වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේක ජනසතු කිරිමේ ව්‍යාපරයක් ගෙනියලා මේක වහන එක වලක්වන්න කාටවත් බෑ.ලංකාවේ ඉන්න ජනතාවගෙන් 90% කට මෙච්චර සල්ලි වියදම් කරන්න බෑ.ඒක නිසා විශේෂයෙන්ම ජනතාවගෙන් දැඩි ඉල්ලීමක් තියෙන උපාධියකට සල්ලි මත ලබා ගන්න ඉඩ දෙන්න බෑ.එහෙමනම් නිර්ධන පංතියට කරන අසාධාරනයක්.මේක පංති අරගලයක් කරලා මේක වහලම දාන්න ඕනි.එංගලන්තේ සල්ලි වලට වෛද්‍ය උපාධියක් ගන්න දේශීය අයට අවස්ථාවක් නෑ.හැමෝම පසු ගෙවීම මත දක්ෂතා අනුපිලිවෙලකට ‍තෝරා ගන්නේ.ඇතුලට යන්න බැරිවුන දේශීය සිසුවෙක්ට සල්ලි වැඩියෙන් ගෙවලා යන එක සල්ලි නැති ලමයින්ට කරන අසාධාරනයක් සහ මානව හිමිකම් කඩ වීමක් ලෙස පිලි ගන්නේ.
    පසු ගෙවීම මත පෞද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්නයක් නෑ.පෙර ගෙවීමට හැකි වීම සුදුසු කමක් වෙන්නේ නෑ.

    Lol dan ethkota lankawe nirdana panthiyata car ganna ba kiyala lankawata car gena eka nawaththanna ona?
    Nirdana panthiyata computer ekak ganna ba kiyala computer thahanam karanna ona? :rofl:

    Gon joke danna epa machan. Nirdana panthiyata nidahas adyapane laba deela upadiyak laba denne egollanwa naga situwanna. Ethanina passe job market eke thamange thana thiya ganna egollo mahansi wenna ona. Nathuwa anik minissunta baldi dala hari yanne na. MBBS ekak kalla eliyata enawa kiyanne nirdana nemei ne ethkota lankawe anik minissunta wada hondata salli hoyana kenek. Ithin thaman mahansi wela thaman upayapu salli walin thawa duratath igenagena thama job market eke inna ona. Minissunta parana beth didi paraan wedakam kara kara inna ona na.
     
    Jul 2, 2009
    57
    4
    0
    1. Dan machan lankawe doctors la wadida kiyapan mata? Na godak madi.

    habai machan lankawe doctors lata aatha palathakata maru weemak dunnoth loku case ekak. Ewa ba Colombo or gewal langama innath ona.
    Aatha palath wala doctors la nathuwa welena minissu marena ispirithala kochchra thiyanwa.
    Eeta amtharawa mona hari podi case ekak hari giyoth okoma strike. Minissu marunath ewa gemak na. Ethkota minissu salli wiyadam karan private hospital wala beth ganna anduwe ispirithala wala wada karana e doctorwama channel kalla enna ona. :P

    2. Api kiyamu lankawe doctors lata kohoma hari mona widiyakin hari tharagayak awa kiyala pitarata igenagena ena or lankawe private igena gaththa doctors la nisa. Ithin machan hakiyawata thama thana denna ona.

    Dan anik subjects wala oka danatatmath thiyanwa, Engineering, IT, law hama ekema koi degree eka kalla awath job market eke ekama thana labenne. Eeeta passe thamange mahansiyen thawa igena gena ho hjakiyawa diyunukaran thama job market eke survive wenne.

    Apita ona hakiyawen wadi, aluth danuma thiyana, kaaryakshama sewa sapayanno. Nathuwa kohenda degree eka kale kiyana eka nemei.
    mamath mekata ekangai dan job market eka tharangakarei degree ekak tibatama madi dan professional qualification thienath oni honda job ekak karanna mokada rakiyavakata gathama balane koheda degree eka kale kiyana eka nemi vada karane kohomada kiyalai
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේක ජනසතු කිරිමේ ව්‍යාපරයක් ගෙනියලා මේක වහන එක වලක්වන්න කාටවත් බෑ.ලංකාවේ ඉන්න ජනතාවගෙන් 90% කට මෙච්චර සල්ලි වියදම් කරන්න බෑ.ඒක නිසා විශේෂයෙන්ම ජනතාවගෙන් දැඩි ඉල්ලීමක් තියෙන උපාධියකට සල්ලි මත ලබා ගන්න ඉඩ දෙන්න බෑ.එහෙමනම් නිර්ධන පංතියට කරන අසාධාරනයක්.මේක පංති අරගලයක් කරලා මේක වහලම දාන්න ඕනි.එංගලන්තේ සල්ලි වලට වෛද්‍ය උපාධියක් ගන්න දේශීය අයට අවස්ථාවක් නෑ.හැමෝම පසු ගෙවීම මත දක්ෂතා අනුපිලිවෙලකට ‍තෝරා ගන්නේ.ඇතුලට යන්න බැරිවුන දේශීය සිසුවෙක්ට සල්ලි වැඩියෙන් ගෙවලා යන එක සල්ලි නැති ලමයින්ට කරන අසාධාරනයක් සහ මානව හිමිකම් කඩ වීමක් ලෙස පිලි ගන්නේ.
    පසු ගෙවීම මත පෞද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්නයක් නෑ.පෙර ගෙවීමට හැකි වීම සුදුසු කමක් වෙන්නේ නෑ.

    අනේ උබයි මමයි දන්න නිර්දන පන්තිය...මෝඩ මූසලයා. තො ඔය කාල තියෙන JVP ලනුව දිරවනකන් ටිකක් නිදාගනින් :lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    machan mata me dosthara kada upadi kada e vage katha navathana kale hondai minisu evain hari thama thamange sihina seba karaganakota kisima deyak nethuva nikan balan inavata vada..

    machan meka sihina saba kara gannwata wada apita kawda beheth karanne kiyana eka gana prashnayak. Apita beheth karana doctor monada danne kiyana prashnayak. Eya loke aluth thakshane anuwada apita beheth karanne nathuwa parana karameda. Meka machan minissunge jeewithe maranaya athara prashnayak.
    Megollange me athmarthakamee kama nisa lankawata lokaye medicine athin thama yalpanapu krama bawitha karanne.
    ratakata awashya hakiyawen wadi puhunu shramikain.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1. Lankawe nidahs adyapanen minissunge sali walin igena gena Doctor kenek wela eeta passe wadi padiyata lankawa dala pitarata gihin wada karanna hondai. Padi wadi une naththan strike karanna hondai

    2. Z score eka adu aatha palathakin B, C ekak dan medical faculty gihin lorry talk denna hondai.

    3. Engineering, Law, Arts etc.. hama dema international degree aran awith lankawe wada karanna puluwan. Medicine witharak ba, ai lankawe medical standard eka loke No1 ne. lol Ehema naththan local AL loku result naththan dena beth angata allane na ne. lol
    Habai lankawe MBBS kalla pitarata gihin Special karala lankawata enna hondai. Ethkota salli wiyadam kalla igena gaththta kamak na. LOL

    Lankawe medical faculty eke kattiyage moda joke mewa thama. Salli wiyadam kalla hari degree ekak karanna minissu mahanasi wenna ona. Nikan denne na ne pass wenne ona. Doctors la kiyane devi varu nemei. Anik aya wagema igena gaththa dein rassawa karana aya. Enisa kawruth aathmartha kamee wenna honda na ewagema anik kenage awasthawata akul helana eka waradi.

    1. ඒ මිනිස්සු අවුරුදු 5ක් කට්ට කාගෙන ඉගෙන ගන්න දේට සැලකීමක් මේ රටේ නැති නිසා තමයි රට අත හැරලා යන්නේ. අවුරුදු පහක් , අම්බ සයිස් සිලබස් එකක් පාඩම් කරලා එන එකාටත් මේ රටේ හම්බෙන්නේ රුපියල් 29 000 -35 000. ඒ ලෙවල් ගොඩ යන්න බැරි වුන, නැත්නම් යන්තම් ගොඩ ගිහින් මොකක් හරි ඩිප්ලෝමා එකක් කරපු එකාත් 25 000ක් විතර ගන්නවා. මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා පේන්නේ නැත්ද?? නිකන් බොරුවට ඒ මිනිස්සුන්ට කෑ ගහන්නේ නැතුව ඒ පැත්ත ගැනත් හිතලා බැලුවොත් නරකද??

    2. දුශ්කර දිස්ත්‍රික්ක වලින් එන අයගේ රිසල්ට් අඩුයි තමයි. ඒත් අදක්ශ බුවාලා ඉන්නවා නම් එයාලා එක්සෑම් රිපීට් රීරිපීට් වෙවී හැලි හැලි යනවා. අනිත් එක සම්පත් ව්ඇඩි දිස්ත්‍රික්ක වලින් ෆුල් තරගයක් දීලා සිලෙක්ට් වෙන බුවාල වගේම සම්පත් නැති දිස්ත්‍රික්ක වලින් ටිකක් අඩු සිලෙක්ට් වෙන බුවාලාත් එක වගේ දක්ශයි. සමහර විට ඊට වඩා දක්ශයි. final common mcq එකේ රිසල්ට් පොඩ්ඩක් බැලුවම ඒක බලාගන්න පුලුවන්. යුද්දේ කාලේ යන්තම් BCC වලින් සිලෙක්ට් වෙච්ච ජැෆ්නා යුනිවසිටියේ දෙමල කොල්ලෙක් තමයි 2010 common mcq එකේ ලංකාවෙන්ම පලවෙනියා වුනේ.

    3. ඕන කෙනෙක්ට පිට රට ගිහින් මෙඩිකල් ඩිග්‍රියක් අරගෙන එන්න පුලුවන්, ඒත් මෙහේ වැඩ කරන්න නම් act 16 එක්සෑම් එක පාස් වෙන්න ඕන. ඒක අපේ රටේ විතරක් නෙවෙයි ඕන රටක තියෙන නීතියක්. එහෙම නීතියක් ඕන මේ ජොබ් එකේ ගුණාත්මක භාවය රැක ගන්න. මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ කොත්තු රොටී, වඩේ, කම්පියුටර්, ගල් වැලි එක්ක නෙවෙයි මිනිස් ජීවිතත් එක්ක නේ. මේ නීති නිසා තමයි අපේ වෛද්‍ය සේවය තවමත් අනිත් ගොඩක් රට්වල් වලට සාපේක්ශව හොද මට්ටමක තියෙන්නේ

    4. A/L වලට හොද රිසල්ට් එකක් ඕන තමයි. මොකද මේකේ තියෙන්නේ පාඩම් කරන්න, interpret කරන්න, conclusions වලට එන්න. එක වගේ රෝග ලක්ශන තියෙන ලෙඩ සිය දහස් ගානක් තියෙනවා. උදාහරණයකට ලෙඩෙක් ඇවිත් ගැහෙන උණ, හන්දි රුදාව, හිසේ කැක්කුම කියලා කිව්වොත් ඔය රෝග ලක්ශන 3 තියෙන ලෙඩ ලංකාවෙම සිය ගාණක් තියෙනවා. ඉතින් ඒ ලෙඩෙක්ට නිකන් ඇන්ටි බයොටික් එකකුයි, පැරසිටමෝලුයි දීලා ගෙදර යවන්න බෑ නේ. තව අහන්න දේවල් තියෙනවා, නිරීක්ශණය කරන්න දේවල් තියෙනවා, ලෙඩා පරීක්ශා කරලා හදුන ගන්න දේවල් තියෙනවා. ඒවා මතක තියාගන්න ඕන. ඒකට ලොකු මෙමරි කැපැසිටි එකක් ඕන. ඉතින් A/L බයෝ සිලබස් එක හරියට පාඩම් කරගන්න බැරි එකා කොහොමද මේවා පාඩම් කරන්නේ :rolleyes::rolleyes:

    5. ඔබතුමා දන්නවද PG එකක් කරද්දි විදේශ පුහුණුව අවශ්‍යයි කියලා. නොදන්න දේවල් ගැන කතාකරලා ඔලුවේ අං තියෙනවා කියලා පෙන්නන්න එපා. අලුත් තාක්ශනික ක්‍රම, diagnosing techniques, new tendancies ගැන ඉගෙන ගන්න විදේශ පුහුනුව වැදගත්. අපේ රටේ දැන් ඉන්න කන්සල්ටන්ට්ස්ලා විශේශ පුහුණුව ගත්තේ නැත්නම් තවම අපි රෝග විනිශ්චය දෙන්නේ x-ray කොලේ බලලා :P ඔබතුමා දන්නවද පිට රටවල අයත් ලංකාවට ඇවිත් ඒ වගේ පුහුණුව ලබා ගන්නවා කියලා . විශේෂයෙන් ට්‍රොපිකල් මෙඩිසින් ගැන් ( ඕන නම් පී ඇම් කරන්න, මම දෙතුන් දෙනෙක්ව අල්ලගන්න පුලුවන් ඉස්පිරිතාලත් එක්කම කියන්නම් )

    6. මෙතන කවුරුවත් කාගේවත් අවස්තාවකට අකුල් හෙලීමක් වෙන්නේ නෑ. වෙන්නේ වැරදි දේට වැරදියි කියන එක. ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි වල ජෙප්පෝ නැතිම තරම්. එකෙක් දෙන්නෙක් හරි ඉන්නේ රුහුනේ , ජපුරේ වගේ . ඒක නිසා ජෙප්පෝ කියලා ඇගිල්ල දික් කරන්න එපා.

    7. ඔය ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටියෙන් අපේ රටට ආදරේට ඩොක්කු අච්චු ගහලා එලියට දාන්නේ නෑ. එයාලගේ ප්‍රොෆිට් වැඩි වෙන්නේ වැඩි වැඩියෙන් පාස් වෙන තරමට, සහ අඩුවෙන් ෆේල් වෙන තරමට. ඒක නිසා හිතන්න එපා ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටි වල වගේ පට්ට ස්ට්‍රික්ට් විදියට රිපීට් කරන සිස්ටම් එකක් තියේවි කියලා.

    8. ඩොක්ටර්ස්ලා දෙවිවරු නෙවෙයි. ( ලෙඩක් හැදිලා අමාරු වුන වෙලාවක වෙන විදියට හිතුවට :P ) ඒත් ඒ මිනිස්සු පට්ට සේවයක් කරන්නේ. අඩු පහසුකම්, අඩු සැලරි ලැබෙද්දිත් ඒ මිනිස්සු රට දාලා යන්නෙ නැතුව අපේ රට කියලා හිතලා කරන සේවයම මදි ද??
    මතක තියාගන්න කන්සල්ටන්ට් කෙනෙක්ට හම්බෙන්නෙත් රුපියල් 60 000/=ක් වගේ මුදලක්. අවුරුදු 5ක් ෆැකල්ටියේ, අවුරුද්දක් ගෙදර, අවුරුද්දක් HO, අවුරුදු 2ක් SHO, තව අවුරුදු 3ක් විතර registrar, තව අවුරුදු 2ක් විතර ෆොරින් ට්‍රේනිං. තව අවුරුදු 4ක් 5ක් senior registrar.
    අවුරුදු 20ක් විතර ඉගෙන ගන්න මහන්සි වෙලත් ඔන්න ලැබෙන ප්‍රතිපලේ.

    9. ඔබතුමාව මම කෝට් කරේ සයිට් එකේ ඇඩ්මින් හිතන්නෙත් මේ විදියට නම් ඉතින් අනිත් අය ගැන කුමන කතාද කියලා හිතුන නිසයි

    10. ඔබතුමා ඇතුලු මේ සයිට් එකේ ඉන්න ගොඩක් අය ආණ්ඩුවේ කැම්පස් එකකට යන්න බැරි වෙච්ච අය කියලා දාන ද්වේශසහගත කමෙන්ට් වලින් පේනවා. මුලින්ම ඔබතුමාලා ඔය වෛරී ආකල්පය වෙනස් කරගන්නව නම් හොදයි. ආන්ඩුවේ කැම්පස්වල ඉන්න හැමොම ජෙප්පෝ නෙවෙයි ;);)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Dan international Engineering, IT, Finance degree lankawe accept karanawa kiyala lankawe university wala e faculties world standard ekata facilities, lecturers la denawada? na ne. Ithin ai medicine walata witharak ? :P

    Eka lankawa wage ratakata karanna amarui nomile ugannala. Enisa lankawaa puluwan widiyata thama karanne. Namuth lankawe government and private university 2kema world standard ekata facilities denna puluwan nam hondai.
    Namuth AL kale mareegena padam kala kiyala ithuru jeewitha kalema anduwen fully free hama dema world standard ekata dei kiyala hithana eka nam loku waradeemak.
    Mokada degree ekak karanna oita wada godak mahansi wenna ona.

    දැන් ඔය ප්‍රයිවට් වෙද කඩේ world standard university එකක අත්තක් ද?? :rofl::rofl:
    එහෙම එකක් මෙහේ ඇවිල්ලා කැම්පස් එකක් දාලා, තරග විභාගයක් තියලා ( හෝ ඒ/ලෙවල් ලකුණු බලලා ) ලමයි අරගෙන උගන්නනවා නම් කොච්චර හොද ද?? ඒ වගේම සබ්ජෙක්ට් එක බැරි එකාගේ සල්ලි ආපහු දීලා ගෙදර යවනවා නම් :D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං ඇති හැකි එකා කොහෙ ගිහිං හරි කරගන්න ඕනෙ දේ කරගන්නවා. ඒකට ඊරිසියා කරන්න එපා බං. ලැජ්ජ වෙයං උඹේ නොහැකියාවට :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    බින්දු;10829782 said:

    1. ඒ මිනිස්සු අවුරුදු 5ක් කට්ට කාගෙන ඉගෙන ගන්න දේට සැලකීමක් මේ රටේ නැති නිසා තමයි රට අත හැරලා යන්නේ. අවුරුදු පහක් , අම්බ සයිස් සිලබස් එකක් පාඩම් කරලා එන එකාටත් මේ රටේ හම්බෙන්නේ රුපියල් 29 000 -35 000. ඒ ලෙවල් ගොඩ යන්න බැරි වුන, නැත්නම් යන්තම් ගොඩ ගිහින් මොකක් හරි ඩිප්ලෝමා එකක් කරපු එකාත් 25 000ක් විතර ගන්නවා. මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා පේන්නේ නැත්ද?? නිකන් බොරුවට ඒ මිනිස්සුන්ට කෑ ගහන්නේ නැතුව ඒ පැත්ත ගැනත් හිතලා බැලුවොත් නරකද??

    Api ogollange padi wadikaranna epa kiwwe na ne. Ogollntath sali awashyanam ai anik minissunge awasthawa nathi karanna athmartha kamee wenne :D
    Ogollotha padi wadi karanna kiyala illanawa nam ai thawa kenek salli wiyadam kalla igena gathama athi waradda mokada.

    බින්දු;10829782 said:

    2. දුශ්කර දිස්ත්‍රික්ක වලින් එන අයගේ රිසල්ට් අඩුයි තමයි. ඒත් අදක්ශ බුවාලා ඉන්නවා නම් එයාලා එක්සෑම් රිපීට් රීරිපීට් වෙවී හැලි හැලි යනවා. අනිත් එක සම්පත් ව්ඇඩි දිස්ත්‍රික්ක වලින් ෆුල් තරගයක් දීලා සිලෙක්ට් වෙන බුවාල වගේම සම්පත් නැති දිස්ත්‍රික්ක වලින් ටිකක් අඩු සිලෙක්ට් වෙන බුවාලාත් එක වගේ දක්ශයි. සමහර විට ඊට වඩා දක්ශයි. final common mcq එකේ රිසල්ට් පොඩ්ඩක් බැලුවම ඒක බලාගන්න පුලුවන්. යුද්දේ කාලේ යන්තම් BCC වලින් සිලෙක්ට් වෙච්ච ජැෆ්නා යුනිවසිටියේ දෙමල කොල්ලෙක් තමයි 2010 common mcq එකේ ලංකාවෙන්ම පලවෙනියා වුනේ.

    Ithin kolambin Z score eka 0.1 adu una kena aaththa palathakin eeta wada godak lakunu aduwen gaththa kenata wada daksha naha kiyanne? mokadda machan oyage nirnayakaya? Aatha palathaka indeema daksha wenna hethuwakda :D
    Ithin kolambin Z score eka 0.1 adu una kenage adyapanayata bada karanne ai. Anika e manussayage igena ganeema aithiya nathi karanna oyata thiyana aithi wasikama mokadda. :D

    බින්දු;10829782 said:

    3. ඕන කෙනෙක්ට පිට රට ගිහින් මෙඩිකල් ඩිග්‍රියක් අරගෙන එන්න පුලුවන්, ඒත් මෙහේ වැඩ කරන්න නම් act 16 එක්සෑම් එක පාස් වෙන්න ඕන. ඒක අපේ රටේ විතරක් නෙවෙයි ඕන රටක තියෙන නීතියක්. එහෙම නීතියක් ඕන මේ ජොබ් එකේ ගුණාත්මක භාවය රැක ගන්න. මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ කොත්තු රොටී, වඩේ, කම්පියුටර්, ගල් වැලි එක්ක නෙවෙයි මිනිස් ජීවිතත් එක්ක නේ. මේ නීති නිසා තමයි අපේ වෛද්‍ය සේවය තවමත් අනිත් ගොඩක් රට්වල් වලට සාපේක්ශව හොද මට්ටමක තියෙන්නේ

    Ithi api kohewath kiyala nane. Exam ekak thiyala ganna epa kiyala. Api kiyanne nogena inna eka ganai.
    godak ratawala bandawa ganne exam ekak thiyala thama eka itha samanya deyak.

    බින්දු;10829782 said:

    4. A/L වලට හොද රිසල්ට් එකක් ඕන තමයි. මොකද මේකේ තියෙන්නේ පාඩම් කරන්න, interpret කරන්න, conclusions වලට එන්න. එක වගේ රෝග ලක්ශන තියෙන ලෙඩ සිය දහස් ගානක් තියෙනවා. උදාහරණයකට ලෙඩෙක් ඇවිත් ගැහෙන උණ, හන්දි රුදාව, හිසේ කැක්කුම කියලා කිව්වොත් ඔය රෝග ලක්ශන 3 තියෙන ලෙඩ ලංකාවෙම සිය ගාණක් තියෙනවා. ඉතින් ඒ ලෙඩෙක්ට නිකන් ඇන්ටි බයොටික් එකකුයි, පැරසිටමෝලුයි දීලා ගෙදර යවන්න බෑ නේ. තව අහන්න දේවල් තියෙනවා, නිරීක්ශණය කරන්න දේවල් තියෙනවා, ලෙඩා පරීක්ශා කරලා හදුන ගන්න දේවල් තියෙනවා. ඒවා මතක තියාගන්න ඕන. ඒකට ලොකු මෙමරි කැපැසිටි එකක් ඕන. ඉතින් A/L බයෝ සිලබස් එක හරියට පාඩම් කරගන්න බැරි එකා කොහොමද මේවා පාඩම් කරන්නේ :rolleyes::rolleyes:

    Ethakota oya ara Z score eka aduwen adu lankunu aran aatha palathen ena kattiyage oya memory capacity hakiyawa gana kohomada maninne. :P
    A3 thibbe naththan memory madi nam aatha palathaka hitiyama adu lankunu thibbamath memory wadi wenawada? :D
    Anyway mata oyawa bite ekata ganna ona na machan anik hama subject eka wagema entrance exam thiyala ganna ekata thama. Ekedi oya ona dewal maninna puluwan. Dan law gaththoth oita wada mathaka thiya ganna dewal thiyanwa. Namuth law entrance exam eken ganne. mama AL nathuwa ganna kiyanawa nemei. Namuth mama kiyanne ona nam AL nathuwa gannath puluwan kiyana ekai.

    බින්දු;10829782 said:

    5. ඔබතුමා දන්නවද PG එකක් කරද්දි විදේශ පුහුණුව අවශ්‍යයි කියලා. නොදන්න දේවල් ගැන කතාකරලා ඔලුවේ අං තියෙනවා කියලා පෙන්නන්න එපා. අලුත් තාක්ශනික ක්‍රම, diagnosing techniques, new tendancies ගැන ඉගෙන ගන්න විදේශ පුහුනුව වැදගත්. අපේ රටේ දැන් ඉන්න කන්සල්ටන්ට්ස්ලා විශේශ පුහුණුව ගත්තේ නැත්නම් තවම අපි රෝග විනිශ්චය දෙන්නේ x-ray කොලේ බලලා :P ඔබතුමා දන්නවද පිට රටවල අයත් ලංකාවට ඇවිත් ඒ වගේ පුහුණුව ලබා ගන්නවා කියලා . විශේෂයෙන් ට්‍රොපිකල් මෙඩිසින් ගැන් ( ඕන නම් පී ඇම් කරන්න, මම දෙතුන් දෙනෙක්ව අල්ලගන්න පුලුවන් ඉස්පිරිතාලත් එක්කම කියන්නම් )

    Mama kohewath pitarata gihin igena ganna epa kiwwe na ne. Ai me 2 patalogena. LOL
    Mama ahanne ai oba thumala ehenam widesha wala igena gena hakiwaya thiyana kattiyawa lankawata pili ganna akamathi. hehe :D Obatumala pitarata gihin igena gena awama witharada pihitanne. Anik minissu kalama ehema wenne nadda. Oba thuma obema mole parksha karawaganna mathaka athuwa pita rata dosthara kenek lawa :rofl:

    බින්දු;10829782 said:

    6. මෙතන කවුරුවත් කාගේවත් අවස්තාවකට අකුල් හෙලීමක් වෙන්නේ නෑ. වෙන්නේ වැරදි දේට වැරදියි කියන එක. ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි වල ජෙප්පෝ නැතිම තරම්. එකෙක් දෙන්නෙක් හරි ඉන්නේ රුහුනේ , ජපුරේ වගේ . ඒක නිසා ජෙප්පෝ කියලා ඇගිල්ල දික් කරන්න එපා.
    mama nam kohewath jeppek gana kiwwe na habai oya akalpa itha athamartha kamee ewa. :D

    බින්දු;10829782 said:

    7. ඔය ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටියෙන් අපේ රටට ආදරේට ඩොක්කු අච්චු ගහලා එලියට දාන්නේ නෑ. එයාලගේ ප්‍රොෆිට් වැඩි වෙන්නේ වැඩි වැඩියෙන් පාස් වෙන තරමට, සහ අඩුවෙන් ෆේල් වෙන තරමට. ඒක නිසා හිතන්න එපා ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටි වල වගේ පට්ට ස්ට්‍රික්ට් විදියට රිපීට් කරන සිස්ටම් එකක් තියේවි කියලා.

    Ogollo kohomada kiyanne ehema wei kiyala. :D Ogollo hithana de witharai ne. Anika aniwaryen pitaratin degree kalla meheta gannakota approved university list ekak thiyanwa wage. Oya university ekath aniwaryen pramithiyakata anuwa karanna ona.

    බින්දු;10829782 said:

    8. ඩොක්ටර්ස්ලා දෙවිවරු නෙවෙයි. ( ලෙඩක් හැදිලා අමාරු වුන වෙලාවක වෙන විදියට හිතුවට :P ) ඒත් ඒ මිනිස්සු පට්ට සේවයක් කරන්නේ. අඩු පහසුකම්, අඩු සැලරි ලැබෙද්දිත් ඒ මිනිස්සු රට දාලා යන්නෙ නැතුව අපේ රට කියලා හිතලා කරන සේවයම මදි ද??
    මතක තියාගන්න කන්සල්ටන්ට් කෙනෙක්ට හම්බෙන්නෙත් රුපියල් 60 000/=ක් වගේ මුදලක්. අවුරුදු 5ක් ෆැකල්ටියේ, අවුරුද්දක් ගෙදර, අවුරුද්දක් HO, අවුරුදු 2ක් SHO, තව අවුරුදු 3ක් විතර registrar, තව අවුරුදු 2ක් විතර ෆොරින් ට්‍රේනිං. තව අවුරුදු 4ක් 5ක් senior registrar.
    අවුරුදු 20ක් විතර ඉගෙන ගන්න මහන්සි වෙලත් ඔන්න ලැබෙන ප්‍රතිපලේ.

    Aniwaryen aththa namuth obala danne nathi unata anik ansha wala igena ganna minissuth ewagema kattak kanawa thanakata enna. Monama anshaykin unath ihalata enna lesiyen baha. Eka hamotama podu deyak. Eetath wada pitarata medicine karana kenek oba thuamala kana katta wagema ekak kanna ona. Eeta amathara jeewath wenna, uni ekata gewanna part time wada kalla nidi maran salli hoyannath ona.
    Oba thumala deviyo nemei da? Namuth oba thumala okata katawath enne denne nathuwa rakinne nikan diwyathwaya hambuna wage. Anna ekai anik ayata prashne. hehe

    බින්දු;10829782 said:

    9. ඔබතුමාව මම කෝට් කරේ සයිට් එකේ ඇඩ්මින් හිතන්නෙත් මේ විදියට නම් ඉතින් අනිත් අය ගැන කුමන කතාද කියලා හිතුන නිසයි

    10. ඔබතුමා ඇතුලු මේ සයිට් එකේ ඉන්න ගොඩක් අය ආණ්ඩුවේ කැම්පස් එකකට යන්න බැරි වෙච්ච අය කියලා දාන ද්වේශසහගත කමෙන්ට් වලින් පේනවා. මුලින්ම ඔබතුමාලා ඔය වෛරී ආකල්පය වෙනස් කරගන්නව නම් හොදයි. ආන්ඩුවේ කැම්පස්වල ඉන්න හැමොම ජෙප්පෝ නෙවෙයි ;);)

    Ane apitath oya anduwe campus yanna hakiyawath thibuna namuth gihilla kalaya kadameema, strike kara kara nasthi weema. Parana thakshanaya igena ganeemata, awrudu 3-4n karanna puluwan deyata awrudu ganak waya kireema wage dewal nisa thama nokare. Apita umbala gana dukai machan aththatama.
    math nidahas adyapanayen igena gaththa kenek mage field eka medicine nemei namuth mama thawath kenek igea gena mage thanata enawa bada karanne na, mama athamartha kamee wenne na. Mama danna ekath ena ekata ugannanawa. Ehemai ratak diyunu karanne
    Anna ekai obathumala therun ganna ona.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Api ogollange padi wadikaranna epa kiwwe na ne. Ogollntath sali awashnayanam ai anik minissunge awasthawa nathi karanna athmartha kamee wenne :D

    නොකිව්වට ඒක කරගන්න ගියොත් කවුරුවත් සපෝට් කරන්නේ නෑ නේ. :P සහ ආණ්ඩුවට ඒක කොරන්න සල්ලි /උවමනාවක් නෑ නේ. මම කියන්නේ නිකන් ඩොක්ස්ලට කෑ ගහන්න එපා කියලා.
    Ithin kolambin Z score eka 0.1 adu una kena aaththa palathakin eeta wada godak lakunu aduwen gaththa kenata wada daksha na. Mokadda machan oyage nirnayakada? :D Anika e manussayage igena ganeema aithiya nathi karanna oyata thiyana aithi wasikama mokadda. :D

    අපෝ නෑ ඒ ලමයා ගොඩක් දක්ශයි. ඒ වගේම අඩු රිසල්ට් වලින් දුශ්කර දිස්ත්‍රික්ක වලින් එන ලමයා අදක්ශයි කියන්න බෑ. ඒ ලමයා තමන්ට තියෙන අඩු පහසුකම් වලින් ඉගෙන ගෙන තමයි ඒ රිසල්ට්ස් දාන්නේ. ලමයගෙ ඉගෙනීමේ අයිතිය නැති කරන්න කිව්වේ නෑ. ඒ ලමයව වෙද කඩේට යවලා අමාරුවේ දාන්නේ ඇයි?? මේ කඩේ දැනුම හරියට ලබා දෙනවා කියලා විශ්වාස කරන්න බෑ. මොකද හරියට ලෙක්චර්ස්ලා නැති, සායනික පුහුණුව අව්ශ්ය ප්‍රමාණයට ලබා නොදෙන කැම්පස් එකකින් potent doctor කෙනෙක් බිහි කරන්න බෑ.මගේ විරෝධය මේ වෙද කඩේ පිලිගත් විශ්වවිද්යාලයක අත්තක් නොවීම ගැන. මේ විදියේ කැම්පස් එකක් හොද පිලිගත් ආයතනයකින් පටන් ගන්නවා නම් මගේ කිසිම විරුද්ධත්වයක් නෑ

    Ithi api kohewath kiyala nane. Exam ekak thiyala ganna epa kiyala. Api kiyanne nogena inna eka ganai.
    godak ratawala bandawa ganne exam ekak thiyala thama eka itha samanya deyak.

    ඉතින් මේ වෙද කඩේ එහෙම කරන්නේ නෑ නේ. ඉතින් ඇයි ඔබතුමා එහෙම නොකරන වෙද කඩේට සපෝට් කරන්නේ?? :confused:

    Ethakota oya ara Z score eka aduwen adu lankunu aran aatha palathen ena kattiyage oya memory capacity hakiyawa gana kohomada maninne. :P
    A3 thibbe naththan memory madi nam aatha palathaka hitiyama adu lankunu thibbamath memory wadi wenawada? :D

    එහෙම මෙමරි කැපෑසිටි නැති එකා හැලෙනවා. රිපීට් වෙනවා. රී රිපීට් වෙනවා. මොකද කවුරුවත් බොරුවට පාස් කරන එක ආණ්ඩුවේ කැම්පස් වලින් වෙන්නේ නැති නිසා. ඔබතුමා හිතනවද සල්ලි බලාගෙන වැඩ කරන තැනක් එහෙම පට්ට ස්ට්‍රික්ට් එක්සෑම් තියාවි කියලා :confused::confused:

    Anyway mata oyawa bite ekata ganna ona na machan anik hama subject eka wagema entrance exam thiyala ganna ekata thama. Ekedi oya ona dewal maninna puluwan. Dan law gaththoth oita wada mathaka thiya ganna dewal thiyanwa. Namuth law entrance exam eken ganne. mama AL nathuwa ganna kiyanawa nemei. Namuth mama kiyanne ona nam AL nathuwa gannath puluwan kiyana ekai.

    ඉතින් මෙතනවැඩේ එහෙම වෙන්නේ නෑ නේ?? මට තියෙන ප්‍රශ්නේ ඉතින් ඇයි ඔබතුමාලා එහෙම නොවෙන වෙද කඩේට සපෝට් කරන්නේ ??? :confused::confused:

    Ithin ai oba thumala ehenam widesha wala puhunu wela hakiwaya thiyana kattiyawa lankawata pili ganna akamathi. hehe :D Obatumala pitarata gihin igena gena awama witharada pihitanne. Anik minissu kalama ehema wenne nadda. Oba thuma obema mole parksha karawaganna pita rata dosthara kenek lawa :rofl:

    විදේශවල පුහුණු වෙලා එන අයව පිලිනොගන්නේ නෑ නේ. මූලික උපාධිය (mbbs) පිට රටක විශ්වවිද්‍යාලයකින් කරගෙන එන අයටත් act 16 එක ලියලා වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන්න පුලුවන්. අනිත් එක අලුත් දැනුම ගන්න නම් පිට රට යන්න වෙනවා. පිට රට කිව්වේ වෙද කඩේ මේන් යුනිය තියෙන ටැන්සානියාව වත් සෝමාලියාව වත් නෙවෙයි. දියුණු වෛද්‍යක්‍රම තියෙන රටකට:rolleyes::rolleyes: මේක තේරෙන්නේ නැති ඔබතුමා මොලේ පරීක්ශා කරගත්තොත් තමයි හොද :P

    mama nam kohewath jeppek gana kiwwe na habai oya akalpa itha athamartha kamee ewa. :D

    ජෙපි කතාව ඔබතුමාගේ සහචරයින්ට. වැරදි වැඩේට වැරදියි කියන එක ආත්මාර්ථකාමී බවද?? :D:Dඑහෙම ආත්මාර්ථකාමී නම් අපි ස්ට්‍රයික් කරන්න ඕන, පාස් මාක් එක අඩු කරවු. එක්සෑම් ලේසි කරවු කියලා

    Ogollo kohomada kiyanne ehema wei kiyala. :D Ogollo hithana de witharai ne. Anika aniwaryen pitaratin degree kalla meheta gannakota approved university list ekak thiyanwa wage. Oya univercity ekath aniwaryen pramithiyakata anuwa karanna ona.

    3න් වෙනි පාරටත් මට කියන්න වෙන්නේ ඉතින් එහෙම වෙන්නේ නෑ නේ. ඇයි දෙයියනේ විරුද්ද වෙන්නේ නැත්තේ? :baffled::baffled:

    Aniwaryen aththa namuth obala danne nathi unata anik ansha wala igena ganna minissuth ewagema kattak kanawa thanakata enna. Monama anshaykin unath ihalata enna lesiyen baha. Eka hamotama podi deyak.
    Namuth oba thumala okata katawath enne denne nathuwa rakinne nikan diwyathwaya hambuna wage. Anna ekai anik ayata prashne. hehe

    කාටවත් ඩොක් කෙනෙක් වෙන්න බැරි වෙන විද්යට අමුතු තද නීති නෑ නේ. 3 පාරක් ඒ/ලෙවල් කරන්න පුලුවන්. ඒක හරි ගියේ නැත්නම් පිලිගත් ප්‍රමිතියකට අනූකූල විශ්වවිද්‍යාලකයින් mbbs එක අරගෙන ඇවිත් act 16 එක පාස් වෙලා ඩොක් කෙනෙක් වෙන්න පුලුවන්. මොකක්ද මෙතන තියෙන අසාධාරණේ?? අනිත් එක මේක රැක ගන්න ඕන දෙයක් තමයි. නැත්නම් ඉතින් හෙට ලෙඩක් හැදුනොත් යන්න වෙන්නේ මේ ඩොකා මාව මරයි ද කියලා පණ බයේ

    Apita anduwe campus yanna hakiyawath thibuna namuth gihilla kalaya kadameema, stricke kara nasthi weema. Parana thakshanaya igena ganeemata awrudu ganak waya kireema wage dewal nisa thama nokare.
    math nidahas adyapanayen igena gaththa kenek mage field eka medicine nemei namuth mama thawath kenek igea gena mage thanata enawa bada karanne na, mama athamartha kamee wenne na. Mama danna ekath ena ekata ugannanawa :rofl:
    Anna ekai obathumala therun ganna ona.

    කවුරුවත් කාටවත් බාධා කරන්නේ නෑ. මෙතන තියෙන ප්‍රශ්ණේ සමහරු දක්ශතාවයෙන් නැතුව ශෝට්කට් වලින් තමන් සුදුසු නැති දෙයක් ලබා ගන්න යන එක. ශෝට්-කට් තියරියට වැඩ යන්න දුන්නොත් අපේ රටේ පහු පරම්පරාවල් වලට බෙහෙත් ගන්න වෙන doctorsලගෙයි doctor මර්වින් සිල්වගෙයි double doctor මහරජතුමාගේ ඩොක්ටර් පට්ටම් අතර වෙනසක් නැති වෙයි :P:P

    මම කියන්නේ මේකයි. මම පෞද්ගලික වෛද්ය විද්‍යාලවලට කැමතියි ඔවුන් මේ විදියට කරනවා නම්
    1. ටෙස්ට් එකකින් දක්ශතාව අනුව තෝරාගැනීම් සිදුකරනවා නම් ( හෝ ඒ/ලෙවල් වලින්)
    2. පිලිගත් විශ්වවිද්‍යාලයකින් මෙරට වෛද්‍යවිද්යාලයක් ආරම්ඹ කරනවා නම්
    3. පිලිගත් අධ්‍යාපන සුදුසුකම් තියෙන ගුරුවරු උගන්වනවා නම්
    4. සායනික පුහුණුව අවශ්‍ය ප්‍රමාණයට ලබාදෙනවා නම්
    5. වැඩි පිරිසක් අද්දවා ගන්න අරමුණින් එක්සෑම් ලේසි කරන්නේ නැතුව හරි කොලිටියට එක්සෑම් තියනවා නම්. ( ගොඩක් විදෙස් වෛද්‍ය උපාධිධාරින් ඩිග්‍රි අරගෙන ආවට කොළඹ ෆැකල්ටියේ පේපර් වල කොලිටියට හදන අක්ට් 16 එක්සෑම් එක පාස් නොවෙන හේතුව මේක තමයි ):baffled::baffled:

    මේ දේවල් නොවන නිසා මේ පෞද්ගලික වෛද්‍යවිද්යාලයට මම විරුද්දයි :rolleyes::rolleyes: දැන් කියන්න එපා මම ආත්මාර්ථකාමියෙක් කියලා ;);)

    Jack Ripper

    Member
    Mar 18, 2010
    447
    51
    0
    47
    Underground
    mama karanneth medicine andwe campus ekka.... mage num kisima akamathak na private medical college walata... ape godak ayate eke ganaka na,,, oya JVP karayanta thama oke gatte amaruwa
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P ලොල් (-) රෙප් දීපු අයට කියන්නේ. මට උඹලට වගේ මේකේ ලැගලා රෙප් දාගන්න කැහිල්ලක් නෑ :D
    මම ටයිප් කරපුවා කියවපු එකම ඇති :P දෙන්න රිප්ලයි එකක් නැති නිසා වෙන්න ඕන (-) + ෆිල්ත් කියන්නේ
     
    මොන කැම්පස් එකේද?? :rolleyes::rolleyes: මමත් දන්න කෙනෙක්ද දන්නේ නෑ උඹ :eek::D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    බින්දු;10830094 said:
    නොකිව්වට ඒක කරගන්න ගියොත් කවුරුවත් සපෝට් කරන්නේ නෑ නේ. :P සහ ආණ්ඩුවට ඒක කොරන්න සල්ලි /උවමනාවක් නෑ නේ. මම කියන්නේ නිකන් ඩොක්ස්ලට කෑ ගහන්න එපා කියලා.

    අපෝ නෑ ඒ ලමයා ගොඩක් දක්ශයි. ඒ වගේම අඩු රිසල්ට් වලින් දුශ්කර දිස්ත්‍රික්ක වලින් එන ලමයා අදක්ශයි කියන්න බෑ. ඒ ලමයා තමන්ට තියෙන අඩු පහසුකම් වලින් ඉගෙන ගෙන තමයි ඒ රිසල්ට්ස් දාන්නේ. ලමයගෙ ඉගෙනීමේ අයිතිය නැති කරන්න කිව්වේ නෑ. .....

    Oba thuma issella apu point eke nemei dan inne. Dan channel eka maru kala :rofl:
    Kohoma namuth oba channel eka maru kireema gana sathutui. :D
    Oba thumata dan thiyenne degree eke pramithiya gana prashnayak witharai. Eka kawruth pili ganna deyak wagema aniwaryen pramithiyak thibiya yuthui.
     
    මම චැනල් මාරු කරලා නෑ.
    1.මම විදේශ වෛද්‍ය උපාධිදාරින්ට විරුද්ද නෑ act 16 පාස් වෙලා ප්‍රැක්ටිස් කරනවා නම්
    2.මම ලංකාවේ පෞද්ගලික වෛද්‍ය උපාධි දෙනවට අකමැත්තක් නෑ හරි ක්‍රමේට දෙනවා නම්
    3.මම දුප්පත් දිස්ත්‍රික්ක වලින් එන එකාට ගරහනවට කැමති නෑ, මොකද අපි වගේ නෙවෙයි උන් හෙන කට්ටක් කාලා සිලෙක්ට් වෙලා තියෙන්නේ
    4. මම වෛද්‍යවරුන්ට ටෝක්ස් දානවට කැමති නෑ, මොකද ඒ මිනිස්සු පට්ට කට්ටක් කන්නේ, HO කාලේ මුලු දවසෙම බනිස් ගෙඩියක් කාලා වැඩ කරන අක්කලා මම දැකලා තියෙන නිසා . ඉගෙන ගන්න උන් වෙන මහන්සිය දැකලා තියෙන නිසා

    කොහෙද මම චැනල් මාරු කරලා තියෙන්නේ?? :confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: KHz

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    බින්දු;10830374 said:
    :P ලොල් (-) රෙප් දීපු අයට කියන්නේ. මට උඹලට වගේ මේකේ ලැගලා රෙප් දාගන්න කැහිල්ලක් නෑ :D
    මම ටයිප් කරපුවා කියවපු එකම ඇති :P දෙන්න රිප්ලයි එකක් නැති නිසා වෙන්න ඕන (-) + ෆිල්ත් කියන්නේ

    baya wenna epa kolla ube original ID ekata + dennam! okata deela wedak nane, no worries :P
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    බින්දු;10830506 said:
    එහෙම එකක් නෑ. එක එක කාලෙට එක එක ඒවා :D:D මම එලකිරියේ හැමදාම පෝස්ට් දාන මෙම්බර් කෙනෙක් නෙවෙයි .

    Oyage kemeththa ho akameththa wedak ne. rate 2/3 wada me anduwata kemathi, lagadi pewathwu elections walinuth me bawa oppu wuna. 1980 ganan wala wage private medical unis walata erehiwa den minisunge janamathayak nehe. :P
     
    Last edited: