ඒ එයාට කෙල වෙන එක ගැන උඹලා දුක් වෙනවද.මම සල්ලි වියදම් කරල course එකක් කරල fail උනා කියල අනිත් මිනිස්සුන්ට කරන්න දෙයක් නෑනේ මචන්.

    ඔයා ගේන තර්ක වලින් වෛද්‍ය උපාධිය මුදලට ගන්න දීම වැරදි කියන ඔප්පු වෙන්නේ නෑනේ.අනිත් එක මේ ඔයා දුක් වෙන්නේ අනිත් අයගේ සල්ලි ගැනනේ.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    හැබැයි තව දෙයක් කියන්න ඕන.ඒ තමයි බැරි වෙලාවත් government එක gov uni ගැන අවධානය අඩු කරන්න හැදුවොත්, ඒවාට තියෙන පහසුමක් කප්පාදු කරන්න හැදුවොත් ඒකට ශිෂ‍යන් සහ ජනතාව ඉස්සරහට ඇවිල්ලා විරුද්ධ වෙන්න ඕන.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔය හරිම මෝඩ තර්ක නේ ගෙන්නේ.ඒ ලමයාට තමන් කරන්නේ මොකක්ද කියන එක ගැන තීරණය කරන්න අයිතියක් නැද්ද.එයා ලක්ෂ 60 ක් වියදම් කරන්නේ එයාට ඒක කරන්න පුලුව්න වෙයි කියන් විශ්වාසයටම නේද.ඉතින් ඒ ලමයාට අයිතියක් තියනවා එයා කරන්නේ මොකක්ද නැත්තේ මොකක්ද කියල තීරණය කරන්න.දැන් එතකොට පිටරට ගිහිල්ල ළමයි ලක්ෂ ගණන් වියදම් කරල ඇවිල්ලා act 16 එක fail වෙන්නේ නැද්ද.එතකොට ඒ එයාට කෙල වෙන එක ගැන උඹලා දුක් වෙනවද.මම සල්ලි වියදම් කරල course එකක් කරල fail උනා කියල අනිත් මිනිස්සුන්ට කරන්න දෙයක් නෑනේ මචන්.

    ඔයා ගේන තර්ක වලින් වෛද්‍ය උපාධිය මුදලට ගන්න දීම වැරදි කියන ඔප්පු වෙන්නේ නෑනේ.අනිත් එක මේ ඔයා දුක් වෙන්නේ අනිත් අයගේ සල්ලි ගැනනේ.

    මේක මෝඩ තර්කයක් වෙන්නේ කොහොමද?? මෙතන තියෙන්නේ ප්‍රෝඩාවක් නේ. මේක වෛද්‍ය සභාව පිලිගන්නවා, මේක ලෝකේ පිලිගත්ත උපාධියක් වගේ වැල් බයිලා කියලා මිනිස්සු රවට්ටලා වෙද කඩේට ලමයි ඇද ගන්න එක හරි ද??

    act 16 ෆේල් වෙන එකාට නැවත නැවත ඊලග අවුරුදු වල එක්සෑම් එක ලියන්න පුලුවන්. දක්ශයා පාස් වෙනවා. දක්ශතාවය අඩු වෙන එකා ෆේල් වෙනවා. මෙතන ප්‍රශ්නේ මෙයාලට ඇක්ට් 16 එකට ලියන්න වත් චාන්ස් එකක් දෙන්න බැරි එක නේ??

    උඹ කරන්න යන කෝස් එක හොර ගුහාවක් කියලා දැන දැනත් මම උඹේ යාලුවෙක් නම් කට පියාගෙන අරූගේ සල්ලි නේ කියලා ඉන්න එක හරිද?? මට පේන්නේ උඹේ තියෙන්නේ අනුන්ට කෙල වුනත් මට මොකෝ ජාතියේ තියරියක් :baffled::baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ethakota Harvard ,Yale, AIT, Cambridge ehemath salli deela igana ganna tha nemeda? ethakota evath degree kada da? ane palayan bung yanna, umba linde inne gembek echcharai

    එයාලා සල්ලි ගත්තට යම් ඩිග්‍රියක් කරන්න තියෙන මූලික සුදුසුකම "සල්ලි" නෙවෙයි නේ.
    ඒ යුනි වල කොලිටියත් මැක්සි නේ.

    මෙතන තියෙන ප්‍රශ්නේ මේ වෙද කඩේ හාවඩ් එකේ බ්‍රාන්ච් එකක් නොවීම ( නෝ කොලිටි) සහ සල්ලි කියන සුදුසුකම මත ලමයි ගැනීම නේ :P:P
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    hmm...
    machan A/L valin medical school yanna bari una kiyala ban ..
    igena ganna ona ekekta Doctor kenek venna bari kamak nahane ..
    machan igena ganan eunta igena ganan chance eka denna one.. un salli viydam karanava thama ... eth ban unoth asai ne doctor kenek venna. A/L kela una kiyala , thamanta puluvan kamak thiyenava nan salli viyadam karala igena ganna ai ekata chance eka denne naththe ???? oya campus vala indak kagahana students lata apita monath kiyana baha.. un sahanne kapa veemak karala a/l karala uni yanne... ekata garu karanna one..
    eth machan thaman vagema doctor kenek venna sihinayak thiya gena eth a/l valin upset gihilla , eth aye salli viyadam karal doctor kenek venna chance ekak thiyanva nan .. ekata support ekak denan oni neda !!! ehema nathia hithanavanan thaman vitharak aaa aran campus gihin doctor kenek venna ona kiyala..ethana pahadilima thiyenne jealous kama ban... anika kavru koha kara Doctor kenek unath amchan api kavurth dananva eka sahenna kapaveemak karanna ona profession ekak... hamotama machan lawyer kenek venna puluvan ( thamnta puluan usaviye thaman venuven peni inna ) eth ban hamotama doctor kenek venna baha.. ehema eke ban me salli viyadm karalth degree eka ganan yana eunoth ban sahenna sacrifice ekak karala doctor kenek venne.. ehema eunata machan bore dana eka maha paw vadak ...



    umbage ammawa oya kiyana doctor kenek gen behet ganna yawanawada.........? e prashneta hadawathin ma uttara deepan........ medicine is not IT, BUSINESS, or ENGiNEERING ...... if u make mistakes, u know the result, so we have to select the best. i think , having money is not a good way. u come to a medical faculty and stay 2 days if u have any friend.. you will realize the truth............
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    shame on u

    හොඳ වැඩක්! ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල ඉන්න එවුන්ට (ජෙප්පන්ට) යි මම මේ කියන්නෙ... ඉගන ගන්න කැමැති එවුන්ට ඉරිසියා කරන්නේ නැතුව හිටපියව්.

    උඹලට හෙණ වටින උපාධියක් නිකන් දීලත් ඒකෙ අගේ නෑ. සල්ලි තියන S තුනක් ගත්ත එවුන් ඉගන ගත්තාවේ. කොහොමත් උන් රට යන්නෙ නැතුව මෙහෙ ඉගන ගත්තම රටේ සල්ලි පිටරටවලට යන්නෙත් නෑ.

    දොස්තරල වෙන්න පුලුවන් සල්ලි නැති අයට විතරද මේ රටේ? A තුනක් අරගෙන කැම්පස් ගිහින් එළියට එන නපුංසක දොස්තරලට වඩා හොඳයි හැම දෙයක්ම balance එකේ කරන එවුන්.

    good point..
    1 - there are no JVP men in medical faculties,
    2- do u like to send your mother to a doctor with 3A.if u know the IQ
    difference of 3A and 3S.
    3- in the present system , money is not an issue at all. if u come to colombo medical hostels, u realize that the wealth of some students, there are students with personal mercedes , bmw s too........
    4- so dont make money as an issue. if they have the IQ, they are in medicine. but if they dont have that IQ. they should be there where they are now. no medicine...
    5 - your balancing , ? . come and see a medical faculty. , you may find some of those napunsaka. but, majority is not so..

    6 - ane ballo. e napunsaka dostara tamai toge ammata to wage paharayek upadinna yanakota , assist karala, episiotoy karala, pain manage karala, toge husma watune natnam e karanna puluwan hama demat karala to me awalam balance katawa kiyanna jeewath kare..so show some gratitude..
    umbawa hambawenna giya welawe hama dema balance karala adiyak ehema gahala hitiya doc kenek hitiya nam mokada wenne.......?